TEMU බඩු අවේ නැද්ද ? මෙන්න ලංකාවට එන parcel බෙදන තැන්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    kari ballo deliver karanne nathuwa parcel thiyan idala wage
    mageth parcel ekak thibila delivery delay eka nisa refund ekak gaththa

    ඔය පකයි මටත් එහෙම කරා daraz එකෙන් දාපු එකක්, අන්තිමට මම ගිහින් අරගෙන ආවේ මාසයක් විතර ගියා, හෙන බඩු ගොඩක් අස්සේ ගහලා. ලොවෙත් ගියේ නැත්තම් හම්බ වෙන්නේ නෑ, වෙලාවට දැන් daraz උන් උන්ගේ delivery වල එවන්නේ...
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    1747499121318.png

    ado eye mage item ekak custom clear wela themu local agent gatha. ethanin passe no update . kela weida manda
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,958
    1
    12,290
    113
    අදාළ නෑ නේ
    ඔය පකයි මටත් එහෙම කරා daraz එකෙන් දාපු එකක්, අන්තිමට මම ගිහින් අරගෙන ආවේ මාසයක් විතර ගියා, හෙන බඩු ගොඩක් අස්සේ ගහලා. ලොවෙත් ගියේ නැත්තම් හම්බ වෙන්නේ නෑ, වෙලාවට දැන් daraz උන් උන්ගේ delivery වල එවන්නේ...
    ade ehemada, kohomada thiyana thana hoyaagaththe?
    mun call ekakwath answer karanne nahane ban
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    584
    523
    93
    For me:

    China to Sri Lanka - 4 days
    Local delivery partner to my address - 27 days (after marked as delivery failed for 3 times, without even a single call)

    :baffled: :baffled: :baffled:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    සල්ලි යන්නේ නැහැ ළඟ තියෙන ෆෝන් එකෙන් rider ගෙන් parcel එක ගන්න වෙලාවේ ඉඳන්ම එක දිගට record කරන්න parcel එක open කරලා item එකෙන් එක physical damage නැහැ කියල sure කර ගන්නකන් record කරන්න ලැජ්ජ වෙලා අම්බරෙන්නේ නැතුව , disputes වලදී parcel open කරලා තිබ්බොත් prove කරන්න ලේසි

    Helayo yana yana thana hora wada
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    සල්ලි යන්නේ නැහැ ළඟ තියෙන ෆෝන් එකෙන් rider ගෙන් parcel එක ගන්න වෙලාවේ ඉඳන්ම එක දිගට record කරන්න parcel එක open කරලා item එකෙන් එක physical damage නැහැ කියල sure කර ගන්නකන් record කරන්න ලැජ්ජ වෙලා අම්බරෙන්නේ නැතුව , disputes වලදී parcel open කරලා තිබ්බොත් prove කරන්න ලේසි

    Local courier company හොරු නිසා ebay, AliExpress ගන්න එක නතර කර බං. Temu ගන්න ඒ නිසා කිසිම අදහසක් නැහැ. ඕක Daraz වගේ responsible delivery network එකක් තියනවා නම් අවුලක් නැහැ. එහෙම නැතුව හොර courier වලට නම් යන්නේ තේරුමක් නැහැ බං.
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    skynet එකත් දෙවෙනි නෑ. රෑ 10ට out for delivery, 11ට delivery failed. සතියකට පස්සෙ උදේ 7ට out for delivery, 8ට failed. ආයෙත් දවස් 4කට පස්සෙ රෑ10ට deliveredලු. මට කෝල් ආවෙත් නෑ, parcel එක ආවෙත් නෑ තවම.

    IMG_6582.jpeg

    refund or reship නම් කරනව රිපෝර්ට් කරාම. ආයෙ ඉතින් මෙ cycle එකම යන්න වෙයිද දන්නෙත් නෑ
    ------ Post added on May 18, 2025 at 8:17 AM
     
    • Like
    Reactions: vito

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ade ehemada, kohomada thiyana thana hoyaagaththe?
    mun call ekakwath answer karanne nahane ban
    එක දවසක් උන් මට call කරා, මම කිව එදාට මම නෑ කියලා, ඊට පස්සේ මුන් ආවෙම නෑ, මට call කරපු එකාට දිගටම call කරලා තමා තැන හොයාගෙන ගියේ..
     
