ඔන්න එහෙනම් මම දෙන්නම් මගේ software එකක්.
මේක Text to Speech Software එකක්.
හැබැයි මේක තවම Beta version එකක්.
කස්ටිය පාවිච්චි කරල බලන්න.
ෆුල් වර්ශන් එකක් දෙන්නම් ලඟදීම
Reader Pro Beta
Reader Pro is a Text to Speech software with natural sounding voices. This easy to use software can convert any written text such as MS Word, Webpage, PDF files, and Emails into spoken words. Reader Pro can also convert any written text into audio files such as MP3 or WAV.
මේකෙන් ඕනම text එකක් වචනයට හරවල ශබ්ධ නගා කියවනව.ඒ වගේම Wave,MP3(Beta එකේ නෑ),Text විදියට සේව් කරගන්නත් පුලුවන්

මේක මම හැදුවෙ C# පාවිච්චි කරල. ඒක නිසා මේක වැඩ කරන්න නම් ඔයාලගෙ කම්පියුටර් එකේ .NET Framework 3.5 හෝ වැඩි එකක් ඉන්ස්ටෝල් කරල තියෙන්න ඕන
මේව තමයි features:
Download Reader Pro Beta Text to Speech Converter

- Reads any text on your computer out loud
- Listen to text as an Wave or mp3 audio file on a portable device
- Installs and ready to read text in just minutes
- Change voice characteristics setting to change speed, pitch and volume
- Read text from Internet Explorer, Word, Outlook and other text based programs
- Supports new speech engine reading voices

i'll fix that.