Thagi oppu

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Thagi oppu labuna deyak mata dan oni nathnam mokakda karanne, wikunanna oni na, mage wenath sahodarayekta denne kohomada?
     
    • Like
    Reactions: kinkon

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,200
    45,055
    113
    ලෝයර් කෙනෙක් හම්බවෙලා අහන්න.කොහොමත් ලෝයර් කෙනෙක් හරහානේ කරගන්න වෙන්නේ..
     
    • Like
    Reactions: Bunji Kuraki

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,784
    2,409
    113
    taagi oppuwe niraul aithiya ubata thiyenawanam ithin ubata puluwan..

    naththam prana bukthiya thiyena owner gen permission aran wena kenek ta pawaraa denna puluwan
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,520
    2,521
    113
    මාළඹේ
    තෑගි ඔප්පුව තව තෑගි ඔප්පුවකින් අවශ්‍ය කෙනෙකුට තෑගි දෙන්න පුළුවන් මචං.
    ප්‍රාණ භුක්තිය තිබුණත් නැතත් දෙවනි තෑගි ඔප්පුවේ මුලින්ම තෑග්ග දෙන කෙනත් අත්සන් කරලා තියෙනවා නම් හොඳයි. එතකොට ආයේ මුල් තෑගි දෙන කෙනා දෙවනි තෑගි ඔප්පුව ගැන දන්නේ නැහැ කියන්න බැහැනේ.
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    taagi oppuwe niraul aithiya ubata thiyenawanam ithin ubata puluwan..

    naththam prana bukthiya thiyena owner gen permission aran wena kenek ta pawaraa denna puluwan
    Parana bukthiya thiyena kenatama aye denna barida kamathi wena kenekta denna kiyala
    ?