Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thambi Deport
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීති විරෝධී ලෙස මෙලෙස රැඳී සිටින පකිස්ථානු ජාතිකයින් පිටුවහල් කිරීම සඳහා පනවා තිබු වාරණ නියෝගය අභියාචනාධිකරණය විසින් අද (01) ඉවත් කර තිබේ.

පකිස්ථානු සරණාගතයින් පිරිසක් විසින් තමන් පිටුවහල් කිරීමට එරෙහිව ඉදිරිපත් කර තිබු අභියාචනය පිළිබඳ තීන්දුව ප්රකාශ කරමින් අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කෙරුණි.

තමන් නැවත පකිස්ථානයට පිටුවහල් කළහොත් ජිවිත වලට තර්ජන එල්ල වන බව පවසමින් එසේ කිරීම වළක්වන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටියේය.

ඊට විරෝධතා ඉදිරිපත් කළ නීතිපතිවරයා දන්වා සිටියේ වීසා බලපත්ර නොමැතිව මෙරට රැඳී සිටින පුද්ගලයින් පිටුවහල් කිරීමට රජයට අයිතියක් ඇති බවයි.

එමෙන්ම අදාළ පිරිස් රැඳී සිටීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අතර ඔවුන් විවිධ අපරාධ වලට සම්බන්ධ බවට සාක්ෂී ලැබී ඇති බව ද නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

කරුණු සලකා බැලු අධිකරණය අදාළ වාරණ නියෝගය ඉවත් කිරීම හේතුවෙන් පකිස්ථානු සරණාගතයින් මෙරටින් පිටුවහල් කිරීමට බාධාවක් නොවනු ඇත.

[QUOTE="aruna47, post: 17083866, member: 26553"] [CENTER][SIZE="5"][B]නීති විරෝධී ලෙස මෙලෙස රැඳී සිටින පකිස්ථානු ජාතිකයින් පිටුවහල් කිරීම සඳහා පනවා තිබු වාරණ නියෝගය අභියාචනාධිකරණය විසින් අද (01) ඉවත් කර තිබේ. පකිස්ථානු සරණාගතයින් පිරිසක් විසින් තමන් පිටුවහල් කිරීමට එරෙහිව ඉදිරිපත් කර තිබු අභියාචනය පිළිබඳ තීන්දුව ප්රකාශ කරමින් අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කෙරුණි. තමන් නැවත පකිස්ථානයට පිටුවහල් කළහොත් ජිවිත වලට තර්ජන එල්ල වන බව පවසමින් එසේ කිරීම වළක්වන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටියේය. ඊට විරෝධතා ඉදිරිපත් කළ නීතිපතිවරයා දන්වා සිටියේ වීසා බලපත්ර නොමැතිව මෙරට රැඳී සිටින පුද්ගලයින් පිටුවහල් කිරීමට රජයට අයිතියක් ඇති බවයි. එමෙන්ම අදාළ පිරිස් රැඳී සිටීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අතර ඔවුන් විවිධ අපරාධ වලට සම්බන්ධ බවට සාක්ෂී ලැබී ඇති බව ද නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. කරුණු සලකා බැලු අධිකරණය අදාළ වාරණ නියෝගය ඉවත් කිරීම හේතුවෙන් පකිස්ථානු සරණාගතයින් මෙරටින් පිටුවහල් කිරීමට බාධාවක් නොවනු ඇත.[/B][/SIZE] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/10659292_557328517726864_7697906517235811541_n.jpg?oh=a57dfeea0a1bccdbb4ebae57a82e8ecd&oe=546E3D53&__gda__=1417643407_2872907abb324bdb19caee283967e114[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom