gedarata thaappayak gahanna hithagena innawa, Sq.m 1 ta keeyak yaida ?? materials & Labour cost ?, kapararu karannath ona
Rubble, Sand, Brick & Cement wala mila ganan kohomada?
thaappe Size ekanam 15m Length x 2m height wage![]()
Cement 1 bag - 930/-
Sand 1CWT - 15,000/- approx (depending on area)
3/4" Metal 1CWT - 5,000/- approx (depending on area)
Foundation metal - 5,000/- approx (depending on area)
Block gal - 35/- each
Steel rods - 550/-each
Labour (approximate rates)
To Build wall - 45-50/- per block
Plaster - 30-35/- per sq ft
Paint - 15/- per sq ft
Foundation 50/- per ft
Columns - 6,000 per column (6feet height)
2m height is illegal. Without approval you can build up to 6 feet 6 inches. If you want to build more than that, you need to get approval from a structural engineer and then go to municipal/urban/village council.
Also how big is the gate?
දල ඇස්තමේන්තුවක් කරලා බැලුව
කපරාරු නොකර - බඩු වලට 70,000 කුලිය 90,000 - 160,000 විතර යයි
කපරාරු කරලා - බඩු වලට 85,000 කුලිය 125,000 - 210,000 විතර යයි
දල ඇස්තමේන්තුවක් කරලා බැලුව
කපරාරු නොකර - බඩු වලට 70,000 කුලිය 90,000 - 160,000 විතර යයි
කපරාරු කරලා - බඩු වලට 85,000 කුලිය 125,000 - 210,000 විතර යයි
මචන් අඩි 6 උස ජනෙල් උළුවස්ස ලුවර් එක්ක පියන් හතරේ ජනෙල් එක්ක water base කරන්න යන කුලිය හරි නොර්මල් polish කරලා wood paint කරන්න යන්න බාස් කුලිය කියන්නකෝ
gate nethuwada ??
210,000 kiyanne Sq.m keeyatada ?? 30 Sq.m ??
excavation hitan included dha ??
a kiyanne per Sq.m overall 210,000/30 = 7000 withara ??
No gate. construction 325 sq. ft. plastering 650 sq. ft.
(15m x 2m = 48.75 x 6.5 sq. ft.)
ලංකාවේ බාස් ල හිතන් ඉන්නේ උන් ඇමරිකාවෙන් ඇවිල්ල කියල. උන් හම්බ කරනවා දොස්තරලටත් වැඩියෙන්.

me wage gate ekak keeyak withara weidha ban ?? 30k vath ?? 6 ft x 10 ft size
![]()