Temu ali express order කරන බඩු

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    ඔන්ලයින් ඊබේ අලි එක්ස්ප්‍රස් වගේ සයිට්ස් වලින් ඔර්ඩර් කරන බඩු ගෙන්වන අය ඉන්නව නම් කියන්නකො කොහොමද ඒව ගෙන්නන්නෙ කියල. බිස්නස් එකක් කරන්න නෙමෙයි ගෙදරට ඕන දේවල් ගන්නයි ඕන. ඔන්ලයින් බඩු විකුනන යාලුවෙකුගෙන් ඇහුවා.ඌ කියන්නෙ නෑ.ඌ ගෙන්නලා දෙන්නම් ඕන මොකද්ද කියල අහනව විතරයි. මම දන්නෙ නෑති නිසා අහන්නෙ. ගේන බඩු කස්ටම් එකෙන් කඩලා ටැක්ස් එකක් ගහනවද? Ethakota cost eka double wena eka padu nadda
     
    • Like
    Reactions: wissnshaftler

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    Depends on the item and the postal service

    AliExpress Choice Shipping - Tax paid by the shipping service itself, zero tax to be paid by the customer

    EMS (Ebay international shipping / Amazon international shipping etc) - Item reaches the customs office nearest to the customer, customer can go there and get it released (or fill out the form and get it delivered to the nearest post office and pay the tax there)

    Aramex/Fedex/DHL - Shipping service gets the item released for the customer and charges tax when the item is delivered

    For most items the tax is under 50% so "paying double" is not really a thing
     
    • Like
    Reactions: vinura kithmal

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අම්මෝ බන් ලපයාට පින් සිද්ධ වෙන්න හිකෙන ෂිපින් කෝස්ට් එකක් තියෙනවා දැන්.ඩ්‍රෝවින් ටැබ් එකක් බැලුවා. ෂිපින් වලටම 20ක්.ටැබ් එක 10ක් වත් නෑ.20කුත් ගෙවලා තව ටැක්ස් එකකුත් ගෙවපන්කෝ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    අම්මෝ බන් ලපයාට පින් සිද්ධ වෙන්න හිකෙන ෂිපින් කෝස්ට් එකක් තියෙනවා දැන්.ඩ්‍රෝවින් ටැබ් එකක් බැලුවා. ෂිපින් වලටම 20ක්.ටැබ් එක 10ක් වත් නෑ.20කුත් ගෙවලා තව ටැක්ස් එකකුත් ගෙවපන්කෝ.

    season 2 GIF

    XTcrV1I.jpeg
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    Daraz eken genna ganna.
    Ebay, AliExpress wala tyena godak badu eketh tyenawa.
    ඒකෙන් gaththama ලපයා ගහන ටැක්ස් එක වදින්නෙ නැත්ද?

    AliExpress Choice Shipping - Tax paid by the shipping service itself, zero tax to be paid by the customer
    එතකොට ශිපින් චාජර්ස්වලට ටැක්ස් එක උන් ඇඩ් කරල ද ශිපින් චාජර්ස් හදන්නෙ අපට?
    ------ Post added on Sep 19, 2025 at 7:23 PM

    Aramex/Fedex/DHL - Shipping service gets the item released for the customer and charges tax when the item is delivered
    ඒ කියන්නෙ මේ සර්විසස් වලින් ගෙදරට ගේද්දි ඩිලිවරි චර්ජර්ස්වලට ටැක්ස් එක අඩ් කරලා තමයි අය කරන්නෙ. එහෙම ද?
    ------ Post added on Sep 19, 2025 at 7:25 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    ඒකෙන් gaththama ලපයා ගහන ටැක්ස් එක වදින්නෙ නැත්ද?

    Nope

    එතකොට ශිපින් චාජර්ස්වලට ටැක්ස් එක උන් ඇඩ් කරල ද ශිපින් චාජර්ස් හදන්නෙ අපට?
    ------ Post added on Sep 19, 2025 at 7:23 PM

    There is no shipping charge either (if you're buying more than $10 worth goods), no shipping charge nor tax. They pay the tax in bulk (per container)

    Enable the "choice" filter on AliExpress, you don't have to pay shipping or tax for items with choice shipping

    M2LRXB8.jpeg

    ඒ කියන්නෙ මේ සර්විසස් වලින් ගෙදරට ගේද්දි ඩිලිවරි චර්ජර්ස්වලට ටැක්ස් එක අඩ් කරලා තමයි අය කරන්නෙ. එහෙම ද?
    ------ Post added on Sep 19, 2025 at 7:25 PM

    No, they pay the tax at the customs office themselves and collect the tax from you when they deliver the parcel, like cash on delivery
     
    • Love
    Reactions: Kelvin0

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    aliexpress choice ewa witharai dan gennana puluwan. Choice items wala price ekata tax ekathu karala thiyenne. anith items ekko "This product can't be shipped to your address." or takihena shipping cost ekak.

