මා මිතුරනි ගොඩාක් අය මට කැත වචනෙන් බැන වදිනවාඅ ... මම ක්‍රිස්තියානිකරනයක් සිදු කරනවා කියලා මුලින්ම මම ඔයාලට කියන්න කැමති මම කිසිදු මිශනාරි සබාවකට හො පල්ලියකට සම්බන්ධ කෙනෙකු නොවන බව මම කරන්නෙ පියාණන්වහන්සෙ වෙනුවෙන් සාක්ශිදරන එක .... ඉතින් කිසිම කෙනෙකුට බල කිරිමක් මෙහිදි සිදු නොවන අතර එයින් කිසිදු බල ප්‍රයොජ්නයක් මා හට සිදු නොවන බවක් එවන් බලකිරිමක් කිසි සෙත් ජෙසුස් වහන්සෙ අනුමත නොකරන බවත් මා හොදා කාරයෙන්ම දනිමි.
සතය සොයා ගිය ගමනෙ අවසානය ජෙසුස් වහන්සෙගෙන් නතර වුනෙ එතුමන්ගෙ මේ ජිවමාන වචනයෙහි සැබැ අර්තය හද තුලටම කාවැදිමෙනි.
Jesus answered, "I am the way and the truth and the life. No one comes to the Father except through me." - John 14:6
ගොඩාක් අය මේ මර්ගය කෙටිම සහ ලෙහෙසිම (ඇත්තෙ එකම මාර්ගයක් බව සැබැ අනුගාමිකයන් දනිති) මරිගය කිව්වාව පවසනවා ස්වර්ගයට/නිවනට කෙටිම හො ලෙසි මාර්ගයක් නොමැති බව එය කොතරම් දුරට ආමාරුම ද කියනවා නම් ගමන් කිරිමට කල්ප ගනන් යන එකක් වන බවක් පවසනවා එ විතරක් නෙමෙයි එ ගියත් අපහසු වෙනවාලු ගමනාත්තය දක්වා යන්න.
මෙබව දැනගෙන දො ජෙසුස් වහන්සෙ තම සැබැ තත්වය්යෙන් මිදිලා මනුස්සයෙකු ලෙස ඇවිත් කෙටිම මාර්ගය ප්‍රකාශ කලෙ කියලත් වෙලාවකට හිතෙන්වා.... සමහර අයට එක ලෙසි වැඩිද මන්දත් කියල මට හිතලත් මට හිතෙනවා......... වරදවා හිතන්න එපා මම මේ කරන්නෙත් මෙහෙම මාර්ගයකුත් තියෙන්වා කියලා මාගේ සහොදරයන්ට කියන එක තොරාගැනිම සම්පුර්ණයෙන්ම ඕබට බාරයි.
"He who listens to you listens to me; he who rejects you rejects me; but he who rejects me rejects him who sent me." Luke 10:26
වෙනත් කිතු සමිදුන්ට අදාරය කරන අය ඉන්නවානම් එනෙක් අයටත් මේ ගෑන කියන්න ..... ප්‍රහාර මරන තර්ජන නොතකා ඕබව සදරයෙන් පිලිගන්නවා. මා මෙ දෙවල් කරන්න ජෙසුස්වහන්සෙගෙ පහත් බයිබල් වාකයන් පදනම් කරගෙන බව කරුනාවෙන් දන්වා සිටිමි.
Jesus answered, "I am the way and the truth and the life. No one comes to the Father except through me." - John 14:6
"I have other sheep that are not of this sheep pen. I must bring them also. They too will listen to my voice, and there shall be one flock and one shepherd." Lord Jesus Christ John 10:16
He said to them, "Go into all the world and preach the good news to all creation." Mark 16:15
ඕබ සැමට සතය වැටහෙවා !