Thanhaya Jathiya soko...

Sali

Member
Dec 6, 2006
1,136
3
0
Hong Kong
sanga0001.jpg

AnuradhaAirtelFinal.jpg
sangakasiya.jpg

Repost nam Sorry.......:)
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අයියෝ සලි අයියෙ ඕක මොකක්ද?
    අපෙ දෙශපාලඥයො පනින හයි ජම්ප් වල හැටියට


    හැබැයි ඉතින් මෙය මෙතනින් නැවතිල නැහ මෙහෙන් සුබ අලුත් අවුරුද්ද වීව කියල
    අරහෙන් නෙස්ටමෝල්වලටත් මාරු වෙන ජාතියෙ කෙනෙක්නෙ මෙයා:lol::lol::lol::lol::lol:
    දැන් මිනිහට හරියට බැට් කරගන්නත් බෑ මට පේන්නෙ මෙයා ක්*රිකට් වලිනුත් මාරු වෙලා ජිල්බෝල ගහන්න ගිහිල්ලද කොහෙද :lol::lol::lol::lol::lol::lol::lol:
    බිහිහිහීහිහිහිහි