මටත් ලොකුවට තේරුනේ නැහැ බන්..එකපාරක් බැලුවා.. මට තාම තේරුම්ගන්න බෑ.. පිස්සු පීකුදු වෙන ෆිලුමක්!!
බලන්න ඕනේ Bluray/BR/BD එනකන් හිටියේ.එකපාරක් බැලුවා.. මට තාම තේරුම්ගන්න බෑ.. පිස්සු පීකුදු වෙන ෆිලුමක්!!
තාම බැලුවේ නෑ.මටත් ලොකුවට තේරුනේ නැහැ බන්..
තේරුන කෙනෙක් ඉන්නවනම් කතාව කෙටියෙන් කොටපන්කෝ....
Release Date eka nam December 15thiyenne.oh blueray eka awada ? torrent link nedda?
එන්ට්‍රොපි එක රිවෙර්ස් කරලා..ස්භාවික ලෝකයේ හැම දෙයක්ම වෙන්න ඕනි එන්ට්‍රොපි එක වැඩි වෙන විදිහට...එක නිසා මේකේ හැම දෙයකම වෙනේඑ ආපස්සට..
Pahe GD Link thiyenawa nedagoogle drive dala denna baida bn,ithuru WFH packege eka viatarai bn
BUMP
එන්ට්‍රොපි එක රිවෙර්ස් කරලා..ස්භාවික ලෝකයේ හැම දෙයක්ම වෙන්න ඕනි එන්ට්‍රොපි එක වැඩි වෙන විදිහට...එක නිසා මේකේ හැම දෙයකම වෙනේඑ ආපස්සට..