~tharaha nimai mage~

Nov 19, 2006
2,783
17
0
~With Speed~
tharaha nima iwarai mage
nuba tharahada thama

me song eka mta hoyala denna yahaluwane hebei,mata okkama pada hariyata mathaka nehe,ekata sry wennna :D

nelu adikari ,kiyanawa kiyala thamai hithanne,puluwannam help ekak denna
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
induru sanjeewa said:

නෙලූ නෙවේ කියන්නේ ඉන්නේ බලන්න
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
induru sanjeewa said:
ඔකෙ ,ස්තුති ගොඩක් ඔයාට, බලන්නකො:D
machan Oka mam dannawaa,...sindhuwath thiwunaa ..මේ වෙලාවේ ඔලුවට එන්නෑ..poddak time denna defa hoyalaa dennam..Oka Old hits eketh dhanna...mata ඔකත් එක්ක අනුරාධා පෙරේරගේ කළමැදිරි ඒලි පැටලෙනවා..මට ටයිම් දෙන්න..කවුරුවත් හොයලා නොදුන්නොත් හොයලා දෙන්නම්:D
 
Nov 19, 2006
2,783
17
0
~With Speed~
amila_90210 said:

ජය වෙවා මචන්,මට ඔක ඔන කරන්නෙ හෙට හවසට,මම oldhit song එකෙත් දන්නනම් උදෙට,හම්බුනොත් ඔයාට මට pm එකක් එවන්න,මෙකෙත් දාන්න:D gm! mcn, bye ,tc
 
Nov 19, 2006
2,783
17
0
~With Speed~
amila_90210 said:
කඳුල නිවන්නම් සෝන්ග් එකද දන්නෑ මචන්..මම ළග නෑ

ok bro balamuko,mama dekka ara thread eke dala thiyena aran ahala balannam,re wela kiyannam,mokada eya me welawe net nehe oka ona kiyapu kena:D
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
m3pium said:
ඔවු මචන් ඒක තමයි...මට ප්‍රියනි ජයසිංහ කියන බව විතරයි මතක තිබුනේ:P සිංදුව මොකක්ද කියලාටැපලිලා:rofl::rofl:
Originally Posted by m3pium
Aluth sada avith ahasata
Eliyai mulu raama
Kadulu nisa nopenunaya
Sundara handa pana
Bada ...idi iwarai dan kunkuma atha thaama
Tharaha niwi iwarai mage oba tharahada thama....

Aluth Sanda Avith Ahasata-Priyani Jayasingha

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    amila_90210 said:
    ඔවු මචන් ඒක තමයි...මට ප්‍රියනි ජයසිංහ කියන බව විතරයි මතක තිබුනේ:P සිංදුව මොකක්ද කියලාටැපලිලා:rofl::rofl:

    :rofl::rofl: මටත් එක පාරටම මතක් වුනේ නෑ.......... සිංදුවේ මුල නෙමේනෙ දීලා තිබුණේ... අපේ යාළුවා සතුටු නම් එච්චරයි...........
     
    Nov 19, 2006
    2,783
    17
    0
    ~With Speed~
    m3pium said:
    :rofl::rofl: මටත් එක පාරටම මතක් වුනේ නෑ.......... සිංදුවේ මුල නෙමේනෙ දීලා තිබුණේ... අපේ යාළුවා සතුටු නම් එච්චරයි...........

    ohh,sathuthu godak,thanks,anika meka matama nemei,tawa kenektath ekkai,eyanam godddddddddddaaaaaaama sathuthu wei,oyala dennatama thanks godak:D :yes: :yes:
     
    Nov 19, 2006
    2,783
    17
    0
    ~With Speed~
    amila_90210 said:
    ඔවු මචන් ඒක තමයි...මට ප්‍රියනි ජයසිංහ කියන බව විතරයි මතක තිබුනේ:P සිංදුව මොකක්ද කියලාටැපලිලා:rofl::rofl:

    ohh den hari,mcn,help kalata gdak thanks,jaya wewa bro:D :D