Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thaaththage Politics
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපෙ තාත්තා මේ පැත්තෙ දේශපාලකයෙක් කර තියාගෙන ඉන්නවා අපෙ ඇමතිතුමා කියාගෙන. ඌ ඉස්සර බයික් එක පදින කාලෙ ඉදන් අපෙ තාත්තා අදුරනවා. ඉස්සර එදාවේල කාලා හිටියට ඌ කෝටිපතියෙක් දැන් ඒත් උගෙන් කවදාවත් සතපහක උදව්වක් ලැබිලා නෑ අපිට . මූ දැන් ඇමතිත් නෙවෙයි 2015න් ගෙදර ගිය එකෙක්. ඒත් තාත්තා තාම මරුට ඇමතිතුමා කියලා කියන්නෙ. තාත්තා මාසෙකට දෙකකට සැරයක් විතර එහෙම ගිහින් එහෙ වතගොත හොයාගෙන ඇවිත් උජාරුවෙන් කියනවා. අවුරුද්දටත් අම්මා තාත්තා බලන්නත් කලින් උදේම යන්නෙ එහෙට. ඒවුනාට ඌ මෙහෙට ජීවිතේට ඇවිත් නෑ. ඌට හොරා කීවමත් මෙයාට තදවෙනවා මාර විදියට. මන් පොඩියට තිබුන ෆැමිලි බිස්නස් එක තනියම දියුණු කරලා හොදම තැනකට අරගත්තා, පස්සෙ තවත් කම්පැනි වල ඉන්වෙස්ට් කරලා දැන් ඌටත්වැඩිය වත්කම් තියෙනවා. ඒත් දැන් අපෙ තාත්තා තැන් තැන්වල අරූගෙ ගුණ කියන හින්දා මිනිස්සු හිතන්නෙ අරූ එක්ක එකට කොමිස් ගහලා අපි දියුණු වෙලා කියලා, උගෙ මනී ලොන්ඩරින් කරනවා කියලා. තමන්ගෙ මහන්සියෙන් දියුණු වෙලා කොහෙවත් යන බල්ලෙක් හින්දා මෙහෙම එක එකාගෙ කුනු කතා අහගන්නෙ මොකටද බන්, මන් අද කෙලින්ම කීවා තාත්තට ඔය ගූ හොරට වහල්කම් කරන්න ගිහින් මගෙ නමේ ගූ ගාන්න එපා කියලා. මට බැන්නා කන පොඩිවෙන්න ගහනවා කියලා.

2015දි අම්මා චන්දෙ දාන්න ගියෙ නෑ කියලා අම්මාටත් බැන්නා සෑහෙන්න.

තමන්ගෙ ගෑනි දරුවන්ටත් වැඩිය කොහෙවත් යන එකෙක් ලොකු කරගෙන ඌට කඩේ යනවා. වයසට ගිහින් එක්තැන් උනාමත් ඌ ඇවිත් කරයි කියලා මන් එලියට බැහැලා ආවා.

මූට වැඩිය කෙරුමො මන් අදුරනවා. ඒත් මන් උන් එක්ක වැඩ කරන්නෙ මටත් දෙයක් ලැබෙනවනම් විතරයි. තාත්තාවගේ මෙහෙම වහල්කම් කරලා නෑ. තැන් තැන්වල කියවන්නෙත් නෑ. පුදුම හීනමානයක් අපෙ තාත්තට තියෙන්නෙ. මට දැන් කේන්තියයි වේදනාව යි දෙකම බන්

[QUOTE="nygel, post: 28122026, member: 580991"] [SIZE=4][COLOR=rgb(41, 105, 176)]අපෙ තාත්තා මේ පැත්තෙ දේශපාලකයෙක් කර තියාගෙන ඉන්නවා අපෙ ඇමතිතුමා කියාගෙන. ඌ ඉස්සර බයික් එක පදින කාලෙ ඉදන් අපෙ තාත්තා අදුරනවා. ඉස්සර එදාවේල කාලා හිටියට ඌ කෝටිපතියෙක් දැන් ඒත් උගෙන් කවදාවත් සතපහක උදව්වක් ලැබිලා නෑ අපිට . මූ දැන් ඇමතිත් නෙවෙයි 2015න් ගෙදර ගිය එකෙක්. ඒත් තාත්තා තාම මරුට ඇමතිතුමා කියලා කියන්නෙ. තාත්තා මාසෙකට දෙකකට සැරයක් විතර එහෙම ගිහින් එහෙ වතගොත හොයාගෙන ඇවිත් උජාරුවෙන් කියනවා. අවුරුද්දටත් අම්මා තාත්තා බලන්නත් කලින් උදේම යන්නෙ එහෙට. ඒවුනාට ඌ මෙහෙට ජීවිතේට ඇවිත් නෑ. ඌට හොරා කීවමත් මෙයාට තදවෙනවා මාර විදියට. මන් පොඩියට තිබුන ෆැමිලි බිස්නස් එක තනියම දියුණු කරලා හොදම තැනකට අරගත්තා, පස්සෙ තවත් කම්පැනි වල ඉන්වෙස්ට් කරලා දැන් ඌටත්වැඩිය වත්කම් තියෙනවා. ඒත් දැන් අපෙ තාත්තා තැන් තැන්වල අරූගෙ ගුණ කියන හින්දා මිනිස්සු හිතන්නෙ අරූ එක්ක එකට කොමිස් ගහලා අපි දියුණු වෙලා කියලා, උගෙ මනී ලොන්ඩරින් කරනවා කියලා. තමන්ගෙ මහන්සියෙන් දියුණු වෙලා කොහෙවත් යන බල්ලෙක් හින්දා මෙහෙම එක එකාගෙ කුනු කතා අහගන්නෙ මොකටද බන්, මන් අද කෙලින්ම කීවා තාත්තට ඔය ගූ හොරට වහල්කම් කරන්න ගිහින් මගෙ නමේ ගූ ගාන්න එපා කියලා. මට බැන්නා කන පොඩිවෙන්න ගහනවා කියලා. 2015දි අම්මා චන්දෙ දාන්න ගියෙ නෑ කියලා අම්මාටත් බැන්නා සෑහෙන්න. තමන්ගෙ ගෑනි දරුවන්ටත් වැඩිය කොහෙවත් යන එකෙක් ලොකු කරගෙන ඌට කඩේ යනවා. වයසට ගිහින් එක්තැන් උනාමත් ඌ ඇවිත් කරයි කියලා මන් එලියට බැහැලා ආවා. මූට වැඩිය කෙරුමො මන් අදුරනවා. ඒත් මන් උන් එක්ක වැඩ කරන්නෙ මටත් දෙයක් ලැබෙනවනම් විතරයි. තාත්තාවගේ මෙහෙම වහල්කම් කරලා නෑ. තැන් තැන්වල කියවන්නෙත් නෑ. පුදුම හීනමානයක් අපෙ තාත්තට තියෙන්නෙ. මට දැන් කේන්තියයි වේදනාව යි දෙකම බන්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom