මචන් හැබැයි ඔය ෆිල්ම් එක නම් හොදයි කියනවා නේද , මන් මුලින්ම හිතුවේ නම ඇහුවම අර ඔක්කොම බෞද්ධ කතානේ දැන් මාර්කට් ඒ වගේ එකක් කියල , එහෙම එකක් නෙමෙයිලු

mama film aka baluwa....hodai ithin...hodai kiuwata achcharama hodakuth na bn....
මචන් හැබැයි ඔය ෆිල්ම් එක නම් හොදයි කියනවා නේද , මන් මුලින්ම හිතුවේ නම ඇහුවම අර ඔක්කොම බෞද්ධ කතානේ දැන් මාර්කට් ඒ වගේ එකක් කියල , එහෙම එකක් නෙමෙයිලු
Mona wage storiyak da bn? sambhwya ekakda, fun ekakda....?

bumop