I would say binge watch some TV series ,but without any subtitles at the momentSuddo kiyana ewa terenne nahe meeting waladi.kohomada ban meka hadaganne ikmanatama
Not Sinhala subtitles English subs are fine.I would say binge watch some TV series ,but without any subtitles at the moment
That would help you by somehow when the time passes eventually
yeah I know when we compare sinhala to eng subs ;english is betterNot Sinhala subtitles English subs are fine.
Films baladdi terena taramawath terenne na ban.epa wenawa.sinhala company wala weda karala suddo ekka weda karanna unahama.meka goda daganna one ban kohoma hariI would say binge watch some TV series ,but without any subtitles at the moment
That would help you by somehow when the time passes eventually
බැරිමනම් සුද්දට කියපන් මට උබල කියපු මෙලෝ දෙයක් තෙරුනේ නැහැ කියලා කෙලින්ම
එහෙමත් බැරිම නම් උන්ට සෙට් කරලා දීපන් සින්හල භාශා පන්තියක්,එතකොට උබට ඉන්ග්‍රීසි ඉගෙන ගන්න ඕනිත් නැහැ, Simple
Accent eka melo deyak terenne na.Elakiri kadda sir - subtitles nathuwa films balapan..
P.s - matath oya scene eka thibba ban... Samahara ewunge accent eka therenne naa. Therenawa wage mokak hari kiyanawa.. thibba kiwwata thamath ehemai...![]()
Not Sinhala subtitles English subs are fine.
Ikmanata goda da ganna one banකිරියේ ගොඩක් එවුන් ඔහොම තමයි බං.
එළකිරියේ එවුන් මද්‍ය කාලින යුගයේ එංගලන්තේ ලියපු පොත් වල වගේ මේකේ පොස්ට් වල කඩ්ඩ කොටන්නේ. ඒ උනාට ඕකුන්ට subtitle නැතුව ෆිල්ම් එකක් බලන්න බැහැ.
Films baladdi terena taramawath terenne na ban.epa wenawa.sinhala company wala weda karala suddo ekka weda karanna unahama.meka goda daganna one ban kohoma hari
Accent eka melo deyak terenne na.
Ikmanata goda da ganna one ban
Singapore auruddak hitiyanam me loke onama ekek kiyana ekak therenna patangannawa
aneth ewun kiyapu widiyata film balana wede karala balapan.
hadissiye goda daganna beri wei e unata.
Singa wala job ekak set karala dipanko mage padiyen umbata ganak dennam awruddak maමේ ප්‍රශ්නෙ මටත් තිබුණා. ගොඩක් වෙලාවට accent එක නිසා මේක වෙන්නේ. මුලින්ම මට Hi කියලා මගේ නම කියන් ගියා. මගේ නම කිව්වා කියලා මට තේරුණේ ටික වෙලාවක් ගිහින්. ඉතිං අනිත් දේවල් කොහොම තේරුම් ගන්නද.Suddo kiyana ewa terenne nahe meeting waladi.kohomada ban meka hadaganne ikmanatama
Meeting record karaganna ba macho,matath okama hithuna.karaganna thibba nam ela .teams eke group call ekak inne. Record karoth group eke eka wetenawa.office lap eke wena software dannath ba . kohomada oya kareමේ ප්‍රශ්නෙ මටත් තිබුණා. ගොඩක් වෙලාවට accent එක නිසා මේක වෙන්නේ. මුලින්ම මට Hi කියලා මගේ නම කියන් ගියා. මගේ නම කිව්වා කියලා මට තේරුණේ ටික වෙලාවක් ගිහින්. ඉතිං අනිත් දේවල් කොහොම තේරුම් ගන්නද.
Meeting record කරගන්න නැවත නැවත අහන්න.
දිගටම එයාල එක්ක කතා කරන්න ටික දවසකින් හරියනවා.
Teams වලින්. අපි සාමාන්‍යයෙන් record කරනවා හැම client call එකක්ම සහ අපට ඕන කියලා හිතෙන ඒවා. Call eka පටන් ගනිත්දි හැමෝටම ඉන්ෆෝම් කරලා රෙකෝඩ් කරන්නේ. සතියක් දෙකක් යද්දී ඕක හරි යනවා. හිතන්න එපා.Meeting record karaganna ba macho,matath okama hithuna.karaganna thibba nam ela .teams eke group call ekak inne. Record karoth group eke eka wetenawa.office lap eke wena software dannath ba . kohomada oya kare