AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,422
    1
    42,504
    113

    Tesla Pi දුරකථනය 2024 අවසානයේ වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත ව ඇත. අනෙකුත් ස්මාර්ට්ෆෝන් වල නොමැති කැපී පෙනෙන විශේෂාංග 3ක් Pi දුරකථනය සතුව ඇත:

    1. බැටරිය ආරෝපණය කිරීමට අවශ්‍ය නැත, එය සූර්ය ශක්තිය භාවිතා කරන නිසා, ස්වයංක්‍රීයව ආරෝපණය වීමට ආලෝකය පමණක් අවශ්‍ය වේ. (හිරු එළියට නිරාවරණය වීමට අවශ්‍ය නැත).

    2. අන්තර්ජාල ධාරිතාවක් අවශ්‍ය නොවේ, Tesla Pi සෘජුවම සම්බන්ධ වන්නේ ගෝලීය ආවරණ ජාලයක් ඇති Elon Musk's Starlink වෙතයි.

    3.පෘථිවිය - සඳ - අඟහරුවල සිට වුවද සම්බන්ධතාවය පවත්වාගෙන යා හැකිය.
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka

    Tesla Pi දුරකථනය 2024 අවසානයේ වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත ව ඇත. අනෙකුත් ස්මාර්ට්ෆෝන් වල නොමැති කැපී පෙනෙන විශේෂාංග 3ක් Pi දුරකථනය සතුව ඇත:

    1. බැටරිය ආරෝපණය කිරීමට අවශ්‍ය නැත, එය සූර්ය ශක්තිය භාවිතා කරන නිසා, ස්වයංක්‍රීයව ආරෝපණය වීමට ආලෝකය පමණක් අවශ්‍ය වේ. (හිරු එළියට නිරාවරණය වීමට අවශ්‍ය නැත).

    2. අන්තර්ජාල ධාරිතාවක් අවශ්‍ය නොවේ, Tesla Pi සෘජුවම සම්බන්ධ වන්නේ ගෝලීය ආවරණ ජාලයක් ඇති Elon Musk's Starlink වෙතයි.

    3.පෘථිවිය - සඳ - අඟහරුවල සිට වුවද සම්බන්ධතාවය පවත්වාගෙන යා හැකිය.

    Scared How I Met Your Mother GIF by Laff
     
    • Wow
    Reactions: AnuradhaRa

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113

    Tesla Pi දුරකථනය 2024 අවසානයේ වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත ව ඇත. අනෙකුත් ස්මාර්ට්ෆෝන් වල නොමැති කැපී පෙනෙන විශේෂාංග 3ක් Pi දුරකථනය සතුව ඇත:

    1. බැටරිය ආරෝපණය කිරීමට අවශ්‍ය නැත, එය සූර්ය ශක්තිය භාවිතා කරන නිසා, ස්වයංක්‍රීයව ආරෝපණය වීමට ආලෝකය පමණක් අවශ්‍ය වේ. (හිරු එළියට නිරාවරණය වීමට අවශ්‍ය නැත).

    2. අන්තර්ජාල ධාරිතාවක් අවශ්‍ය නොවේ, Tesla Pi සෘජුවම සම්බන්ධ වන්නේ ගෝලීය ආවරණ ජාලයක් ඇති Elon Musk's Starlink වෙතයි.

    3.පෘථිවිය - සඳ - අඟහරුවල සිට වුවද සම්බන්ධතාවය පවත්වාගෙන යා හැකිය.

    1. බැටරිය ආරෝපණය කිරීමට අවශ්‍ය නැත, එය සූර්ය ශක්තිය භාවිතා කරන නිසා, ස්වයංක්‍රීයව ආරෝපණය වීමට ආලෝකය පමණක් අවශ්‍ය වේ. (හිරු එළියට නිරාවරණය වීමට අවශ්‍ය නැත).
    ona na kiwwata oya karanneth ekamane yako. :lol:
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,890

    komath me hukanna lagadima minissungen guti kanawa
    Danatama minissu godakata job naththe mun hinda thama
    thawa Robotic ehemath genna hadanne.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,422
    1
    42,504
    113
    1. බැටරිය ආරෝපණය කිරීමට අවශ්‍ය නැත, එය සූර්ය ශක්තිය භාවිතා කරන නිසා, ස්වයංක්‍රීයව ආරෝපණය වීමට ආලෝකය පමණක් අවශ්‍ය වේ. (හිරු එළියට නිරාවරණය වීමට අවශ්‍ය නැත).
    ona na kiwwata oya karanneth ekamane yako. :lol:
    ඒ කියන්නෙ මචං කෙලින්ම ඉර එළිය වදින විදියට තියන්න ඕනෙ නෑලු,
    වහලවල solar panel ගහල තියෙනව වගේ අවශ්‍ය නෑලු
    දවල්ට අපි හෙවනක හිටියත් කලුවර නෑනෙ. අන්න එහෙම තැනක වුණත් චාජ් වෙනවලු
    ඩිරෙක්ට් හිරු කිරණ වදින්න ඕෙනෙ නෑලු
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    කොහෙද ඔහොම එකක් කියලා තියෙන්නේ ඕක දැන් අවුරුදු ගානක ඉදලා කියාගන එන්නේ.
     
    • Sad
    Reactions: AnuradhaRa

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...

    ලු
    ලු
    ලු
    ලූ
     
    • Haha
    Reactions: AnuradhaRa