Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
Tenison coorey niwan suwa 😔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවන් සුව නිවන් සුව ගෑවට මැරිල ගියාම නිවන් සුවයක් ලැබෙන්නෙ නෑ බන්. නිවන කියන්නෙ සියලු රාග, ද්වේශ, මෝහයන්ගේ ප්රහාණය. සසර ගමනෙ අවසානය. ඒකට අවශ්‍ය කටයුතු ටික ජිවත් වෙලා ඉද්දි කරගත්තනන් ඔය හතර මහා බුත කය මැරෙන්න කලින්ම නිවන බුක්ති විඳින්න පුළුවන්. අඩු ගානෙ ඒකට ඕන කරන අඩි තාලම හරි මේ ජීවිතේදී දාගන්න ඕන. ඒ වැඩ ටික කරගන්නකන් කුරුල්ලෙක් එක කුඩුවක් අත ඇරල තව කුඩුවක් හදනව වගේ එක කයක් අත ඇරල තව කයක් හදන ගමනෙ තමයි ඉන්න වෙන්නෙ. නළුවො, ගායකයො මිනිස්සුන්ට විනෝදාස්වාදය සපයනවා කියල කරන්නෙම රාග ද්වේශ, මෝහ වර්දනය කරන්න රුකුල් දෙන එකමනෙ. ඒක කරන්නෙ ජිවත් වෙන්න සල්ලි හොයන්න. ප්‍රසිද්ද වෙන්නෙ සල්ලි හොයන්න. එතකොට දැන් ඒ මිනිස්සුයි, ඒවගෙන් විනෝදාස්වාදය ලබන අපියි දැන් කරල තියෙන්නෙ රාග ද්වේශ මෝහ අඩු කර ගන්න එකද? තව තවත් වර්දනය කරන එකද? එතකොට වැඩිල තියෙන්නෙ නිවනට යන මගද? සසර දික් කරගන්න මගද? හිතල බලපල්ල

කොහොම වෙතත් හැමෝටම ඔය අවබෝදය එන්නෙත් නැහැ. මොනව කරන්නද? ටෙනිසන් මහත්මයටත් මේ ජීවිතේදී සිදු කර ගත්තු කුසල කර්ම වල ශක්තියෙන් ඉදිරි සසර ගමනෙදි කර ගන්නාවූ කුසල කර්ම වල ශක්තියෙන් යම් දවසක ධර්මවබෝදයට ලබන්න හැකිවෙන ප්‍රඥාව පහල වෙලා නිවන් දකින්න හේතු වාසනා සැලසේවා කියල ප්‍රාර්ථනා කරනව.

[QUOTE="mr90486, post: 25710123, member: 123289"] [SIZE=5]නිවන් සුව නිවන් සුව ගෑවට මැරිල ගියාම නිවන් සුවයක් ලැබෙන්නෙ නෑ බන්. නිවන කියන්නෙ සියලු රාග, ද්වේශ, මෝහයන්ගේ ප්රහාණය. සසර ගමනෙ අවසානය. ඒකට අවශ්‍ය කටයුතු ටික ජිවත් වෙලා ඉද්දි කරගත්තනන් ඔය හතර මහා බුත කය මැරෙන්න කලින්ම නිවන බුක්ති විඳින්න පුළුවන්. අඩු ගානෙ ඒකට ඕන කරන අඩි තාලම හරි මේ ජීවිතේදී දාගන්න ඕන. ඒ වැඩ ටික කරගන්නකන් කුරුල්ලෙක් එක කුඩුවක් අත ඇරල තව කුඩුවක් හදනව වගේ එක කයක් අත ඇරල තව කයක් හදන ගමනෙ තමයි ඉන්න වෙන්නෙ. නළුවො, ගායකයො මිනිස්සුන්ට විනෝදාස්වාදය සපයනවා කියල කරන්නෙම රාග ද්වේශ, මෝහ වර්දනය කරන්න රුකුල් දෙන එකමනෙ. ඒක කරන්නෙ ජිවත් වෙන්න සල්ලි හොයන්න. ප්‍රසිද්ද වෙන්නෙ සල්ලි හොයන්න. එතකොට දැන් ඒ මිනිස්සුයි, ඒවගෙන් විනෝදාස්වාදය ලබන අපියි දැන් කරල තියෙන්නෙ රාග ද්වේශ මෝහ අඩු කර ගන්න එකද? තව තවත් වර්දනය කරන එකද? එතකොට වැඩිල තියෙන්නෙ නිවනට යන මගද? සසර දික් කරගන්න මගද? හිතල බලපල්ල කොහොම වෙතත් හැමෝටම ඔය අවබෝදය එන්නෙත් නැහැ. මොනව කරන්නද? ටෙනිසන් මහත්මයටත් මේ ජීවිතේදී සිදු කර ගත්තු කුසල කර්ම වල ශක්තියෙන් ඉදිරි සසර ගමනෙදි කර ගන්නාවූ කුසල කර්ම වල ශක්තියෙන් යම් දවසක ධර්මවබෝදයට ලබන්න හැකිවෙන ප්‍රඥාව පහල වෙලා නිවන් දකින්න හේතු වාසනා සැලසේවා කියල ප්‍රාර්ථනා කරනව. 🙏 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom