ඊයේ දිනය වාහන ලෝලීන්ට විශේෂ දිනයක්. මොකද ටෙස්ලා සමාගමේ නවතම කාරය, ටෙස්ලා මොඩ්ල් එස් නිකුත් කල නිසා. එවගේම මොඩ්ල් එස් කාරයේ නම වේගය අතින් ලෝකයේම තුන්වැනි තැන ගන්නත් මේ නිසා පුලුවන්කම ලැබිලා. පැයට හැතැප්ම 60ක්, ඒ කියන්නේ ආසන්න වශයෙන් පැයට කිලෝමීටර් 97ක වේගයකට තත්පර 2.5කින් ලඟාවෙන්නට මෙයට හැකියාව තිබෙනවා. වේගය අතින් දෙවැනි වන්නේ ඩොලර් මිලියන ගණනක් වන Ferrari LaFerrari සහ Porsche 918 Spyder දෙකට පමණයි. මෙම අලුත් කාරය ඔවුන් Model S P100D ලෙස නම්කර තිබෙනවා. මේ කාරයේ සුවිශේෂීත්වය වන්නේ මෙය සම්පූර්ණයෙන්ම විදුලියෙන් වැඩ කරන එකක් වීමයි.
පෙර තිබූ 90kWh බැටරිය වෙනුවට ඔවුන් මෙහිදී නවතම 100kWh බැටරියක් එකතුකර තිබෙනවා. එකවරක් චාජ් කලවිට මෙම කාරයට සැතපුම් 315ක් හෙවත් කිලෝමීටර් 507ක් කිසිම ගැටලුවකින් තොරව යන්න පුලුවන්. මෙහි 90kWh කලින් සංස්කරණයේදී(Model S P90D) යාමට පුලුවන් වුනේ කිලෝමීටර් 473ක්. මෙම අධි වේගයක් සහිත අලුත්ම කාරයේ මිළ ඇ.ඩො. එක්ලක්ෂ තිස් හතර දහස් පන්සීයක්( $134,500 )ක් වනවා. ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් (රු. 20,175,000). කලින් සංස්කරණයේ මිළට වඩා ඩොලර් නවදහස් පන්සීයක වැඩිවීමක්( $9,500).
source - muttiya blog
**UPDATE **
Model S P100D with Ludicrous mode
The Model S P100D Price will begin at $134,500, and X P100D will start at $135, 500. However, Model X P90D owners and Model S can update their battery packs for $20,000.

- Range: 315 miles (EPA Estimate) / 613 km (NEDC Estimate)
- 0-60 mph acceleration: 2.5 seconds
- 0-100 km/h acceleration: 2.7 seconds
- Range: 289 miles (EPA Estimate) / 542 km (NEDC Estimate)
- 0-60 mph acceleration: 2.9 seconds
- 0-100 km/h acceleration: 3.1 seconds
The Model S P100D Price will begin at $134,500, and X P100D will start at $135, 500. However, Model X P90D owners and Model S can update their battery packs for $20,000.
Last edited:

rep8++