Thaaththage Politics

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    අපෙ තාත්තා මේ පැත්තෙ දේශපාලකයෙක් කර තියාගෙන ඉන්නවා අපෙ ඇමතිතුමා කියාගෙන. ඌ ඉස්සර බයික් එක පදින කාලෙ ඉදන් අපෙ තාත්තා අදුරනවා. ඉස්සර එදාවේල කාලා හිටියට ඌ කෝටිපතියෙක් දැන් ඒත් උගෙන් කවදාවත් සතපහක උදව්වක් ලැබිලා නෑ අපිට . මූ දැන් ඇමතිත් නෙවෙයි 2015න් ගෙදර ගිය එකෙක්. ඒත් තාත්තා තාම මරුට ඇමතිතුමා කියලා කියන්නෙ. තාත්තා මාසෙකට දෙකකට සැරයක් විතර එහෙම ගිහින් එහෙ වතගොත හොයාගෙන ඇවිත් උජාරුවෙන් කියනවා. අවුරුද්දටත් අම්මා තාත්තා බලන්නත් කලින් උදේම යන්නෙ එහෙට. ඒවුනාට ඌ මෙහෙට ජීවිතේට ඇවිත් නෑ. ඌට හොරා කීවමත් මෙයාට තදවෙනවා මාර විදියට. මන් පොඩියට තිබුන ෆැමිලි බිස්නස් එක තනියම දියුණු කරලා හොදම තැනකට අරගත්තා, පස්සෙ තවත් කම්පැනි වල ඉන්වෙස්ට් කරලා දැන් ඌටත්වැඩිය වත්කම් තියෙනවා. ඒත් දැන් අපෙ තාත්තා තැන් තැන්වල අරූගෙ ගුණ කියන හින්දා මිනිස්සු හිතන්නෙ අරූ එක්ක එකට කොමිස් ගහලා අපි දියුණු වෙලා කියලා, උගෙ මනී ලොන්ඩරින් කරනවා කියලා. තමන්ගෙ මහන්සියෙන් දියුණු වෙලා කොහෙවත් යන බල්ලෙක් හින්දා මෙහෙම එක එකාගෙ කුනු කතා අහගන්නෙ මොකටද බන්, මන් අද කෙලින්ම කීවා තාත්තට ඔය ගූ හොරට වහල්කම් කරන්න ගිහින් මගෙ නමේ ගූ ගාන්න එපා කියලා. මට බැන්නා කන පොඩිවෙන්න ගහනවා කියලා.
    2015දි අම්මා චන්දෙ දාන්න ගියෙ නෑ කියලා අම්මාටත් බැන්නා සෑහෙන්න.
    තමන්ගෙ ගෑනි දරුවන්ටත් වැඩිය කොහෙවත් යන එකෙක් ලොකු කරගෙන ඌට කඩේ යනවා. වයසට ගිහින් එක්තැන් උනාමත් ඌ ඇවිත් කරයි කියලා මන් එලියට බැහැලා ආවා.

    මූට වැඩිය කෙරුමො මන් අදුරනවා. ඒත් මන් උන් එක්ක වැඩ කරන්නෙ මටත් දෙයක් ලැබෙනවනම් විතරයි. තාත්තාවගේ මෙහෙම වහල්කම් කරලා නෑ. තැන් තැන්වල කියවන්නෙත් නෑ. පුදුම හීනමානයක් අපෙ තාත්තට තියෙන්නෙ. මට දැන් කේන්තියයි වේදනාව යි දෙකම බන්
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    වේලිච්ච ලී නැමිය නොහැක.
    වයසක මනුස්සයට පාඩුවෙ ඉන්න දීපන්, උබට පොඩි කාලෙ ඉදන් බත් ගිල්ලපු එකම මදෑ

    Meanwhile
    Get a wife and make children
    එතකොට මගෙ නම්බුව.
    මන් කීවා ඕනෙ එකෙකුට චන්දෙ දීලා දේශපාලනකතා ගෙදරට විතරක් සීමාකරගන්න කියලා. ඒත් අහන්නෙ නෑනෙ

