ගායිස් මම Greentel 040 සෙල් එකක් ගත්තා නෝමල් යූස් කරන්න. ඒකට සිම් 4ක් වගේම MicroSD එකක් දාන්න Slot තියෙනවා. වැඩේ කියන්නෙ මගෙ MicroSD Card එක ඒකට දැම්මට ෆෝන් එකේ පෙන්වන්නෙ නෑ. හැබැයි PC එකට කනෙක්ට් කලාම SD Card එක පෙන්වනවා. මේකට හේතුව මොකක් වෙන්න ඇතිද?
(ප.ලි - MicroSD කාඩ් එක FAT32 විදිහට ෆෝමැට් කරන්න ඔප්ෂන් නෑ. exFAT සහ NTFS විතරයි තියෙන්නෙ. ඒකෙ බලපෑමක් තියෙනවාද?)
(ප.ලි 2 - TF කියන්නෙත් MicroSD කාඩ්ම නේද?)
(ප.ලි - MicroSD කාඩ් එක FAT32 විදිහට ෆෝමැට් කරන්න ඔප්ෂන් නෑ. exFAT සහ NTFS විතරයි තියෙන්නෙ. ඒකෙ බලපෑමක් තියෙනවාද?)
(ප.ලි 2 - TF කියන්නෙත් MicroSD කාඩ්ම නේද?)