මම මලින්ගයව හොදට දන්නවා.අපේ පැත්තේ ඌ.තැන වෙනස් උනා කියල කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නෑ. ඌට චන්දි ව කපන්න 2012 WC එකේ ඉදන්ම පුදුම ඕනකමක් තිබුනේ.(එකක් ඌත් දකුණේ,අනෙක ඌ දක්ෂයි,නිහතමානියි,T 20 captancy 1ට තියෙන එකම බාදකය ඌ කියල මූ දන්නවා ). ඒකට තමයි මූ අලුත් උන් ටිකක් ගෙනාවේ අලුත් උන්ට තැන දෙනවා කියල පෙන්නන්න.ගහන්න එකෙක් නැතිවෙයි කියල බයටයි,මචුවර්ඩ් එකෙක් ඉන්න ඕන හින්දයි තමයි කපුවා ගෙනාවේ.නැත්නම් ඌට ආදරේකට නෙවෙයි.හදිස්සියේ මේ match එක දිනුව නම් බලන්න තිබුන මුගේ පොර ටෝක්ස් ටික.දැන් පැරදුනු හින්ද බබා වෙන්න හදනවා.ගියසරේ T 20 WC final 1 දිනලා කියපුව මතකයි නේ.එකත් ඔක්කොම match ටිකේ captain හිටිය නම් කොහොම කියයිද.එකක් ඉදලයි ඔය ටික කිව්වේ.මූ බයයි දැන් මුගේ captancy 1 නැතිවෙයි කියල.එකයි ඔය.රට මු රට වෙනුවෙන් සෙල්ලම් කරන එකෙක් නෙවෙයි.IPL ගහන්න ඕන හින්ද TEST වලින් retire වෙච්ච එකානේ මූ.cricket වලට ආදරේ එකෙක් ටෙස්ට් වලින් අයින් වෙනවද බොලව්...තව මූ ගැන ඕනෑතරම් දේවල් තියෙනවා කියන්න, කියනවා නම්.එත් ඒවා වැඩක් නෑ