Test HIV Sri Lanka

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
World AIDS Day 2010 SRI LANKA - STOP AIDS . KEEP YOUR PROMISE



Have you ever been sex with unknown people?

Have you ever did oral sex with unknown people ?

Condom is not the answer ...

If yes

Do a HIV Test. Its easy 1-2-3 ...... Save your children , Save your wife , Save husband , Save your Sri Lanka , Save your world. Its your time.

3071772524_e22796a077_z.jpg




slideshow_1397829_122751_Sri_Lanka_AIDS_Day_D.JPG

Sri Lankan volunteers light candles in front of a portrait of Sri Lankan doctor Kamalika Abeyratne, who died of AIDS, during a candlelight vigil to commemorate World Aids Day in Colombo, Sri Lanka, Tuesday, Dec. 1, 2010. AP Photo/Eranga Jayawardena
 

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
HIV / AIDS
HIV යනු AIDS රෝගය (Acquired Immune Deficiency Syndrome) සාදන වෛරසයයි. HIV මගින් ක්‍රම ක්‍රමයෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලකරරෝගවලට එරෙහිව සටන්කිරීමට සිරුරට ඇති ශක්තිය හා හැකියාව අඩු කර දමයි.
මේ රෝගයට හේතු කාරකය වන HIV ආසාදනය වුනු පුද්ගලයකුට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වාවසර ගණනාවක් වුවත් ජීවත් විය හැකිය. නමුත් අවසානයේ දී AIDS තත්ත්වයට මුහුණ දීමටඔවුන්ට සිදුවේ. ඒ වන විට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශ වී පවතින බැවින්රෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව‍ නැතිනම් රෝග වලින් ආරක්ෂා කිරීමේ හැකියාව විනාශවී නිරෝගී පුද්ගලයන් ආසාධනය නොකරන, අවට පරිසරයේ නිරන්තරයෙන් රැදී පවතිනබැක්ටීරියාවන්ගෙන් ඇතිවන ඉතා දරුණු ආසාදන තත්ත්වයන්ට ගොදුරු විය හැකිය.
HIVද ඒක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමකිනි.මේ හැරෙන්නට ආසාදිත මවගෙන් ගර්භනී අවධියේදී වැදෑමහ ඔස්සේ ද, දරු උපතේදීහෝමව්කිරිදීමේ දී රෝගය දරුවාට බෝ විය හැක. ආසාදිත පුද්ගලයෙකු භාවිත කල ඉදිකටු, සිරින්ජර, විෂබීජහරණය නොකරතවත් අයෙකු විසින් භාවිතා කිරීම් රෝගය පැතිරෙන්නට හේතුකාරක වනතවත් ක්‍රමයකි. ආසාදිතයෙකුගේ රුධිරය පාරාවිලනයනය මගින් ද බෝ වෙතත්, සිප ගැනීම නිසා HIV ආසාදනය නොවන බව සත්‍යයකි.
HIV/AIDS සුව කළ නොහැකි රෝගී තත්ත්වයක් බව පළමුව දැන සිටීම වැදගත්ය. නමුත්ඇන‍්ටි රෙට්රොවයිරල් තෙරපි (ante-retroviral therapy) එනම් HIV වලට එරෙහිව ක්‍රියාකරන ඖෂධ ලබා දීම මගින් රෝගය ආසාදිත වූවන්ගේ සිරුර එය පැතිරීම ප්‍රමාද කරන අතරම, AIDS රෝගීන්ගෙ සෞඛ්‍ය තත්ත්වය යහපත් කරවා ජිවිතාපේක්ෂාව වැඩි කරනු ලබයි. මෙම ඖෂධමගින් දරු ප්‍රසූති‍යේ දී මවගෙන් දරුවාට රෝගය බෝවීම ද අවම කෙරේ. AIDS රෝගින්ටදඇතිවන විවිධ ආසාදන තත්ත්වයන් වලදීද අවස්ථානුකූල ලෙස ප්‍රතිකාර කළ හැක.
HIV පිළිබද සත්‍යනම්
§ සෑම පැයකදීම පුද්ගලයන් 583 දෙනෙක් HIV ආසාදානයට ගොදු‍රු වේ.
§ සෑම දිනකම ආසාදිත පුද්ගලයන් 14,000ක් අලුතෙන් හදුනා ගැනේ
§ සෑම පැයකදීම 333 දෙනෙක් AIDS නිසා මරණයට පත්වේ.
§ සෑම දිනකදීම AIDS නිසා මිය යන සංඛ්‍යාව 8000කි.
HIV ආසාදනයේ ස්වභාවික ඉතිහාසය
HIV ආසාදිත පුද්ගලයෙකු රෝග ලක්ෂණ නොපෙන්වා බොහෝකාලයක් (වසර ගණනාවක්) ජීවත් වනු ඇත. මේ කාලය තුල දී අනාරක්ෂිත ලිංගික සංසර්ගයතුලින් වෙනත් පුද්ගලයන් බොහෝ සංඛ්‍යාවක් වෙත රෝගය පැතිරවීමට ඉඩ ඇත. නමුත් කල් යාමේදී සිරුර තුළ වෛරස ගුණනය වීම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් විවිධ රෝගලක්ෂණ ඇතිවේ.
 

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
HIV/ AIDS පිළිබදව ඔබ දැනගත යුතු දේ

මුඛ සංසර්ගය කෙතරම්අවදානම්ද?
§ මුඛසංසර්ගය හරහා ද HIV ආසාදනය වීමේ හැකියාවක් පවතියි. HIV ආසාදනය ශුක්‍ර තරලයහෝ වෙනත් තරලයන් මුඛයේ ඇති තුවාල, කැපුම්, සීරීම් ආදියේ ස්පර්ශ වීම තුලින් මෙලෙසරෝගය පැතිරේ. නමුත් ඛේටයේ පවතින වයිරසය සාන්ද්‍රණය ඉතා අඩු නිසා මේ ක්‍රමය මගින්රෝගය පැතිරීමේ සම්භාවිතාව අවමය.
සමලිංගිකකාන්තාවන්ට HIV වැළදීමේ අවදානමක් පවතී ද?
HIV ආසාදිත කාන්තාවකගේ යෝනි ස්‍රාවයන්, නිරෝගී කාන්තාවකගේ යෝනිමාර්ගයට ඇතුළු වීමෙන් රෝගය බෝවීමේ න්‍යායික අවදානමක් පවතියි.
අනාරක්ෂිත ගුද මාර්ගයේසංසර්ගයෙන් HIV ආසාදනය වීමේ හැකියාව යෝනි මාර්ගික හෝ මුඛ සංසර්ගයට වඩාවැඩිද?
අනාරක්ෂිත ගුද මාර්ගික සංසර්ගය මගින් රෝගය වැළදීමේ හැකියාවවඩාත් වැඩිය. ගුද මාර්ගය ආවරණය කරන සෛල ස්තරයයෝනි මාර්ගයේ ඇති සෛල ස්තරයට වඩාඝණකමින් අඩු බැවින් පහසුවෙන් හානි පැමිනෙයි. එම නිසා පහසුවෙන් රුධිර වහනයක් සිදුවිය හැකිය. ආසාදිත ‍රුධිරය හෝ තරලයන් නිරෝගි පුද්ගලයාගේ රුධිරය හා මිශ්‍රවීම මෙහිදීපහසුවෙන් සිදුවේ.
HIV අනෙකුත් ලිංගිකවසම්ප්‍රේෂණය වන රෝග අතර සබදතාවයක් තිබේද?
HIV ආසාදිත අයෙකුට වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග නොවැලදේයැයි සැතිය යුතු නැත. ඔවුන්ට එවැනි වෙනත් රෝගද වැළදී තිබිය දී ඔහු හෝ ඇය යෙදෙනලිංගික ඇසුරින් වෙනත් අයට HIV පැතිරීමේ ඉඩකඩ වැඩිවේ. එය‍ට හේතුව ඔවුන්ගේලිංගාශ්‍රිතව පවතින තුවාල වලින් සංසර්ගයේ දී පහසුවෙන් රුධිරය පිටවීම හෝ ඔවුන්ගේලිංගික ස්‍රාවයන් අධික වීමයි.
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයන් ආසාදිත (විශේෂයෙන්ම ලිංගාශ්‍රිත තුවාල ඇති කරන උපදංශය හා හර්පීස් වැනි) HIV ආසාදිත නොවන අයෙකුටසංසර්ගයේදී HIV සම්ප්‍රේෂණය වීමේ වැඩි අවදානමක් පවතියි.
 
Last edited:

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මේවා ලංකාවේ අපි කතාකරන්නේ නෑ uncomfortable subject එකක් නිසා. එත් දැනුවත් වෙන එක අන්තිම වැදගත්. thanks :)
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මේවා ලංකාවේ අපි කතාකරන්නේ නෑ uncomfortable subject එකක් නිසා. එත් දැනුවත් වෙන එක අන්තිම වැදගත්. thanks :)

    :yes: අපෙ රටේ culture එක කිය කියා ඕව ගැන කතා නොකර ඉදන් අන්තිමට කෙල වෙලා යනකන්ම දැන්නෙ නැති වෙයි! :rolleyes:
    internet තියෙන එකා නම් කොහොමහරි ඉගෙන ගන්නවා.. ඒත් අපේ රටේ වැඩි හරියක්??? :nerd:
     

    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    Dr. Kamalika Abeyaratne: A Profile of Courage By Manori Wijesekera

    slideshow_1397829_122751_Sri_Lanka_AIDS_Day_D.JPG


    Sri Lankan volunteers light candles in front of a portrait of Sri Lankan doctor Kamalika Abeyratne, who died of AIDS, during a candlelight vigil to commemorate World Aids Day in Colombo, Sri Lanka, Tuesday, Dec. 1, 2010. AP Photo/Eranga Jayawardena
    This feature was written by Sri Lankan writer and journalist Manori Wijesekera in
    2003 based on an interview . An edited, more concise version of this was later
    published by Women's Feature Service, http://www.wfsnews.org/
    Her bold public statement that she was HIV positive, caused a sensation when it was
    made in 1997. And her outspoken courage to battle bureaucracies and an insensitive
    society, have continued to cause waves.
    But then, Dr Kamalika Abeyaratne was never one to give anything less than her all to
    the task at hand. A leading pediatrician who pioneered research in the fields of antimalaria,undernuitrition, diarrhoeal diseases and patterns of growth in Sri Lankan
    children, Dr Abeyaratne's life was one committed to making the lives of children -
    especially rural children - free of disease and other life-crippling ailments. In
    recognition of her 30 year long service to raising the healthcare standards of children
    through her research, she was among a select few Sri Lankan women who received a
    special award from the Ministry of Women's Affairs on International Women's Day in
    May 2000.
    She was a remarkably dedicated doctor and researcher. In the early 1970's together
    with her husband Michael, a paediatric surgeon, they travelled to remote village
    hamlets, some accessible only by helicopter, to hold medical clinics for children from
    several dozen villages - for most children, this dedicated team was their only access to
    healthcare. During the uprising by the southern militant group, JVP, in 1988 and 1989,
    doctors and hospital staff were ordered by them to stay away from work in a move to
    cripple the government services. Kamalika Abeyaratne earned several death threats
    and direct confrontations with the militants, by being the sole paediatrician who
    continued to work, single -handedly coping with dozens of seriously sick children in
    Colombo's Government Children's hospital.
    Following the assassination of several medical professionals who had similarly
    disregarded the orders of the militants, and knowing she was on their list of targets,
    Dr. Abeyaratne's family pleaded with her to leave Sri Lanka until the danger passed.
    She joined husband Michael, who was then working in Saudi Arabia, and worked there
    for four years before they returned together to start their own private practise.
    2
    Not content to limit her work to Colombo, she soon began a monthly free medical
    clinic in her hometown of Tangalle, in the south of the island. It was while on her way
    to a clinic in Tangalle in 1995 that she met with a horrific road accident. She was
    rushed to a leading government hospital in Colombo with 16 broken ribs, crushed lungs
    and broken legs. It was there that she contracted the HIV virus from a contaminated
    blood transfusion.
    "My life came to a standstill. I went through the whole gamut of emotions, from shock
    and disbelief to anger and then finally a resignation to what had happened" said Dr.
    Abeyaratne. An official inquiry found the hospital guilty of neglect and responsible for
    her condition, and recommended that Dr. Abeyaratne's expensive drugs be funded by
    the President's Fund, a charitable fund.
    But what shocked her more than contracting the disease was how the medical support
    system to which she dedicated life, let her down. Her initial HIV results were leaked
    by the laboratory staff, many of her colleagues shunned her and others refused to
    treat her, and to cap it all - during the official inquiry, the Sri Jayawardanepura
    Government Hospital claimed that Dr Abeyaratne had contracted the virus prior to her
    treatment at the hospital.
    "It was the most horrific time of my life. It deeply shocked and hurt me that medical
    professionals who should be more sensitive to HIV patients, were so callous and cruel
    in their attitudes. Although I didn't appreciate it at the time, my own experience has
    given me the best platform from which to lobby for change".
    According to figures released by the HIV/Aids Unit at the Ministry of Health, up to end
    August 1999, the number of HIV positive cases was recorded as 286, the number of
    deaths from Aids stood at 75 and an estimated 7,500 Sri Lankans are HIV positive. But
    Aids activists say almost two thirds of HIV cases go unreported. UN agencies estimate
    that there may be 80,000 HIV positive persons in Sri Lanka by 2005.
    Following Dr. Abeyaratne's decision to give up her practise, she began to commit her
    time to work with Aids patients and lobbying for better care and support. "Giving up
    my work with children was the hardest decision of my life, but it was an inevitable
    decision. It left a huge void in my life, an emptiness that nothing can really fill".
    But the courageous 66-year old decided that she would find purpose in her life again.
    "I found that being HIV positive need not constrain me. The only limits would be those
    I impose on myself. The support and care available for Aids victims is almost
    nonexistent, and I wanted to change that".
    3
    "Aids is a hidden phenomenon in Sri Lanka. It's a subject which evokes anger in people,
    not empathy or support. HIV positive people are afraid to talk about their disease,
    because of rejection by families and communities. There is a huge stigma attached to
    the disease". Dr. Abeyaratne candidly admits that because she contracted the virus
    from a contaminated blood transfusion, and not through unprotected sex, it made it
    easier for her to 'go public' with her story.
    Together with other Aids activists, Dr Abeyaratne formed the Aids Coalition for care,
    Education and Support Services in 1997. The Coalition is made up of several non
    governmental organisations working in the field of providing support services and care
    for Aids patients, legislative lobbying, awareness raising on Aids and issues relating to
    HIV and Aids. Their main focus currently is on raising awareness on Aids, both ways in
    which the HIV virus can be contracted as well as positive attitudes towards those with
    Aids, among young people in schools through a provincial level program. "Education is
    the most vital area right now. With education, we can combat the spread of this
    disease".
    The Coalition also provides support services for Aids patients and their families
    through hospital care (especially in instances where hospital staff refuse to care for
    the patient) and counseling. They launched Sri Lanka's first Aids hotline in early 2000,
    offering free advice to Aids patients and information on the disease. The Coalition also
    hopes to develop group therapy, and informal group meeti ngs for HIV positive and Aids
    patients. "Loneliness is a hallmark of this disease. You can accept the disease, even
    face eventual death, but the loneliness can be unbearable" says Dr Abeyaratne, who
    admits she has been specially blessed to have a loving and supportive family.
    "Because Sri Lanka is seen as a low prevalence country in terms of HIV/Aids, there is
    little attention being paid to the disease. Our complacency now can result in a
    horrifying future for our children. If we don't begin to develop support systems and
    facilities for Aids patients, we will condemn thousands to die of neglect and
    ignorance".
    "But above all, we need to have a change of attitude towards those with HIV and Aids.
    Only we can remove the stigma of the disease. As long as these hostile and negative
    attitudes towards Aids persist, those with HIV and Aids patients will continue to suffer
    alone, in silence."