සල්ලි යන්නේ නැහැ ළඟ තියෙන ෆෝන් එකෙන් rider ගෙන් parcel එක ගන්න වෙලාවේ ඉඳන්ම එක දිගට record කරන්න parcel එක open කරලා item එකෙන් එක physical damage නැහැ කියල sure කර ගන්නකන් record කරන්න ලැජ්ජ වෙලා අම්බරෙන්නේ නැතුව , disputes වලදී parcel open කරලා තිබ්බොත් prove කරන්න ලේසි