    Tax scene ekata kalin "Aliexpress standard shipping", "aliexpress selection standard" wage low cost shipping method thibba, dan ewa ain karala, custom eke hira karan pissuwak keliyata passe.

    Local store wala oya hoyana samahara items aliexpress ekata wada aduwata athi dan lapayata pin siddawenna.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ඒකෙන් gaththama ලපයා ගහන ටැක්ස් එක වදින්නෙ නැත්ද?
    Tax එක වදිනවා Tax එකත් එකතු කරාලම තමා බඩුවේ ගාන පෙන්වන්නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    aliexpress choice ewa witharai dan gennana puluwan. Choice items wala price ekata tax ekathu karala thiyenne. anith items ekko "This product can't be shipped to your address." or takihena shipping cost ekak.

    Tax scene ekata kalin "Aliexpress standard shipping", "aliexpress selection standard" wage low cost shipping method thibba, dan ewa ain karala, custom eke hira karan pissuwak keliyata passe.

    Local store wala oya hoyana samahara items aliexpress ekata wada aduwata athi dan lapayata pin siddawenna.
    ඔව් බන්..ඉස්සර නම් අර ටැබ් එකට ෂිපින් වලට දෙතුන් දාහක් වගේ ඇඩ් වෙන්නේ.ටැබ් කම්පැනි එකෙන් ඔෆිෂියල් සයිට් ස්ට්‍රෝ එකෙන් ගන්නවට වඩා ලාබයි ඒ කාලේ අලි එක්ස්ප්‍රෙස් එකෙන් ගන්න එක.දැන් ඩොලර් 15ක් ගෙවලා උන්ගේ සයිට් එකෙන් ඕඩර් කරන එක ලාබයි.ලපයට පින් සිද්ධවෙන්න මේ ඔක්කොම..
     
    • Like
    • Sad
    Reactions: Troop and Kelvin0

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ඔන්ලයින් ඊබේ අලි එක්ස්ප්‍රස් වගේ සයිට්ස් වලින් ඔර්ඩර් කරන බඩු ගෙන්වන අය ඉන්නව නම් කියන්නකො කොහොමද ඒව ගෙන්නන්නෙ කියල. බිස්නස් එකක් කරන්න නෙමෙයි ගෙදරට ඕන දේවල් ගන්නයි ඕන. ඔන්ලයින් බඩු විකුනන යාලුවෙකුගෙන් ඇහුවා.ඌ කියන්නෙ නෑ.ඌ ගෙන්නලා දෙන්නම් ඕන මොකද්ද කියල අහනව විතරයි. මම දන්නෙ නෑති නිසා අහන්නෙ. ගේන බඩු කස්ටම් එකෙන් කඩලා ටැක්ස් එකක් ගහනවද? Ethakota cost eka double wena eka padu nadda
    TEMU දැන් සති දෙකෙන් එනවා
     
    • Like
    Reactions: Kelvin0

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    අම්මෝ බන් ලපයාට පින් සිද්ධ වෙන්න හිකෙන ෂිපින් කෝස්ට් එකක් තියෙනවා දැන්.ඩ්‍රෝවින් ටැබ් එකක් බැලුවා. ෂිපින් වලටම 20ක්.ටැබ් එක 10ක් වත් නෑ.20කුත් ගෙවලා තව ටැක්ස් එකකුත් ගෙවපන්කෝ.
    tax eka include wage dan shipping charges ekka...dan aliexpress padui.....eeta wada labeta ebay eken gennna puluwan dan....hoda deals set wenawa ebay eke...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Bulk order කරන විදිය කියනන් පිටකොටුවට වඩා අඩුයි මට මැසෙජ් එකක් දාපං
     
    • Love
    Reactions: Kelvin0

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    අද රු. 1500 අයිටෙම් එකක් බැලුවා. තව 1500ක් ටැක්ස් වදිනවා. අලී. අතැරල දැම්මා. ඩරස් එකේ එවා ඇත්තෙත් නෑ
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අද රු. 1500 අයිටෙම් එකක් බැලුවා. තව 1500ක් ටැක්ස් වදිනවා. අලී. අතැරල දැම්මා. ඩරස් එකේ එවා ඇත්තෙත් නෑ
    වෙල්කම් ටු පුකරුදය..

    ඇයි බන් දේශීය ජෙපි ගොවියෝ ගාව බඩු නැද්ද?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,240
    26,693
    113
    Kandy
    ඒකෙන් gaththama ලපයා ගහන ටැක්ස් එක වදින්නෙ නැත්ද?
    මටිනා හොරෙන් සාක්කුවට දාගත්ත ඒවා අපෙන් කවර් කරනවා