Questions TestIO එකේ test කරන එවුන් පොඩි help එකක් දෙනවද?

Leok

Member
Feb 20, 2016
3
0
1
අලුතින් testIO එකේ test කරන්න පටන් ගත්ත ගොඩක් reject වෙනවා. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි help එකක් දෙනවද වැඩේ හරියටම කරන්නෙ කොහොමද කියලා?