Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tenses (කඩ්ඩ පාඩම)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉංග්‍රීසි භාෂාවේ පළමු tense එක තමා the present simple tense . බොහෝ වෙලාවට අපි එදිනෙදා කරන දේවල්, සර්වලෝක සත්‍ය,සැලසුම් , වර්තමාන සරල ක්‍රියා කියන්න තමා මේක භාවිත කරන්නේ, වාක්‍යක් හදන්නේ මෙහෙමයි

Singular Subject + singular verb + object/phrase

Plural subject + plural verb + object/phrase

අප විසින් වාක්‍යක් තැනීමේදි ඉහත පියවරයන් අනුගමනය කල යුතුය

Somebody does something/ something happens

යම් කෙනෙක් යම් දෙයක් කරයි හෝ යම් දෙයක් සිදු වේයි

තැනූ වාක්‍යක් ඉහත පරිදි අදහස් ගෙන දෙයි

පහත උදාහරණ වාක්‍ය බලන්න

ඔහු ක්‍රිකට් සෙල්ලම් කරයි- He plays cricket.

ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරයි- They play cricket.

ක්‍රියාපදයක එක වචන/බහු වචන භාවය පිළිබඳව කියලා දෙන්නම් ඊළග ත්‍රෙඩ් එකෙන්

[QUOTE="Amarasiri English Sir, post: 12727160, member: 376522"] [COLOR="DarkOrchid"][SIZE="5"]ඉංග්‍රීසි භාෂාවේ පළමු tense එක තමා the present simple tense . බොහෝ වෙලාවට අපි එදිනෙදා කරන දේවල්, සර්වලෝක සත්‍ය,සැලසුම් , වර්තමාන සරල ක්‍රියා කියන්න තමා මේක භාවිත කරන්නේ, වාක්‍යක් හදන්නේ මෙහෙමයි [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Green"]Singular Subject + singular verb + object/phrase Plural subject + plural verb + object/phrase අප විසින් වාක්‍යක් තැනීමේදි ඉහත පියවරයන් අනුගමනය කල යුතුය Somebody does something/ something happens යම් කෙනෙක් යම් දෙයක් කරයි හෝ යම් දෙයක් සිදු වේයි තැනූ වාක්‍යක් ඉහත පරිදි අදහස් ගෙන දෙයි පහත උදාහරණ වාක්‍ය බලන්න ඔහු ක්‍රිකට් සෙල්ලම් කරයි- He plays cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරයි- They play cricket.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Indigo"] ක්‍රියාපදයක එක වචන/බහු වචන භාවය පිළිබඳව කියලා දෙන්නම් ඊළග ත්‍රෙඩ් එකෙන් [/COLOR][/SIZE] *********************************************** [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom