Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thank you Dilshan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්දින ක්‍රිකට් පිටියේ තම සමුගැනීමේ තරගය අවසන තිලකරත්න ඩිල්ෂාන් බෝම්බයක් පත්තු කලේය.නොකියා කිවූ දෑ තුල සැගවුණු ඇත්ත බහුතරයකට අරුමයක් නොවේ. නමුත් ඩිල්ෂාන් සගවා සිටි දෑ මුදාහැරියේ සුදුසු මොහොතේදැයි ඔහුගෙන්ම ප්‍රශ්න කල යුතුව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ කැපිලි – කෙටිලි , පාවාදීම් ,රැවටීම් ,ගැරහුම් මෙන්ම නායකත්වය වෙනුවෙන් කඩේ යාම් පමණක් නොව සුවච ගෝලයා දක්වා කීකරුවීම් වලින්ද අඩුවක් නොවීය. පළමු ටෙස්ට් තරගයට එක්වී මාස 8 ක් ඉක්ම යාමට මත්තෙන් කැරළිකාර දකුණු අප්‍රිකා සංචාරයට මෙරට ටෙස්ට් නායකයා තවත් 13 දෙනෙකු සමග එකතුවන්නේ තමන්ගේ පමණක් නොව රටේ ක්‍රිකට්ද උගසට තබාය.සියල්ල සැලසුම් කල පසුව අවසන් මොහොතේ හිත කණපිට පෙරලාගත් දඩබ්බර පිතිකරුවා පසුව මෙරට ටෙස්ට් නායකත්වයට පත්වන විට දකණු අප්‍රිකා ගිය සියල්ලන් දිවි ඇති තෙක් තරග තහනමකට ලක්විය. ඇතැමෙකු මෙය හැදින්වූයේ නායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හොදම පාවාදීම ලෙසටය.

1994 සාජා සංචාරය වෙනුවෙන් ශාරීරික යෝග්‍යතාව පෙරට ගෙන එමින් අරවින්ද ද සිල්වා තේරීම් කමිටුවේ කතුරට හසුවුනි.එයට විරෝධය පල කරමින් අර්ජුන රණතුංග නායකයා ලෙසින් හඩ නගා සංචාරයෙන් ඉවත් වන අතර රොෂාන් මහානාම නායකත්වය භාර ගනිමින් සාජා නුවරදී ශ්‍රී ලංකා අභිමානය වෙනුවෙන් තරග වදින ලදී.1996 ලෝක කුසලානය දිනුවත් අළුයට ගිනි පුපුරු මතුවන්නේ රොෂාන් මහානාම පසුකලෙක ” වේදනාත්මක සමුගැනීම ” ලෙස පොතක් ලිවීම දක්වා තම ක්‍රීඩා දිවිය හමාර කරමිනි. එදා රොෂාන්ගේ පාසල් මිතුරා වූ අසංක ගුරුසිංහගේ නිවසට පසු කලෙක ගල් ප්‍රහාරයක් එල්ලවන අතර ඔහු රට හැරයාම දක්වා එම සිදුවීම් දිගු වුනි.

2011 ලෝක කුසලාන අවසන් තරගයට අපි එක් වන්නේ අබාධ වැලක් සමගිනි.තම අවසන් තරගය නිසාවෙන් මුරලි කකුළ කරේ තබා ක්‍රීඩා කළේය. මැතිව්ස් තවත් කාලයක් ක්‍රීඩා කල යුතු බැවින් විවේක ගත්තේය. පරාජයෙන් පසුව සංගක්කාර නායකත්වය අත්හරින ලදී. හිස්වූ තැන පුරවන්නට IPL ක්‍රීඩා කරමින් සිටි ඩිල්ෂාන් කැදවන ලදී. එංගලන්ත සංචාරයේ ලෝර්ඩ්ස් එක්දින තරගයේ ජයග්‍රහණය අපට සක් සුදක් සේ පැහැදිලිය. තම මංගල එක්දින ශතකය ඉතිහාසගත ලෝර්ඩ්ස් පිටියේදී ලබන්නට චන්දිමාල් සැරසෙන විට පන්දු 21 ඉවසා ලකුණු ලබා නොගෙන මැතිව්ස් ඒ වෙනුවෙන් සහය පල කරද්දී කණ්ඩායම් නායක ඩිල්ෂාන් එය නොරිස්සුවේය. ලෝර්ඩ්ස් සදලු තලයේ ඩිල්ෂාන්ගේ ප්‍රතිචාරය ලොවක් බලා සිටියේය. චන්දිමාල් ශතකය ලබා අපි තරගය ජය ගනිද්දී එදා එවනතෙක් එක්දින ශතකයක් නොතිබූ මැතිව්ස් පසු පරම්පරාව දිනා ගත්තේය.