    කවුද බං දේශපාලකයා සුනිල් හදුන්නෙත්ති ද?
    ඌ කොහෙද හුත්තො ඇමති උනේ
    මූ මහින්දගෙ එකෙක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,017
    72,141
    113
    මාලඹේ
    එතකොට මගෙ නම්බුව.
    මන් කීවා ඕනෙ එකෙකුට චන්දෙ දීලා දේශපාලනකතා ගෙදරට විතරක් සීමාකරගන්න කියලා. ඒත් අහන්නෙ නෑනෙ

    ඌ කොහෙද හුත්තො ඇමති උනේ
    මූ මහින්දගෙ එකෙක්
    සමහර hardco ජේප්පන්ට ඌ පේන්නේ ජනාධිපති වගේ 🤣🤣🤣
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    එතකොට මගෙ නම්බුව.

    මහ ගෙදර ඉදගෙන, අම්ම අප්පගෙ බිස්නස් එකෙන් ජීවත් වෙන උබට මොන නම්බුද යකො
    කන් පලාගන්නෙ නැතුව පලයන් ‍යන්ඩ

    මීට තාත්ත
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මහ ගෙදර ඉදගෙන, අම්ම අප්පගෙ බිස්නස් එකෙන් ජීවත් වෙන උබට මොන නම්බුද යකො
    කන් පලාගන්නෙ නැතුව පලයන් ‍යන්ඩ

    මීට තාත්ත
    මන් ඉන්නෙ මහගෙදර නෙවෙයි බන්. බැඳලා වෙනම ඉන්නෙ
    නමත් කියපන්කො 🙂
    ඕන නෑ
    අපේ සීයත් ඔහොමමයි,
    බ්‍රහ්ම දණ්ඩණය දෙන්න
    දීලා ඉන්නෙ අවුරුද්දක විතර ඉදන්. ඒත් හරිගියෙ නෑ.
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඌ වෙලාවට 2015 ගෙදර ගියේ නැත්තන් ඌ ඉදියනම් මැයි නමය උබලගේ බිස්නස් උනත් ලෙප්ට් වෙන්න ඉඩ තිබුනා. :baffled: :baffled: :baffled: :baffled:
    අනිවා ඒටික වෙනවා. ඕකෙන් පස්සෙ තමයි මාත් තාත්තට ඕක තේරුම් කරවන්න ගියෙ. ඒක තාත්තට තේරෙන්නෙත් නෑ මේකෙ උන්ට ත්රෙන්නෙත් නෑ. තව මාස තුන හතරකින් මිනිස්සුන්ට මෙහෙමවත් කන්නත් නැති උනාම අපෙ ගෙවල් වලටත් පනී. අහක යන ඊතලනෙ පුකේ තියාගන්නෙ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,988
    19,447
    113
    Miami
    වේලිච්ච ලී නැමිය නොහැක.
    වයසක මනුස්සයට පාඩුවෙ ඉන්න දීපන්, උබට පොඩි කාලෙ ඉදන් බත් ගිල්ලපු එකම මදෑ

    Meanwhile
    Get a wife and make children
    මුගෙ තාත්තා කියව කියව යයිද දන්නෑ ළමයත් මුගෙ නෙමෙයි ඇමතිතුමාගෙ කියල :baffled:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,292
    7,771
    113
    ඔය ඇමතියාගෙ මූන පොටෝශොප් කරලා දාල, චොර පොටොස් ටිකක් හදාලා ඉන්ටනෙට් එකේ තිබ්බ පරන ඒවා වගේ තාත්තට පෙන්නපන්.
    ඒ ඇමතියාගෙ පුතාල මොකද කරන්නෙ? උන් දේශපාලනේ කරන්නෙ නැද්ද?

    උබ දන්නෙ නැති උනාට ඒ ඇමතියද දන්නෙ නෑ උබලගෙ තාත්තට රස්සාව හදලා දුන්නෙ.
     
    • Like
    Reactions: nygel

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    අපෙ තාත්තා මේ පැත්තෙ දේශපාලකයෙක් කර තියාගෙන ඉන්නවා අපෙ ඇමතිතුමා කියාගෙන. ඌ ඉස්සර බයික් එක පදින කාලෙ ඉදන් අපෙ තාත්තා අදුරනවා. ඉස්සර එදාවේල කාලා හිටියට ඌ කෝටිපතියෙක් දැන් ඒත් උගෙන් කවදාවත් සතපහක උදව්වක් ලැබිලා නෑ අපිට . මූ දැන් ඇමතිත් නෙවෙයි 2015න් ගෙදර ගිය එකෙක්. ඒත් තාත්තා තාම මරුට ඇමතිතුමා කියලා කියන්නෙ. තාත්තා මාසෙකට දෙකකට සැරයක් විතර එහෙම ගිහින් එහෙ වතගොත හොයාගෙන ඇවිත් උජාරුවෙන් කියනවා. අවුරුද්දටත් අම්මා තාත්තා බලන්නත් කලින් උදේම යන්නෙ එහෙට. ඒවුනාට ඌ මෙහෙට ජීවිතේට ඇවිත් නෑ. ඌට හොරා කීවමත් මෙයාට තදවෙනවා මාර විදියට. මන් පොඩියට තිබුන ෆැමිලි බිස්නස් එක තනියම දියුණු කරලා හොදම තැනකට අරගත්තා, පස්සෙ තවත් කම්පැනි වල ඉන්වෙස්ට් කරලා දැන් ඌටත්වැඩිය වත්කම් තියෙනවා. ඒත් දැන් අපෙ තාත්තා තැන් තැන්වල අරූගෙ ගුණ කියන හින්දා මිනිස්සු හිතන්නෙ අරූ එක්ක එකට කොමිස් ගහලා අපි දියුණු වෙලා කියලා, උගෙ මනී ලොන්ඩරින් කරනවා කියලා. තමන්ගෙ මහන්සියෙන් දියුණු වෙලා කොහෙවත් යන බල්ලෙක් හින්දා මෙහෙම එක එකාගෙ කුනු කතා අහගන්නෙ මොකටද බන්, මන් අද කෙලින්ම කීවා තාත්තට ඔය ගූ හොරට වහල්කම් කරන්න ගිහින් මගෙ නමේ ගූ ගාන්න එපා කියලා. මට බැන්නා කන පොඩිවෙන්න ගහනවා කියලා.
    2015දි අම්මා චන්දෙ දාන්න ගියෙ නෑ කියලා අම්මාටත් බැන්නා සෑහෙන්න.
    තමන්ගෙ ගෑනි දරුවන්ටත් වැඩිය කොහෙවත් යන එකෙක් ලොකු කරගෙන ඌට කඩේ යනවා. වයසට ගිහින් එක්තැන් උනාමත් ඌ ඇවිත් කරයි කියලා මන් එලියට බැහැලා ආවා.

    මූට වැඩිය කෙරුමො මන් අදුරනවා. ඒත් මන් උන් එක්ක වැඩ කරන්නෙ මටත් දෙයක් ලැබෙනවනම් විතරයි. තාත්තාවගේ මෙහෙම වහල්කම් කරලා නෑ. තැන් තැන්වල කියවන්නෙත් නෑ. පුදුම හීනමානයක් අපෙ තාත්තට තියෙන්නෙ. මට දැන් කේන්තියයි වේදනාව යි දෙකම බන්
    ඔය වාගෙ මිනිස්සු ඉන්නව බන්...විශේෂයෙන් වයසක මිනිස්සු...කිව්වට යමක් තේරුම් ගන්නෙත් නෑ, හරි මුරණ්ඩුයි...තමන් සියල්ලම දත් වාගෙ ඉන්නෙ..යමක් කියල දනවන්න බෑ...
    මම නං කියන්නෙ උඹ තාත්ත එක්ක ඇරගන්න යන්නැතුව හිටපන්...කවදහරි දවසක ඔය ඇමතියයි, උඹලගෙ තාත්තයි දෙන්නම දාල යනවනෙ. උඹ දේශපාලනේ කතාකරන්න ගිහිල්ල තාත්ත තරහ වුනොත් ලොකු පාඩුවක්. අනික ඒ මනුස්සය නැති වුන දවසට උඹට හිතෙයි එදා උඹ තරහ නොවී හිටියනං කියල.