trigger වුන වචනේ තේරුම දන්නවද..යකෝ අහපු දේට උත්තර දුන්නහමත් trigger වෙනවලු..
මම කිව්වේ ජන්ද කාලෙට හැමෝම කියන ඒවා අැත්ත නෙමෙයි කියල තමා..ඒක ලෝකේ හැමෝම කරන දෙයක්..අැමරිකාවේ ට්‍රම්ප් කියපු හැමදේම උෟ කරාද බලේ ගත්තට පස්සේ?
mama ahanne election ekata kalin ponna nandasena kiuwe boruda ????????????????