Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
Tesla S P100D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ දිනය වාහන ලෝලීන්ට විශේෂ දිනයක්. මොකද ටෙස්ලා සමාගමේ නවතම කාරය, ටෙස්ලා මොඩ්ල් එස් නිකුත් කල නිසා. එවගේම මොඩ්ල් එස් කාරයේ නම වේගය අතින් ලෝකයේම තුන්වැනි තැන ගන්නත් මේ නිසා පුලුවන්කම ලැබිලා. පැයට හැතැප්ම 60ක්, ඒ කියන්නේ ආසන්න වශයෙන් පැයට කිලෝමීටර් 97ක වේගයකට තත්පර 2.5කින් ලඟාවෙන්නට මෙයට හැකියාව තිබෙනවා. වේගය අතින් දෙවැනි වන්නේ ඩොලර් මිලියන ගණනක් වන Ferrari LaFerrari සහ Porsche 918 Spyder දෙකට පමණයි. මෙම අලුත් කාරය ඔවුන් Model S P100D ලෙස නම්කර තිබෙනවා. මේ කාරයේ සුවිශේෂීත්වය වන්නේ මෙය සම්පූර්ණයෙන්ම විදුලියෙන් වැඩ කරන එකක් වීමයි.

පෙර තිබූ 90kWh බැටරිය වෙනුවට ඔවුන් මෙහිදී නවතම 100kWh බැටරියක් එකතුකර තිබෙනවා. එකවරක් චාජ් කලවිට මෙම කාරයට සැතපුම් 315ක් හෙවත් කිලෝමීටර් 507ක් කිසිම ගැටලුවකින් තොරව යන්න පුලුවන්. මෙහි 90kWh කලින් සංස්කරණයේදී(Model S P90D) යාමට පුලුවන් වුනේ කිලෝමීටර් 473ක්. මෙම අධි වේගයක් සහිත අලුත්ම කාරයේ මිළ ඇ.ඩො. එක්ලක්ෂ තිස් හතර දහස් පන්සීයක්( $134,500 )ක් වනවා. ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් (රු. 20,175,000). කලින් සංස්කරණයේ මිළට වඩා ඩොලර් නවදහස් පන්සීයක වැඩිවීමක්( $9,500).

source - muttiya blog

**UPDATE **

Model S P100D with Ludicrous mode

Range: 315 miles (EPA Estimate) / 613 km (NEDC Estimate)

0-60 mph acceleration: 2.5 seconds

0-100 km/h acceleration: 2.7 seconds

Model X P100D with Ludicrous Mode

Range: 289 miles (EPA Estimate) / 542 km (NEDC Estimate)

0-60 mph acceleration: 2.9 seconds

0-100 km/h acceleration: 3.1 seconds

The Model S P100D Price will begin at $134,500, and X P100D will start at $135, 500. However, Model X P90D owners and Model S can update their battery packs for $20,000.

[QUOTE="dilshan KASUNJITH, post: 20600869, member: 131139"] [SIZE=4]ඊයේ දිනය වාහන ලෝලීන්ට විශේෂ දිනයක්. මොකද ටෙස්ලා සමාගමේ නවතම කාරය, ටෙස්ලා මොඩ්ල් එස් නිකුත් කල නිසා. එවගේම මොඩ්ල් එස් කාරයේ නම වේගය අතින් ලෝකයේම තුන්වැනි තැන ගන්නත් මේ නිසා පුලුවන්කම ලැබිලා. පැයට හැතැප්ම 60ක්, ඒ කියන්නේ ආසන්න වශයෙන් පැයට කිලෝමීටර් 97ක වේගයකට තත්පර 2.5කින් ලඟාවෙන්නට මෙයට හැකියාව තිබෙනවා. වේගය අතින් දෙවැනි වන්නේ ඩොලර් මිලියන ගණනක් වන Ferrari LaFerrari සහ Porsche 918 Spyder දෙකට පමණයි. මෙම අලුත් කාරය ඔවුන් Model S P100D ලෙස නම්කර තිබෙනවා. මේ කාරයේ සුවිශේෂීත්වය වන්නේ මෙය සම්පූර්ණයෙන්ම විදුලියෙන් වැඩ කරන එකක් වීමයි.[/SIZE] [IMG]http://img.wennermedia.com/article-leads-horizontal/hero-01-9a33fce4-12db-461c-a446-3fec6fa58cd5.jpg[/IMG] [SIZE=4]පෙර තිබූ 90kWh බැටරිය වෙනුවට ඔවුන් මෙහිදී නවතම 100kWh බැටරියක් එකතුකර තිබෙනවා. එකවරක් චාජ් කලවිට මෙම කාරයට සැතපුම් 315ක් හෙවත් කිලෝමීටර් 507ක් කිසිම ගැටලුවකින් තොරව යන්න පුලුවන්. මෙහි 90kWh කලින් සංස්කරණයේදී(Model S P90D) යාමට පුලුවන් වුනේ කිලෝමීටර් 473ක්. මෙම අධි වේගයක් සහිත අලුත්ම කාරයේ මිළ ඇ.ඩො. එක්ලක්ෂ තිස් හතර දහස් පන්සීයක්( $134,500 )ක් වනවා. ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් (රු. 20,175,000). කලින් සංස්කරණයේ මිළට වඩා ඩොලර් නවදහස් පන්සීයක වැඩිවීමක්( $9,500).[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://roa.h-cdn.co/assets/16/18/980x490/landscape-1462463869-model-s-front-34-1.jpg[/IMG] [SIZE=4][SIZE=1]source - muttiya blog [/SIZE][/SIZE] [I][U][B]**UPDATE **[/B][/U][/I] [B][SIZE=4]Model S P100D with Ludicrous mode[/SIZE][/B] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]Range: 315 miles (EPA Estimate) / 613 km (NEDC Estimate)[/SIZE] [*][SIZE=4]0-60 mph acceleration: 2.5 seconds[/SIZE] [*][SIZE=4]0-100 km/h acceleration: 2.7 seconds[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE][B][SIZE=4]Model X P100D with Ludicrous Mode[/SIZE][/B] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]Range: 289 miles (EPA Estimate) / 542 km (NEDC Estimate)[/SIZE] [*][SIZE=4]0-60 mph acceleration: 2.9 seconds[/SIZE] [*][SIZE=4]0-100 km/h acceleration: 3.1 seconds[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]The Model S P100D Price will begin at $134,500, and X P100D will start at $135, 500. However, Model X P90D owners and Model S can update their battery packs for $20,000.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom