DistroSea is a website that allows users to test and try out different Linux distributions online in a virtual environment without the need to download or install them.
https://distrosea.com/
ලොල් ඉස්සරමකාලේ ඉතින් අලුතින් OS එකක් එනවා කියන්නෙ ෆුල් ආතල්. dual boot දාල අලුත් එක දාල, ලිනක්ස් වගේ එකක්නම් ඉතින් කොහෙන්හරි CLI command ටික ලොකු වැඩක් කරනවා වගේ ටයිප් කරලා සතියක් විතර දුවනවා. ඩොන්ගල් ගහන්න ඉතින් කැරිම දුකක් විඳින්න ඕනා. ගොඩක් වෙලාවට සෑහෙන configuration කරන්න ඕනා ඒවා ඉස්සර වැඩ කරගන්න. දැන් ඉතින් එහෙම නෑ.![]()
DistroSea is a website that allows users to test and try out different Linux distributions online in a virtual environment without the need to download or install them.
https://distrosea.com/