Thank you Kanchana

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Ambooo masa dekakin without Q petrol gahuwa.

    Mini Bowser lept neda

    පව් බන්, හයරුත් අඩු කරලා. ඉස්සර පෙට්‍රල් 130ට තියෙද්දී මම ගෙදර ලගට ආවේ 80ට. 470ට ආවම ආවේ 200ට, අද ආවේ 150ට. කියනවා නම් යකෝ ඉතින්... හා යන කියල මම නිකන් ඌ පව් කියලා වගේ නැග්ගේ.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,723
    3,102
    113
    37
    @ katubedda
    ඔවු මචන් මමත් ගහගත්ත කිසිම ප‌ොලිමක් නැතිව.
    සමහරු කියනවා ග‌ෙවල්වල නිකන් තිය‌ෙන කාර්වවලට 20L ද‌ෙනවා කියලා. ඒත් ඒහෙම දිලත් කිසිම ප‌ොලිමක් නැතිව තෙල් ගහන්න පුළුවන් ව‌ෙනවා කියන්නේ මුන් ක‌ොච්චරනම් ඇදලා ස්ට‌ොක් කරග‌ෙනද...
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔව් ඔව් දැන් ඕකුන්ගේ ගෑස් අඩු වෙලා
    ඒ දවස්වල අලි ඔලුවෙන් හිටියේ
    දැන් wheel park එකේ ඉන්නවා බස් එකෙන් බහින් එකෙක් බලාගෙන

    හොදම වැඩේ :P Thanks ponil
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,455
    113
    ඇයි මට තැන්ක් යූ කරන්න අමතක වුණාද? 🥺😞

    mr-bean-bean.gif
    mr-bean-gif.gif

    FlatPhonyDodobird-size_restricted.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,979
    113
    අඩො අඩො ආත්මය පාවා දෙන්න එපා..
    මිනිහ ප්‍රශ්නයක් ආවම විසඳුමක් හොයා ගන්න ට්‍රයි එකක් වත් දුන්න නෙ, එකම ඇමති ද කොහෙද එහෙම කරපු.

    ලොකුගේ වගේ බොරුවට පෝලිම් නෑ කිය කිය හිටියෙ නෑ ට්විටර් එකෙන් අප්ඩේට් දුන්න, පෝලිම් වැඩෙත් ගොඩ දැම්ම
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    ඔවු මචන් මමත් ගහගත්ත කිසිම ප‌ොලිමක් නැතිව.
    සමහරු කියනවා ග‌ෙවල්වල නිකන් තිය‌ෙන කාර්වවලට 20L ද‌ෙනවා කියලා. ඒත් ඒහෙම දිලත් කිසිම ප‌ොලිමක් නැතිව තෙල් ගහන්න පුළුවන් ව‌ෙනවා කියන්නේ මුන් ක‌ොච්චරනම් ඇදලා ස්ට‌ොක් කරග‌ෙනද...
    Siraawata sakkili wesige puthala ban. Polim iwarayak thibbe ne km ganan. QR awa vitharai polim lept

    අඩො අඩො ආත්මය පාවා දෙන්න එපා..
    Hoda dewalata hodai kiyanna one ban.
    ------ Post added on Aug 6, 2022 at 7:08 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,447
    124,302
    113
    දෙහිවල
    මිනිහ ප්‍රශ්නයක් ආවම විසඳුමක් හොයා ගන්න ට්‍රයි එකක් වත් දුන්න නෙ, එකම ඇමති ද කොහෙද එහෙම කරපු.

    ලොකුගේ වගේ බොරුවට පෝලිම් නෑ කිය කිය හිටියෙ නෑ ට්විටර් එකෙන් අප්ඩේට් දුන්න, පෝලිම් වැඩෙත් ගොඩ දැම්ම
    සිරා කතාව මචන්..
    පොර වාගකීම ගත්තා.. ඇත්ත කියුවා..
    අගයකරනවා එකෙන්ම 👍
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    kanchana nemei oii master mind ranila. finance minister wela thel import karanna dollar hoyala dunne pora. petrol naw 2k apu eken shape wunee nattan tawama polima. school van, bus walata depo walin thel denna kiyala plan ekak atuwa okkoma karpu eken tamai polim adu wunee. ranilata witrai ehema oluwen gahanna molyak tiyenne. QR ekat minihage concept ekak.kanchanaya giya april indan hityanee but ranila PM wunaata passe tamai improvement awe. gas ,fertilizer okkoma gennana eke main person ranil matanm teruna widihata. gotabhaya nm amu gon wassek
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    නන්දසේන හිටිය නම් කිව් ආර් එපා ඔරකල් වලින් මොනා හරි කරන්න පුළුවන් දෙයක් කරන්න කියලා ඇමතිගෙ යෝජනාව කැබිනට් එකේම විසික් කරනවා. රටේ වාසනාවට රනිල් මහත්තය ජනාදිපති උනේ. තරුණ ඇමතිවරුන්ගෙ අදහස් යෝජනා වලට ඉඩ දීලා වැඩ කරන කෙනෙක්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    නන්දසේන හිටිය නම් කිව් ආර් එපා ඔරකල් වලින් මොනා හරි කරන්න පුළුවන් දෙයක් කරන්න කියලා ඇමතිගෙ යෝජනාව කැබිනට් එකේම විසික් කරනවා. රටේ වාසනාවට රනිල් මහත්තය ජනාදිපති උනේ. තරුණ ඇමතිවරුන්ගෙ අදහස් යෝජනා වලට ඉඩ දීලා වැඩ කරන කෙනෙක්.
    @erozan ponnayo menna ranil wada pennai.

    @Die-hard menna mamai mui dennama Ranilta kade yanoo
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    Ube ammage puka palanna nam ennam. E ponnayata mama gahanna yanawa kiyala ubata kiwwe uba uge paiye pol kudu sudda karaddida ballige puthoo
    කටින්නම් කීදෙනෙකුට හුකල ඇතිද උඹ :lol:. පොන්නයා කවුද කියලා හැමෝම දැනගත්තා කයිවාරු ගහලා මාරු උන විදියෙන් . තවත් ලැජ්ජා නැතිව කියවනවා
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    නන්දසේන හිටිය නම් කිව් ආර් එපා ඔරකල් වලින් මොනා හරි කරන්න පුළුවන් දෙයක් කරන්න කියලා ඇමතිගෙ යෝජනාව කැබිනට් එකේම විසික් කරනවා. රටේ වාසනාවට රනිල් මහත්තය ජනාදිපති උනේ. තරුණ ඇමතිවරුන්ගෙ අදහස් යෝජනා වලට ඉඩ දීලා වැඩ කරන කෙනෙක්.
    true gontanm amuma gon patiyek. balapn dumindayawat hariyata nidahas karanna bari welaane. gon thadiyek