    • Like
    Reactions: Asmodeus

    vito

    Well-known member
  • May 5, 2008
    10,958
    1
    12,290
    113
    අදාළ නෑ නේ
    එක දවසක් උන් මට call කරා, මම කිව එදාට මම නෑ කියලා, ඊට පස්සේ මුන් ආවෙම නෑ, මට call කරපු එකාට දිගටම call කරලා තමා තැන හොයාගෙන ගියේ..
    call karapu nisa hodata giya. hugak ewata call karanna thiya delivery karana ekaata assign kara kiyalawath enne nahane dan
    skynet එකත් දෙවෙනි නෑ. රෑ 10ට out for delivery, 11ට delivery failed. සතියකට පස්සෙ උදේ 7ට out for delivery, 8ට failed. ආයෙත් දවස් 4කට පස්සෙ රෑ10ට deliveredලු. මට කෝල් ආවෙත් නෑ, parcel එක ආවෙත් නෑ තවම.

    View attachment 250980

    refund or reship නම් කරනව රිපෝර්ට් කරාම. ආයෙ ඉතින් මෙ cycle එකම යන්න වෙයිද දන්නෙත් නෑ
    ------ Post added on May 18, 2025 at 8:17 AM
    munuth cpex ewun wage wena line ekak wage thiyenne ehenan
    temu eken order nokara inna eka wadiya hodai wage
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    550
    670
    93
    අලී ඒවත් DARAZ එකෙන් අයින් කටන්ඩ ඕනෙ මෙලෝ රහක් නෑ උන්
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,220
    6,700
    113
    East Blue (Goa Kingdom)
    call karapu nisa hodata giya. hugak ewata call karanna thiya delivery karana ekaata assign kara kiyalawath enne nahane dan

    munuth cpex ewun wage wena line ekak wage thiyenne ehenan
    temu eken order nokara inna eka wadiya hodai wage
    TEMU eka ali ekata wada godak hit wela wage kello athara ehema lankawe.
    ads FB 24x7 official temu witharak neme affiliated un dana ads godak yanawa fb.

    kello ehema (koloth ekayi) awe nathi unama refund ganna danne naha , mun namen age eka guess karala parcel ussnawa athi.
    wadiya ona naha eka kenek ahuwa daraz eken order karapu eka awe naha mokada karanne kiyana eka danne naha,
    ehema aya 10000 ganak athi orders dana temu eken lankawe .
    mun eka danna nisa pracel kadanwa athi .
    wadiya onada postal eke akuru makila kiyala amathiyama awith kiwwe
     
    • Like
    Reactions: vito

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,088
    2
    2,510
    113
    කොළොංපුරේ
    ඔය පකයි මටත් එහෙම කරා daraz එකෙන් දාපු එකක්, අන්තිමට මම ගිහින් අරගෙන ආවේ මාසයක් විතර ගියා, හෙන බඩු ගොඩක් අස්සේ ගහලා. ලොවෙත් ගියේ නැත්තම් හම්බ වෙන්නේ නෑ, වෙලාවට දැන් daraz උන් උන්ගේ delivery වල එවන්නේ...
    COVID කාලේ same-thing happened to me
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    COVID කාලේ same-thing happened to me
    කොවිඩ් කාලේ තමා, අර යන්න දෙන්නේ නැතිව check කරන කාලේ, මම අපේ වෙන factory එකකට pass එකක් දාගෙන යන ගමන් ගිහින් ගත්තේ.. :lol:
     
    • Haha
    Reactions: revox

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,738
    1,082
    113
    mageth cpex, thama badu awe na.

    badu awe nathi unoth nam mn dispute open karala refund illanawa. cpex eke un ekka beragani neh
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,366
    719
    113
    skynet එකත් දෙවෙනි නෑ. රෑ 10ට out for delivery, 11ට delivery failed. සතියකට පස්සෙ උදේ 7ට out for delivery, 8ට failed. ආයෙත් දවස් 4කට පස්සෙ රෑ10ට deliveredලු. මට කෝල් ආවෙත් නෑ, parcel එක ආවෙත් නෑ තවම.

    View attachment 250980

    refund or reship නම් කරනව රිපෝර්ට් කරාම. ආයෙ ඉතින් මෙ cycle එකම යන්න වෙයිද දන්නෙත් නෑ
    ------ Post added on May 18, 2025 at 8:17 AM
    munge place ekata gihin ganna barida apita