ඩිල්ෂාන් කියනා පරිදි නායකත්ව කාලපරාසයේ ඔහුට කණ්ඩායමේ සහය නොලැබුණි. සිදුවූ කරුණු කාරණා අනුව එය සත්‍යක් වීමේ ඉඩකඩ වැඩිය. නමුත් නායකත්වයට පත්වන්නා කණ්ඩායම දිනා ගත යුතු බව ඩිල්ෂාන්ට අමතකව ඇත. පරාජයන් රැසක වේදනාවෙන් මිරිකී සිටි මෙරට ප්‍රේක්ෂකයන් අවදිවූයේ ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචරයෙනි. යලි ක්‍රිකට් වෙනුවෙන් හුස්ම ගන්නට සියල්ලන් පෙළ ගැසෙද්දී ඩිල්ෂාන් බෝම්බයක් පත්තු කලේය. T20 අවසානයේ ඩිල්ෂාන් කාල බෝම්බයක් පුපුරුවා හරින්නට සුදානම් බවට ඉගි පලව ඇත. ක්‍රිකට් පවතින තුරා තමන් මතක හිටින්නට පහරක් නිර්මාණය කළ ඩිල්ෂාන් වෙනුවෙන් මතුවටත් රටක් ආදරය කරන්නට නම් ඔහු මේ මොහොතේ ඉවසිය යුතුය. නිහඩ වීරයන් වෙනුවෙන් මල්දම් පලදින්නේ අනාගතයේ දිනෙක බව ඉතිහාසය ඔප්පු කොට හමාරය.

[QUOTE="amasin, post: 20630820, member: 438906"] [SIZE="5"]එක්දින ක්‍රිකට් පිටියේ තම සමුගැනීමේ තරගය අවසන තිලකරත්න ඩිල්ෂාන් බෝම්බයක් පත්තු කලේය.නොකියා කිවූ දෑ තුල සැගවුණු ඇත්ත බහුතරයකට අරුමයක් නොවේ. නමුත් ඩිල්ෂාන් සගවා සිටි දෑ මුදාහැරියේ සුදුසු මොහොතේදැයි ඔහුගෙන්ම ප්‍රශ්න කල යුතුව ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ කැපිලි – කෙටිලි , පාවාදීම් ,රැවටීම් ,ගැරහුම් මෙන්ම නායකත්වය වෙනුවෙන් කඩේ යාම් පමණක් නොව සුවච ගෝලයා දක්වා කීකරුවීම් වලින්ද අඩුවක් නොවීය. පළමු ටෙස්ට් තරගයට එක්වී මාස 8 ක් ඉක්ම යාමට මත්තෙන් කැරළිකාර දකුණු අප්‍රිකා සංචාරයට මෙරට ටෙස්ට් නායකයා තවත් 13 දෙනෙකු සමග එකතුවන්නේ තමන්ගේ පමණක් නොව රටේ ක්‍රිකට්ද උගසට තබාය.සියල්ල සැලසුම් කල පසුව අවසන් මොහොතේ හිත කණපිට පෙරලාගත් දඩබ්බර පිතිකරුවා පසුව මෙරට ටෙස්ට් නායකත්වයට පත්වන විට දකණු අප්‍රිකා ගිය සියල්ලන් දිවි ඇති තෙක් තරග තහනමකට ලක්විය. ඇතැමෙකු මෙය හැදින්වූයේ නායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හොදම පාවාදීම ලෙසටය. 1994 සාජා සංචාරය වෙනුවෙන් ශාරීරික යෝග්‍යතාව පෙරට ගෙන එමින් අරවින්ද ද සිල්වා තේරීම් කමිටුවේ කතුරට හසුවුනි.