Thailand .....

Jun 24, 2014
540
33
0
giphy.gif
 

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    තායිලන්තෙ කෙල්ලොනෙ මචන් සුපිරි. එහෙ කොල්ලන්ව කවුරුත් ගනන් ගන්නෙ නෑ. ඉතිං කොල්ලන්ටත් ඕනෙ කෙල්ලො වෙන්න. කෙල්ලන්ට මාර ඉල්ලුමනෙ. ඒත් ලංකාවෙ අනිත් පැත්ත. ලංකාවෙ ඉල්ලුම තියෙන්නෙ කොල්ලන්ට. කෙල්ලන්ව ගනන් ගන්නෙ නෑ. ගණිකාවො උනත් තායි රුසියන් අය තමා ලංකාවෙ ඉන්නෙ.