Tesla unveils 'Giga Lab' in China which can build Tesla cars in 45 seconds

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    China_Twitter_Tesla_39848.jpg


    The Giga factory concept store allows automotive enthusiasts to have a conversation while having an immersive experience of how the Tesla Model 3 is manufactured in 45 seconds using an automated system.

    Amidst finished models of Tesla Model 3, a robotic arm does the work of assembling various panels on a Tesla Model 3's frame so that customers can get an idea of how their cars are put together in its Gigagfactory in Shanghai.

    Giga Lab: Tesla's latest concept store in China can build cars in 45 seconds

    A view of the Giga Lab
    Tesla

    The retail store also exhibits parts of the powertrain and batteries to provide a wholesome experience and hopes to initiate conversations and develop an interest in its models.

    Tesla Gigafactory in Shanghai started production in 2019, and by 2022 it had become the most giant electric vehicle factory in the world, with its production rate touching 1 million cars in a car.





    https://interestingengineering.com/...las-concept-store-china-build-cars-45-seconds
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    USAවලට technology එහෙම Chinaවලට ලැබෙන එකට අවුලක් නැති එක පුදුමයි. ඔය lab reverse engineering කරලා china හදා ගනී ඉස්සරහට
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    USAවලට technology එහෙම Chinaවලට ලැබෙන එකට අවුලක් නැති එක පුදුමයි. ඔය lab reverse engineering කරලා china හදා ගනී ඉස්සරහට
    oke ithin hanganda deyak nathuwa athi ban. tesla car ekei robot arm ekai china unta maha deyakya.

    military ewa yanawatane awl
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,109
    16,926
    113
    USAවලට technology එහෙම Chinaවලට ලැබෙන එකට අවුලක් නැති එක පුදුමයි. ඔය lab reverse engineering කරලා china හදා ගනී ඉස්සරහට

    අන්න චීන්නු තඩි නැව් හදන්නත් පටන් අරන්..5G WIFI 6 තියෙන ඵකම නැවලු.😳


    නුදුරේදී යාත්‍රා කෙරෙන චීනයේ පළමු සුඛෝපභෝගී මගී සංචාරක නෞකාව 🚢🚢🚢

    පසුගිය දා "Adora Magic City" නම් එම සුඛෝපභෝගී මගී සංචාරක නෞකාව ශැංහයි නුවර නැව් තටාකාංගණයකින් පිටත් වී "පාවෙන ක්‍රියාවලිය" ආරම්භ කළා.

    මීටර් 323.6 ක් දිගැති, ටොන් ලක්ෂ 1.4 කට ආසන්න ධාරිතාවකින් යුත් මෙම නෞකාවේ මගීන් 6500 දෙනෙකු පමණ රැගෙන යා හැකි යි.

    හෝටල්, ආපන ශාලා, රඟහල්, ක්‍රීඩාංගණ, ජල උද්‍යාන, කායවර්ධන මධ්‍යස්ථාන, සාප්පු, සුපිරි වෙළඳසැල් හා වෛද්‍ය මධ්‍යස්ථාන ඇතුළු අංගසම්පූර්ණ පහසුකම්වලින් සමන්විත "Adora Magic City", මේ වසර අවසාන වන විට මුළුමනින්ම සාදා අවසන් කිරීමට අපේක්ෂිතයි.

    ඒ සමගම 🇩🇪ජර්මනිය, 🇫🇷ප්‍රංශය, 🇮🇹ඉතාලිය සහ 🇫🇮ෆින්ලන්තය යන රටවලට පසු සුඛෝපභෝගී මගී සංචාරක නෞකා තැනීමේ හැකියාව ඇති ලෝකයේ 5 වැනි රට බවට 🇨🇳චීනය පත් වනු ඇති.

    vst9TJ5.jpeg

    PB30aE2.jpeg

    NcljA3A.jpeg