Temu ලංකාවේ ඩිලිබරි හබක්...

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අලිබබා, අලිඑක්ස්ප්‍රස් වැනි තෙමු නමැත් අන්තර්ජාල ඔස්සේ බාල බඩු විකුණන ආයතනයෙන් ලංකාවේ ඇනවුම් බෙදාහරින මුස්ලිම් සිපෙක්ස් නමැති ආයතනය විසින් හිතාමතාම ප්‍රමාද කරන්නේ තම බිස්නස් 50%කින් කඩාවැටීමට හේතුවු ලංකාවේ ලාබ බඩුවේ හිලක් නමැති තේමාවෙන් ඔන්ලයින් බඩු විකුණන දරාස් අයතනය ලබා දුන් කොන්ත්‍රාතුත්තුවක් නිසා බව කථා බහක් ඇතිව තිබේ.

    සබැදියාව...
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අලිබබා, අලිඑක්ස්ප්‍රස් වැනි තෙමු නමැත් අන්තර්ජාල ඔස්සේ බාල බඩු විකුණන ආයතනයෙන් ලංකාවේ ඇනවුම් බෙදාහරින මුස්ලිම් සිපෙක්ස් නමැති ආයතනය විසින් හිතාමතාම ප්‍රමාද කරන්නේ තම බිස්නස් 50%කින් කඩාවැටීමට හේතුවු ලංකාවේ ලාබ බඩුවේ හිලක් නමැති තේමාවෙන් ඔන්ලයින් බඩු විකුණන දරාස් අයතනය ලබා දුන් කොන්ත්‍රාතුත්තුවක් නිසා බව කථා බහක් ඇතිව තිබේ.

    සබැදියාව...

    @Al Baik මොනවද මේ බිස්නස් කරන හැටි 😒
     
    • Haha
    Reactions: vito

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    අලිබබා, අලිඑක්ස්ප්‍රස් වැනි තෙමු නමැත් අන්තර්ජාල ඔස්සේ බාල බඩු විකුණන ආයතනයෙන් ලංකාවේ ඇනවුම් බෙදාහරින මුස්ලිම් සිපෙක්ස් නමැති ආයතනය විසින් හිතාමතාම ප්‍රමාද කරන්නේ තම බිස්නස් 50%කින් කඩාවැටීමට හේතුවු ලංකාවේ ලාබ බඩුවේ හිලක් නමැති තේමාවෙන් ඔන්ලයින් බඩු විකුණන දරාස් අයතනය ලබා දුන් කොන්ත්‍රාතුත්තුවක් නිසා බව කථා බහක් ඇතිව තිබේ.

    සබැදියාව...
    ඔය local courier හොර ගුහා නිසා ebay, AliExpress දෙකෙන්ම shopping නැවැත්තුවා.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    Themu ඇණවුම් නොලැබුණු උන් ඩොලර් එක ගත්තාද? හැබැයි වියදම් කරන්න 3000ක් වත් ආපු බඩු ගන්න. ලංකාවේ තේමු ඩිලිවරි එකටනම් ලෙසටම පාර දුන්නා තම්බි හැත්ත..
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    SKYNET kiwwata eyalata thirdparty courier service through thamai deliver karanne. Matara side eke nam nam PromptXP, Domex, Koombiyo me okkogenma enawa.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    Daraz මේ area එකේ Daraz ඒවා delivery කරන්නෙත් 3rd party courier ලව්වා. ඉතින් ebay, AliExpress ඒවා Daraz කරයිද?
    මම ලඟදි දාපු අලි එක්ස්ප්‍රස් ඕඩර් ඔක්කොම ඩරස් එකෙන් තමයි ඩිලිවර් කරේ