#Tesla #CREED

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උබනම් අහුවුනොත් එල්ලනවා ගහක. 121 friends requests විතරක් . ඔක්කොම add කර ගත්තා :P:P:P

    :rofl: me post eka dapu profile ekath ube fake ekak neh.... :oo: :baffled: kohoma hari FB request dagaththa neda... hari narakai saho oya.... kollo rawattanawa
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    මෙකේ ඩොර් හැනඩල් වල error එකක් එනවා. car එක ලොක් කරපුවහම ඔකේ හැන්ඩල් එක ඇතුලට යනවනේ. එන fault එක තමයි හැන්ඩල් 3ක් ඇතුලට යනවා එකක් ඇතුලට යන්නේ නැ. මාර කට්ටක් කාලා ගොඩදාගත්තේ. හිතුවෙම මැකනිකල් Fault එකක් ඇති කියලා එත් software issue එකක් තිබුනේ. හැබැයි සැහෙන්න දෙයක් ඉගෙන ගත්තා එකේන්. මොනවා උනත් පට්ට වන්ඩිය..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    Bump .. kauru hari hoda review ekak danwanam hodai,, RATHARAN aiyya koheda oya??
    :frown::frown:

    රතු පාට ටෙස්ලා එකක් ගැන නම් හොදම රිවීව් එකක් ගන්න තිබුනා අරුනයගෙන්, කොහෙද ඉතින් ඌ Evoque එක හැප්පිලා මලානෙ :(
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මෙකේ ඩොර් හැනඩල් වල error එකක් එනවා. car එක ලොක් කරපුවහම ඔකේ හැන්ඩල් එක ඇතුලට යනවනේ. එන fault එක තමයි හැන්ඩල් 3ක් ඇතුලට යනවා එකක් ඇතුලට යන්නේ නැ. මාර කට්ටක් කාලා ගොඩදාගත්තේ. හිතුවෙම මැකනිකල් Fault එකක් ඇති කියලා එත් software issue එකක් තිබුනේ. හැබැයි සැහෙන්න දෙයක් ඉගෙන ගත්තා එකේන්. මොනවා උනත් පට්ට වන්ඩිය..

    ඕක වෙන්නේ කවුරුහරි touch කරන්නේ නැතිව door handle අදින්න try කරොත් විතරයි. software එක restore කරාම හරියනවා.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    උබනම් අහුවුනොත් එල්ලනවා ගහක. 121 friends requests විතරක් . ඔක්කොම add කර ගත්තා :P:P:P

    onna mama link ain kala,,,, :P bt oyage reply eke link thiyenawa :P
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    උබනම් අහුවුනොත් එල්ලනවා ගහක. 121 friends requests විතරක් . ඔක්කොම add කර ගත්තා :P:P:P

    Okane kiyanne wadinna giya dewale ihe kada watuna wagei kiyala :P:shocked::lol:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රතු පාට ටෙස්ලා එකක් ගැන නම් හොදම රිවීව් එකක් ගන්න තිබුනා අරුනයගෙන්, කොහෙද ඉතින් ඌ Evoque එක හැප්පිලා මලානෙ :(

    maruna dial eka aye innwa bn :lol:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    Okane kiyanne wadinna giya dewale ihe kada watuna wagei kiyala :P:shocked::lol:

    න බන් මම නිකන් කිවුවේ. ඔන්න ඕක අයෙත් දාපන් . කිරියේ ඉන්න එවුන් වෙන එවුන්ගෙන් ඉල්ලනවලු
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    Kandy car sale ekkath thiyanwa ban Tesla wikunanda dala
    osaka eke math dakala tyenewa
    නුවර අයියලා ගොඩක් ඉන්නවා වගේ :P

    රතු පාට ටෙස්ලා එකක් ගැන නම් හොදම රිවීව් එකක් ගන්න තිබුනා අරුනයගෙන්, කොහෙද ඉතින් ඌ Evoque එක හැප්පිලා මලානෙ :(
    මේක මහා දුෂ්ට/කුරිරු ලෝකයක් බන් මිනිහෙකුට අහිංසක බොරුවක් වත් කියන්ඩ දෙන්නේ නැති :baffled::baffled::baffled:
    ඔය මරුනා කිව්වට වෙන profile එකකින් අපි එක්කම ඉන්නවා ඇති බන් :rofl::rofl::rofl:

    මොනවා උනත් උගේ හොදකට තිබ්බේ හම්බයෝන්ට එලව එලව පහර දුන්නා :yes::yes::yes: