සනා අයියා ආයෙ අර මල ඉලව්වට නොගිහින් ක්‍රිකට් වලම ඉන්නෙ ඕනෙ ඒක අපිටත් හොඳයි රටටත් හොඳයි. විසේසයෙන්ම එයාටත් හොඳයි :P ඇයි බං එයාර් හොස්ටස්ලත් සෙට් වෙනව, මැචුත් දිනනවනේ :rofl::rofl::baffled: