Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
tesla autopilot 1st accident##Record##
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත්ම කාර් එකක Autopilot දාගෙන ගිහින් හැප්පිලා

මියගිය රියදුරා ඉතිහාස ගතවුණු හේතුව

නව තාක්ෂණයත් සමග රියදුරු සහය නොමැතිව ඉබේ ධාවනය

කිරීමේ හැකියාවක් ඇතැම් නවීන මෝටර් රථ සඳහා තිබෙනවා.

ඒක හඳුන්වන්නෙ Autopilot කියලා.

මධ්‍යම ෆ්ලොරිඩාවේ අධිවේගී මාර්ගයකදී Autopilot පද්ධතිය

ක්‍රියාත්මකව තිබියදී සිදුවූ දරුණු රිය අනතුරකින් මෝටර් රථයේ

රියැදුරු ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා. මෙය Autopilot පද්ධතිය

ක්‍රියාත්මක ධාවනය කළ අවස්ථාවක සිදුවූ ලොව පළමු මරණයයි.

මෙම අනතුර සිදුව ඇත්තේ අදාළ මෝටර් රථය ඉදිරියෙන් ධාවනය

වූ ට්‍රැක්ටරයක ටේලරයේ වැදීමෙන්.

කෙසේ වෙතත් අදාළ මෝටර් රථ සමාගමේ ප්‍රධාන විධායක

නිළධාරීයෙකු පවසා ඇත්තේ Autopilot පද්ධතිය ක්‍රියාත්මක

වුවද මෙම ට්‍රැක්ටරයේ ටේලරය දීප්තිමත් සුදු පැහැයෙන් දිස්වූ

නිසා අහස සේ වරදවා වටහා ගැනීමත්, අසාමාන්‍ය ලෙස උසින්

පිහිටි එම ටේලරය රේඩාර් පද්ධතිය මඟින් මාර්ගයේ ඉදිරියෙන්

ඇති මාර්ග පුළුල් සංඥා පුවරුවක් ලෙස වරදවා වටහා ගැනීමත්

නිසා මේ අනතුර සිදුවෙන්න ඇති කියලා.

කොහොම වුණත් තවමත් පරයේෂණ මට්ටමේ පවතින Autopilot

පද්ධතිය භාවිතයේ දී අනුගමනය කල යුතු පිළිවෙල අනුගමනය

නොකිරීම නිසා මේ අනතුරට සම්පූර්ණ වගකීම මියගිය රියදුරු වෙත

පැවරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

[YOUTUBE]qdzOolr4S4A[/YOUTUBE]

sourse

internet

[QUOTE="ulta, post: 20357550, member: 327260"] [B][COLOR=#990000] [IMG]https://1.bp.blogspot.com/-KIw-MuEFB4I/V3diTD1TXiI/AAAAAAABJxk/JKavCR1KGwE1om0gGOt0deKLccr82c1dgCLcB/s1600/10310-world-first-autopilot-accident1879930138.jpg[/IMG] අලුත්ම කාර් එකක Autopilot දාගෙන ගිහින් හැප්පිලා මියගිය රියදුරා ඉතිහාස ගතවුණු හේතුව[/COLOR][/B] නව තාක්ෂණයත් සමග රියදුරු සහය නොමැතිව ඉබේ ධාවනය කිරීමේ හැකියාවක් ඇතැම් නවීන මෝටර් රථ සඳහා තිබෙනවා. ඒක හඳුන්වන්නෙ Autopilot කියලා. මධ්‍යම ෆ්ලොරිඩාවේ අධිවේගී මාර්ගයකදී Autopilot පද්ධතිය ක්‍රියාත්මකව තිබියදී සිදුවූ දරුණු රිය අනතුරකින් මෝටර් රථයේ රියැදුරු ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා. මෙය Autopilot පද්ධතිය ක්‍රියාත්මක ධාවනය කළ අවස්ථාවක සිදුවූ ලොව පළමු මරණයයි. මෙම අනතුර සිදුව ඇත්තේ අදාළ මෝටර් රථය ඉදිරියෙන් ධාවනය වූ ට්‍රැක්ටරයක ටේලරයේ වැදීමෙන්. කෙසේ වෙතත් අදාළ මෝටර් රථ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීයෙකු පවසා ඇත්තේ Autopilot පද්ධතිය ක්‍රියාත්මක වුවද මෙම ට්‍රැක්ටරයේ ටේලරය දීප්තිමත් සුදු පැහැයෙන් දිස්වූ නිසා අහස සේ වරදවා වටහා ගැනීමත්, අසාමාන්‍ය ලෙස උසින් පිහිටි එම ටේලරය රේඩාර් පද්ධතිය මඟින් මාර්ගයේ ඉදිරියෙන් ඇති මාර්ග පුළුල් සංඥා පුවරුවක් ලෙස වරදවා වටහා ගැනීමත් නිසා මේ අනතුර සිදුවෙන්න ඇති කියලා. කොහොම වුණත් තවමත් පරයේෂණ මට්ටමේ පවතින Autopilot පද්ධතිය භාවිතයේ දී අනුගමනය කල යුතු පිළිවෙල අනුගමනය නොකිරීම නිසා මේ අනතුරට සම්පූර්ණ වගකීම මියගිය රියදුරු වෙත පැවරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. [YOUTUBE]qdzOolr4S4A[/YOUTUBE] [IMG]https://4.bp.blogspot.com/-NwrhXqqBsCs/V3dioU5YkEI/AAAAAAABJxw/PCyecSabulUBRPROkfn7foE38h2le3HTwCLcB/s1600/25.jpg[/IMG] [IMG]https://1.bp.blogspot.com/-9o4DY4etbAY/V3diyannkEI/AAAAAAABJx4/7H6EuZOZF3kyzovv2HQvGtmkH2AEmgRtwCLcB/s1600/23.jpg[/IMG] sourse [URL="http://www.gossip9lanka.co.uk/2016/07/autopilot.html"]internet[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom