Thailand ළඟදි travel karada

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ළඟදි Thailand travel කරපු අය ඉන්නවද? On arrival visa වලට මොනවද ඕන කරන documents? සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද?
     
    • Like
    Reactions: RottenCOLT

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    දෙන්නෙක් ට 4days normal tour පාරක් දාන්න කීයක් වගේ ඕන වෙයි ද? (Without airfare)
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    දෙන්නෙක් ට 4days normal tour පාරක් දාන්න කීයක් වගේ ඕන වෙයි ද? (Without airfare)
    shopping කරන්න ගියොත් තමයි ගොඩක් වියදම් වෙන්නේ. hotel charges නම් මෙහෙට වඩා අඩුයි
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    shopping කරන්න ගියොත් තමයි ගොඩක් වියදම් වෙන්නේ. hotel charges නම් මෙහෙට වඩා අඩුයි
    Dala washayen keeyak wage ona weida bosa.. no shopping just travel
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Dala washayen keeyak wage ona weida bosa.. no shopping just travel
    මේ මාසෙ අන්තිමට වගෙ තමයි යන්න plan එක. ගිහින් ආවම නම් විස්තර කියන්න පුලුවන්. මීට කලින් ගියේ අවුරුදු ගානකට කලින්. වියදම් ගැන idea එකක් නෑ දැනට. Hotels නම් 20000 වගෙ තියෙනවා. ඊට අඩුවෙනුත් තියෙනවා. කෑම වලට වියදම් කොහොම වෙයිද දන්නෑ

    On arrival neme visa free for Sri Lanka.
    immigration eken monawathma documents balanne nedda
    ------ Post added on Sep 3, 2024 at 11:13 PM
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මේ මාසෙ අන්තිමට වගෙ තමයි යන්න plan එක. ගිහින් ආවම නම් විස්තර කියන්න පුලුවන්. මීට කලින් ගියේ අවුරුදු ගානකට කලින්. වියදම් ගැන idea එකක් නෑ දැනට. Hotels නම් 20000 වගෙ තියෙනවා. ඊට අඩුවෙනුත් තියෙනවා. කෑම වලට වියදම් කොහොම වෙයිද දන්නෑ
    Thank you
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මේ මාසෙ අන්තිමට වගෙ තමයි යන්න plan එක. ගිහින් ආවම නම් විස්තර කියන්න පුලුවන්. මීට කලින් ගියේ අවුරුදු ගානකට කලින්. වියදම් ගැන idea එකක් නෑ දැනට. Hotels නම් 20000 වගෙ තියෙනවා. ඊට අඩුවෙනුත් තියෙනවා. කෑම වලට වියදම් කොහොම වෙයිද දන්නෑ

    immigration eken monawathma documents balanne nedda
    ------ Post added on Sep 3, 2024 at 11:13 PM
    Mark Weins ge youtube video balanna. Pora thai vlogs vala kiyanawa kama gana. Patta adui
     
    • Love
    • Like
    Reactions: Psiko and ManjuT

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මම දැක්කා ලංකාවේ උන් තායිලන්තයේ ගිහින් රස්නෙයි රස්නෙයි ගගා ඉන්නවා vlog වල😅