එයට විරෝධය පල කරමින් අර්ජුන රණතුංග නායකයා ලෙසින් හඩ නගා සංචාරයෙන් ඉවත් වන අතර රොෂාන් මහානාම නායකත්වය භාර ගනිමින් සාජා නුවරදී ශ්‍රී ලංකා අභිමානය වෙනුවෙන් තරග වදින ලදී.1996 ලෝක කුසලානය දිනුවත් අළුයට ගිනි පුපුරු මතුවන්නේ රොෂාන් මහානාම පසුකලෙක ” වේදනාත්මක සමුගැනීම ” ලෙස පොතක් ලිවීම දක්වා තම ක්‍රීඩා දිවිය හමාර කරමිනි. එදා රොෂාන්ගේ පාසල් මිතුරා වූ අසංක ගුරුසිංහගේ නිවසට පසු කලෙක ගල් ප්‍රහාරයක් එල්ලවන අතර ඔහු රට හැරයාම දක්වා එම සිදුවීම් දිගු වුනි. 2011 ලෝක කුසලාන අවසන් තරගයට අපි එක් වන්නේ අබාධ වැලක් සමගිනි.තම අවසන් තරගය නිසාවෙන් මුරලි කකුළ කරේ තබා ක්‍රීඩා කළේය. මැතිව්ස් තවත් කාලයක් ක්‍රීඩා කල යුතු බැවින් විවේක ගත්තේය. පරාජයෙන් පසුව සංගක්කාර නායකත්වය අත්හරින ලදී. හිස්වූ තැන පුරවන්නට IPL ක්‍රීඩා කරමින් සිටි ඩිල්ෂාන් කැදවන ලදී. එංගලන්ත සංචාරයේ ලෝර්ඩ්ස් එක්දින තරගයේ ජයග්‍රහණය අපට සක් සුදක් සේ පැහැදිලිය. තම මංගල එක්දින ශතකය ඉතිහාසගත ලෝර්ඩ්ස් පිටියේදී ලබන්නට චන්දිමාල් සැරසෙන විට පන්දු 21 ඉවසා ලකුණු ලබා නොගෙන මැතිව්ස් ඒ වෙනුවෙන් සහය පල කරද්දී කණ්ඩායම් නායක ඩිල්ෂාන් එය නොරිස්සුවේය. ලෝර්ඩ්ස් සදලු තලයේ ඩිල්ෂාන්ගේ ප්‍රතිචාරය ලොවක් බලා සිටියේය. චන්දිමාල් ශතකය ලබා අපි තරගය ජය ගනිද්දී එදා එවනතෙක් එක්දින ශතකයක් නොතිබූ මැතිව්ස් පසු පරම්පරාව දිනා ගත්තේය. ඩිල්ෂාන් කියනා පරිදි නායකත්ව කාලපරාසයේ ඔහුට කණ්ඩායමේ සහය නොලැබුණි. සිදුවූ කරුණු කාරණා අනුව එය සත්‍යක් වීමේ ඉඩකඩ වැඩිය. නමුත් නායකත්වයට පත්වන්නා කණ්ඩායම දිනා ගත යුතු බව ඩිල්ෂාන්ට අමතකව ඇත. පරාජයන් රැසක වේදනාවෙන් මිරිකී සිටි මෙරට ප්‍රේක්ෂකයන් අවදිවූයේ ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචරයෙනි. යලි ක්‍රිකට් වෙනුවෙන් හුස්ම ගන්නට සියල්ලන් පෙළ ගැසෙද්දී ඩිල්ෂාන් බෝම්බයක් පත්තු කලේය. T20 අවසානයේ ඩිල්ෂාන් කාල බෝම්බයක් පුපුරුවා හරින්නට සුදානම් බවට ඉගි පලව ඇත. ක්‍රිකට් පවතින තුරා තමන් මතක හිටින්නට පහරක් නිර්මාණය කළ ඩිල්ෂාන් වෙනුවෙන් මතුවටත් රටක් ආදරය කරන්නට නම් ඔහු මේ මොහොතේ ඉවසිය යුතුය. නිහඩ වීරයන් වෙනුවෙන් මල්දම් පලදින්නේ අනාගතයේ දිනෙක බව ඉතිහාසය ඔප්පු කොට හමාරය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom