Thanks SLT

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Free Data kiyala Torrent block kara ekanam tikak jara wadak. Eth labuna deta uparima sathutui. Mehemawath dunna hindane baninnawath puluwan. :rofl:

    dan bageta bapu torrent tika complete karagana wenne ape data welinda :dull:
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    ටොරන්ට් බ්ලොක් කරලා තිබ්බද? :no::no: මම උදෙත් බෑවනේ ටොරන්ට් එකක් හැබැය් දවල් නම් වෙන එකක් දාන්න ගිහිල්ල වැඩ කලේ නෑ, මන් හිතුවේ ටොරන්ට් එකේ අවුලක් කියලා


    Torrnet block kara dawal. Eth VPN eken wada kala. Mn hithanne mun torrent trackers tika block kara.