thank you ඇන්ටි sorry අංකල්

kk97

Active member
  • Dec 12, 2014
    376
    136
    43
    thank you ඇන්ටි sorry අංකල්

    ඔන්න එක කුකුල් කොටුවක කුකුල්ලු දෙන්නෙකුයි තරුණ කිකිලියෝ 8 දෙනෙකුයි හිටියලු. කුකුල්ලු 2 නගෙන් එකෙක් පට්ටම නාකිලු(මු පට්ටටම බඩු කරයාලු) .අනෙක් එකා පට්ටම තරුණයිලු(මු normal dial එකෙක් ) . මේ කුකුල් කොටුවේ අයිතිකාරයට නාකි කුකුලව මරන්න ඌනේ උනාලු මුගෙන් තව වැඩ ගන්න බෑ කියල හිතල . එත් මේ නාකි කුකුළා ගොඩක් වැඩ කරලා දුන්න නිසා මුව එක පාරටම මරන්න මිනිහට upset වගේ . ඒ නිසා අයිතිකාරය හිතුවලු මුව නිකම්ම මරල දන්නේ නැතුව මුගේ performance කොහොමද කියලම බලලාම මුව සෙට්ටපොච්චි කරලා දාන්න . ඔන්න මූ එකට නියම ප්ලෑනක් ගැහුවලු .

    මු කුකුල් කොටුවේ හිටපු නාකි කුකුලටයි තරුණ කුකුලටයි කතා කරලා කිව්වලු

    " දැන් මගේ කොටුවේ ඉන්නේ කුකුල්ලු දෙන්නයි කිකිලියෝ 8ක් නිසා මම තීරණය කලා හොඳම කුකුලව තියාගෙන අනෙක් එකාව මරල දාන්න . එකට මම තරඟයක් තියෙනවා එකෙන් දිනන එකාව තියාගන්නවා අනෙක් එකාව මරනවා කියලා කිව්වලු" . මේක ඇහුව ගමන් මුන් දෙන්නට දෙවියෝ සිහි උනාලු . ඒ පාර නාකියා ඇහුවලු game එක මොකද්ද කියල . එතකොට අයිතිකාරයා කියාපි

    උඹල දෙන්නගෙන් වැඩිම පුරුෂ ශක්තියක් තියෙන එකාව තෝරන්න තමයි යන්නේ ..තොපි දෙන්නා මෙන්න මේකයි කරන්න ඕනේ

    මම කිකිලියෝ 8 දෙනාව රවුමට තියෙනවා . උඹල දෙන්නා විනාඩි 2ක්‌ ඇතුලත උන්ට වැඩේ කොරන්න ඕනේ (වැඩේ මොකද්ද කියල දන්නවනේ ඉතිං ...)

    එකෙක් වමෙන් යන්න ඕනේ ,අනෙකා දකුණින් යන්න ඕනේ . විනාඩි 2ක ඇතුලත වැඩියෙන්ම කරපු එකා දිනුම්. ඌ ජීවත් වෙනවා අනෙකා සමාදානයේ සැතපෙනවා කිව්වලු.

    එතකොට නාකි වල් කුකුළා තරුණ කුකුළා දිහාවට පොඩි කෝචෝක් හිනාවක් එහෙම දාල ඇහුවලු ගහපු කිකිලියෝ ගාණ දැන ගන්නේ කොහොමද කියලා ? (ඌ කොහොමත් වලානේ)

    එතකොට අයිතිකාරයා කියාපි

    එක කිකිලියෙක් ගාවට ගිහින් වැඩේ කොරල ඉවර උනාම මගේ දිහා බලාගෙන thank you ඇන්ටි කියලා කියන්න ඕනේ කිව්වලු .

    නාකියා හිතෙන් ඌටම කියා ගත්තලු පව් අසරණ කොල්ලා දෙන්නම් රම්පෙට පොරි හැලෙන්න ඇන්ටිට කියලා.


    ඔන්න ගේම පටන් ගත්තලු තරුණ කුකුළා වමෙන් යනවා නාකි වලා දකුණින් යනවා පට්ටම ගේමලු .

    නාකිය අයිතිකාරයා දිහා බලාගේන කියනවලු .
    නාකිය : thank you ඇන්ටි ....................................... thank you ඇන්ටි .......................................... thank you ඇන්ටි ..........................................


    තරුණ එකා අයිතිකාරයා දිහා බලාගේන කියනවලු
    තරුණ එකා : thank you ඇන්ටි .. thank you ඇන්ටි .. thank you ඇන්ටි .. sorry uncle..thank you ඇන්ටි ..thank you ඇන්ටි ..thank you ඇන්ටි ..sorry uncle..



    164663.jpg