TEMU shopping?

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    මට ඕන අයිටම් වගයක් තිබ්බා ඒවා ඩරාස් එකේ නෑ අලි එකෙන් දැම්මොත් ලොකු කාලයක් යනව එන්න.ඒක නිසා ගිය සදුදා මම pay කලා.new user ඩිස්කවුන්ට් සෙට් වුන shoe එකකුත් සෙට් වුනා 3650 එක 1000 ට.ඒකයි මට ඕන ටිකයි දැම්මා.අද ට්‍රැකින් අප්ඩේට් වෙලා තිබ්බා ලංකාවේ ඩිලිවරි කම්පැනි එකට දුන්නා කියලා.හෙට හරි අනිද්දා හරි හම්බවෙයි.බඩු නම් බාලද කියලා ආවම තමා බලන්න වෙන්නේ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මගේ සේරම අයිටම් ටික ආව. දවස් 6න් ලන්කාවට ආව. තව දවස් 6ක් ගියා ලාන්කාවට ආපු අය්ටම් ටික ගෙදරට එන්න. delivery ආපු එකාගෙ නම් කිසිම සුහදකමක් නෑ. ගහගන්න වගේ කතා කරන්නෙ. උන්ගෙ ඉන්ඩිවිජුවල් ඩිලවරි යන්නෙ. daraz වගේ පාර්සල් පුරෝගෙන බෙදාගෙන යන්නෙ නෑ. මගේ පාර්සල් ගෙනාපු එකාට වෙන පාර්සල් තිබ්බෙත් නෑ බෙදන්න. cc එක නම් සේෆ්ද දන්නෙ නෑ තාම නම් අවුලක් නෑ. ආපු අයිටම් ටිකෙත් කොලිටි එක කිසිම අවුලක් නෑ. ෆොටෝස් වල තිබ්බ වගේම තියෙනව
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,068
    113
    37
    @ katubedda
    ඔය මගුලෙන් ඔඩර් කරනවා නම් description title දහපාරකවත් කියවලා ඔඩර් කරපල්ලා. කටුක අත්දැකීම් බහුලයි..
     
    • Like
    Reactions: craabeysinghe

    shenat

    Well-known member
  • May 13, 2007
    57,758
    85,932
    113
    ආශ්චර්යමත් රටක
    new user ඩිස්කවුන්ට් සෙට් වුන shoe එකකුත් සෙට් වුනා 3650 එක 1000 ට.


    මෝඩ ලපටි http 😹😹😹

    තව එකක් දෙකක් ඕඩර් කරනකොට son of bitch ට තේරෙයි Temu discount කියන්නෙ සෙලවෙන මනස කියලා 🙈😆
     

    alex007

    Well-known member
  • May 17, 2007
    811
    1,669
    93
    Shopping awlak na, shipping poddak awul ban. Lankawe distribute karana un pissu kelinawa, especially SkyNet kiyana un
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,784
    6,209
    113
    East Blue (Goa Kingdom)
    Shopping awlak na, shipping poddak awul ban. Lankawe distribute karana un pissu kelinawa, especially SkyNet kiyana un
    Video karagena parcel eka ganna ehemmama video eka off nokara , video eke frame eken parcel eka ayin nowenna thiyagena open karala serama badu eliyata ganna, adu nam pena widihata pahdiliwa.
    nath nam refund wenne naha,, ali eke unuth video illanwa
     
    • Wow
    Reactions: chami_84