Terminator Genisys Trailer

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මට මෙ අවුල විසඳල දියන්කො. මෙකෙ විදියට John Conner ගෙ තාත්ත නෙ Kyle Reese කියන්නෙ අම්ම Sarah Connor. John Conner අනාගතෙන් නෙ Kyle Reese එවනෙ අතීතෙට​ අම්ම (Sarah Connor) මරන එකෙන් බෙරන්න​. Terminator Salvation එකෙ විදියට Kyle Reese කියන්නෙ පොඩි එකෙක්. John Conner උට වඩා වයසයි නෙ.
    ඉතින් මෙ දෙන්නගෙ සම්බඳෙන් (Sarah Connor+Kyle Reese)
    John Conner ඉපදුනානම්. ඔයිට ඉසෙල්ල John Conner කෙනෙක් ඉන්න විදියක් නනෙ. එ කියන්නෙ Kyle Reese ව එවන්න John Conner කෙනෙක් ඉන්න විදියක් න​. ඔන්න John Conner නතුව වෙන එකෙක් Kyle Reese ව එවනම් ගලපෙනව​.
    මන් කියන දේ උබලට තෙරෙනවද​?