නායක උපනායක දෙදෙනාම ඉල්ලා අස් වී ශ්‍රී ලංකා ක්‍රිකට් තුල හැල හැප්පීම් බහුල වූ සමයක නායකත්වය නැමති කටු ඔටුන්න බාරගෙන,මුරලි වාස් නොමැති, නවක පන්දු යවන්නන්ගෙන් සමන්විත වූ කණ්ඩායමක් සමග,සෑම දෙසින්ම එල්ල වූ දැඩි පීඩනය හමුවේ, ව්සරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ ඔබට ස්තූතියි !!!
නායකත්වයට පැමිනීමට පෙර අපට සිටි ඒ අති දක්‍ෂ ක්‍රීඩකයා දැන් අප ඔබෙන් බලාපොරොත්තු වෙමු !!!
WE LOVE SRI LANKA CRICKET!!!
source : kajuwattha eksath


