Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Terror Attack in Moscow💥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාස්කු සීන් එකට නම් අනිවා ඉන්දියන් RAW එකේ involvement එක තියෙනවා. Bt, උන් එකෙන් achieve කරගන්න හැදුව goal එක මොකද්ද කියන එක තමයි පැහැදිලි නැත්තේ. China මේ region එකේ රගන්න ගත්තට පස්සේ, ඉන්දියාවේ foreign policy උනේ කොහොම හරි උන්ගේ influence එක ලංකාවේ ඇතුලේ වැඩි කර ගන්න.

මේ වගේ attack එකක් වෙලා අපේ tourism බැහැල එකෙන් අපේ foreign reserve වලට කෙළ වෙලා අන්තිමට ආතක් පාතක් නැතුව ඉන්දියාවෙන් හිගා කන්න වෙන level එකට එයි වගේ predict කරා වගේ නම් ලොවෙත් වෙන්න බෑ.

තිබ්බ ආණ්ඩුව පෙරලන්න තරම් උන්ට reason එකක් තිබ්බ කියල හිතන්නත් අමාරුයි. මොකද ඒ ආණ්ඩුවට pro China policy එකක් නෙවෙයි තිබ්බේ. මට මතක විදිහට රනිලා ඒ දවස් වල China වලට ටිකක් against වැඩ කලේ. Port city project එක එහෙමත් ටික කාලයක් hold කරලා තිබ්බා. හැබෑයි, කියන්න බෑ මහින්දගේ side එකේ කවුරු හරි අරක දෙන්නම් මේක දෙන්නම් කියලා ඉන්දියන් උන් එක්ක deal එකක් දැම්මද කියලා. මොකද power එකට මිනිස්සු පට්ට greedy! (2005 Presidential Election එකේදී රනිලා පරද්දන්න, මහින්ද ලොක්කා කොටියොන්ට සල්ලි දුන්න කියලා conspiracy theory එකක් තියෙනවනේ. ) But , එකෙත් පොඩි අවුලක් තියෙනවා. මොකද, ඒ යහපාලන ආණ්ඩුව ගොඩක් දුරට මිනිස්සුන්ට එපා වෙලා තිබුනේ. හැබැයි, ඔය කාලේ Indiaවේ general election එකක් තිබ්බා වගේ මතකයි. මෙහෙ attack එකෙන් එහෙ චන්දෙට effect එකක් වෙන්න පුලුවන්ද?

p .s . -

දැන් මාලදිවයිනේ අලුත් president, pro -China policy එකක් follow කරන්නේ. ලංකාවේ මහින්දට කරාටත් වඩා ගොඩක් close relationship එකක් ඌ china එක්ක තියා ගන්න හදන්නේ . කොහොමත් ඉන්දියන්කාරයෝ උන්ගේ backyard එකේ පොරට වැඩි කල් ඔහොම රගන්න දෙන්නේ නම් නැති වෙයි. බලමු , එහෙත් හොද හොද සෙල්ලන් බලා ගන්න පුළුවන් වෙයි වගේ.

[QUOTE="Dr.Sheldon_Suprakata, post: 29688718, member: 566147"] පාස්කු සීන් එකට නම් අනිවා ඉන්දියන් RAW එකේ involvement එක තියෙනවා. Bt, උන් එකෙන් achieve කරගන්න හැදුව goal එක මොකද්ද කියන එක තමයි පැහැදිලි නැත්තේ. China මේ region එකේ රගන්න ගත්තට පස්සේ, ඉන්දියාවේ foreign policy උනේ කොහොම හරි උන්ගේ influence එක ලංකාවේ ඇතුලේ වැඩි කර ගන්න. මේ වගේ attack එකක් වෙලා අපේ tourism බැහැල එකෙන් අපේ foreign reserve වලට කෙළ වෙලා අන්තිමට ආතක් පාතක් නැතුව ඉන්දියාවෙන් හිගා කන්න වෙන level එකට එයි වගේ predict කරා වගේ නම් ලොවෙත් වෙන්න බෑ. තිබ්බ ආණ්ඩුව පෙරලන්න තරම් උන්ට reason එකක් තිබ්බ කියල හිතන්නත් අමාරුයි. මොකද ඒ ආණ්ඩුවට pro China policy එකක් නෙවෙයි තිබ්බේ. මට මතක විදිහට රනිලා ඒ දවස් වල China වලට ටිකක් against වැඩ කලේ. Port city project එක එහෙමත් ටික කාලයක් hold කරලා තිබ්බා. හැබෑයි, කියන්න බෑ මහින්දගේ side එකේ කවුරු හරි අරක දෙන්නම් මේක දෙන්නම් කියලා ඉන්දියන් උන් එක්ක deal එකක් දැම්මද කියලා. මොකද power එකට මිනිස්සු පට්ට greedy! (2005 Presidential Election එකේදී රනිලා පරද්දන්න, මහින්ද ලොක්කා කොටියොන්ට සල්ලි දුන්න කියලා conspiracy theory එකක් තියෙනවනේ. ) But , එකෙත් පොඩි අවුලක් තියෙනවා. මොකද, ඒ යහපාලන ආණ්ඩුව ගොඩක් දුරට මිනිස්සුන්ට එපා වෙලා තිබුනේ. හැබැයි, ඔය කාලේ Indiaවේ general election එකක් තිබ්බා වගේ මතකයි. මෙහෙ attack එකෙන් එහෙ චන්දෙට effect එකක් වෙන්න පුලුවන්ද? :baffled: p .s . - දැන් මාලදිවයිනේ අලුත් president, pro -China policy එකක් follow කරන්නේ. ලංකාවේ මහින්දට කරාටත් වඩා ගොඩක් close relationship එකක් ඌ china එක්ක තියා ගන්න හදන්නේ . කොහොමත් ඉන්දියන්කාරයෝ උන්ගේ backyard එකේ පොරට වැඩි කල් ඔහොම රගන්න දෙන්නේ නම් නැති වෙයි. බලමු , එහෙත් හොද හොද සෙල්ලන් බලා ගන්න පුළුවන් වෙයි වගේ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom