Testicle එකේ ගැටයක් වගෙ අහුවෙනවා

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේකට සර් වාංග ද Urologist කෙනෙක්ද චැනෙල් කරන්න ඕන..කව්ඩ නවලෝකෙ...නොරිස් කැනල් ආසිරිවගෙ ඉන්නෙ
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    go to see a doctor. Can be a hydrocoele, Varicocoele, epididymal cyst, testicular tumour or even epididymitis. You may need an ultrasound scan.
    Dont delay
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,695
    25,783
    113
    GIF by Deez Nuts NFT
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,488
    113
    ප*යාගල
    sorry.com
    කො උබ ගියාද ඩොකා ලගට? බලපන් කොල්ලො එකතුවෙලා උබෙ ඇටේට උපදෙසක් දෙනව උබ නැ....

    අමතර පයන්නෙ කතාවක් -


    එක පාර මගෙ Shaft එකේ ඉන්නෙක් ආවා බන්. ටෞකන්ඩ ඌ ආවම් හෙන කැතයි. මන් පණ බයේ උන්නෙ කවදහරි ඌ හැලෙන එකක් නෑ කියල. 😐 පස්සෙ කොහොමහරි මම මිරිකල මිරිකල පපයව පැන්නුව. ඊටපස්සෙ එතනට බෙහෙත් කරා දැන් තිබුනද නැද්ද හොයන්න නෑ.
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    Go see a urologist or general physician immediately…. Don’t assume anything yet it could be nothing but just go and check