Questions Testicle injuries

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    627
    837
    93
    Machanla mn bike eke accident una 12 wenida...eda mage left testicle eka petrol tank eke waduna...eda tikak riduna...idimilath thibba...ita passe dawase beheth gatta doctor kenekgen...heta urologist kenek chanel karala tiyenne check karaganna...danata left testicle eke color eka thada dam pata wela tiyenne...mata danaganna ona mehema deyak unama testicle ekata mokada wenne...mehema deyak wechcha aya innawada? Pls help
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Urologist කෙනෙක් balanakam private channel කරලා surgeon කෙනෙකුට පෙන්නන්න.. scan ekak karagqnna..

    හැම විනාඩියක් ම වටිනවා...
     
    • Like
    Reactions: anchor14 and SLBro

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    මේකේ ත්‍රෙඩ් දදා ඉන්නේ නැතුව ඩොක්ටර් කෙනෙක්ව චැනල් කරලා පෙන්නපං.
    සෙල්ලම් නැහැ
    👆 හැම විනාඩියක් ම වටිනවා... :dull:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ඈට තෑලිච්ච ත්‍රෙඩ් එකක් කලිනුත් දාලා තිබ්බා නේද? බය වෙන්න දෙයක් නෑ. මම දන්න එකෙක් හිටියා ගහකට නෑගලා ලෙස්සිලා ගිහින් ඈටේ අතේ අරන් ආපු. ඌටත් දෑන් ළමයි දෙන්නෙක් ඉන්නවා. බෑදලා ටිකක් කල් ළමයි නෑතිව හිටියා. පස්සේ ඌ වෑන් එකක් අරන් දුර හයර් යන්න ගත්තා.. දෑන් ළමයි දෙන්නෙක්ම ඉන්නවා
     
    • Haha
    Reactions: JohnSnow

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    627
    837
    93
    ඈට තෑලිච්ච ත්‍රෙඩ් එකක් කලිනුත් දාලා තිබ්බා නේද? බය වෙන්න දෙයක් නෑ. මම දන්න එකෙක් හිටියා ගහකට නෑගලා ලෙස්සිලා ගිහින් ඈටේ අතේ අරන් ආපු. ඌටත් දෑන් ළමයි දෙන්නෙක් ඉන්නවා. බෑදලා ටිකක් කල් ළමයි නෑතිව හිටියා. පස්සේ ඌ වෑන් එකක් අරන් දුර හයර් යන්න ගත්තා.. දෑන් ළමයි දෙන්නෙක්ම ඉන්නවා
    අප්පා හිරිවැටුනා ඒක අහද්දි...මගෙනම් බයික් එකේ පෙට්‍රල් ටැංකියෙ වැදුනෙ...ඒකත් බයික් එක දකුණට හරවනකොට 10-15 kmh වගේ...උඹ අදුරන පොර දැන් ඉන්නවද අවුලක් නැතුව
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඈට තෑලිච්ච ත්‍රෙඩ් එකක් කලිනුත් දාලා තිබ්බා නේද? බය වෙන්න දෙයක් නෑ. මම දන්න එකෙක් හිටියා ගහකට නෑගලා ලෙස්සිලා ගිහින් ඈටේ අතේ අරන් ආපු. ඌටත් දෑන් ළමයි දෙන්නෙක් ඉන්නවා. බෑදලා ටිකක් කල් ළමයි නෑතිව හිටියා. පස්සේ ඌ වෑන් එකක් අරන් දුර හයර් යන්න ගත්තා.. දෑන් ළමයි දෙන්නෙක්ම ඉන්නවා

    Keegan-Michael Key Lol GIF by HULU
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    අප්පා හිරිවැටුනා ඒක අහද්දි...මගෙනම් බයික් එකේ පෙට්‍රල් ටැංකියෙ වැදුනෙ...ඒකත් බයික් එක දකුණට හරවනකොට 10-15 kmh වගේ...උඹ අදුරන පොර දැන් ඉන්නවද අවුලක් නැතුව
    අපෝ ඔවු.. ඌට ඔය සීන් එක වෙනකොට අවුරුදු 10 ක් විතර ඈති.. හොස්පිටල් අරන් ගිහින් මෑහුවා... දෑන් අවුලක් නෑ.. ඌ උස ගියේ නෑ වෑඩිය.. කොටා.. ඉතින් කොයිය පටා වෑන් එකේ හයර් ගිහින් පියෙක් වුනා කියලා තමා අපි හිතන්නේ
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මචන් ඉක්මන් සුව.. හරියටම ඩොක්ටර් කියන විදියට බේත් බීපන්.. ඇට දෙක හොඳට ස්කෑන් එකක් හරි කරගෙන පලයන්..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    පල්සර් බයික් කාලයක් ගේන එක නවත්වලා තිබුනා මේ හේතුව නිසා. උබට ඕක වැදුන වෙලවෙම අයිස් තියන්න තිබුනේ. උනුවතුර කිට්ටුකරන්න එපා. ඇක්සිඩන් උන් කොල්ලො කීප දෙනෙක් ඉස්පිරිතලේ අරන් ගියවෙලේ ඩොකාලා කියනවා ඇහුනා. ගොඩක් උන්ට නම් සින්හල බෙහෙත් වලින් ලු හොද උනේ. කොකටත් උබ ස්පෙශලිස් කෙනෙක් බලලා සින්හල බෙහෙත් ගනින්. අයුර්වේද ඩොකාලා හොදට බෙහෙත් දෙනවා
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    ඈට තෑලිච්ච ත්‍රෙඩ් එකක් කලිනුත් දාලා තිබ්බා නේද? බය වෙන්න දෙයක් නෑ. මම දන්න එකෙක් හිටියා ගහකට නෑගලා ලෙස්සිලා ගිහින් ඈටේ අතේ අරන් ආපු. ඌටත් දෑන් ළමයි දෙන්නෙක් ඉන්නවා. බෑදලා ටිකක් කල් ළමයි නෑතිව හිටියා. පස්සේ ඌ වෑන් එකක් අරන් දුර හයර් යන්න ගත්තා.. දෑන් ළමයි දෙන්නෙක්ම ඉන්නවා
    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: malakadss