tharakaf සහ උගේ incest fantasy එක

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    :love: :love: :love: :love:

    Ranomoto godak japan bike wala copy/clone hadanwa
    cd90
    md90
    125benly

    scooty th enwa

    mn ekaparak giya balanna wena wadakatath ekka,
    lokuwata ma thiyenwa yard eka.

    lagadith container 2k genath bewa aluth badu tikak.

    mn hithuwe na chinese handa senaro ekata wada hoda athi kiyala.

    monthly keeyak wage enwada warike
    awurudu keeyakatada lease kare.

    service eka karanna rnomoto place ekakatama yanwada agent kenek gawata wage

    Thank you me detail walata. honest opinion ekatai.

    Senaro ban boru kiyalane wikunanne.. mama Ranomoto ekata kalin eka baluwa.. Engine eka Vietnam lu.
    Kottawa showroom eke tibba ekath malakada kaala.
    Ranomoto eken Suzuki beat ekama enawa.. Araken enna Indian bike beat ekak
    Anika Ranomoto eka lakshayak gaaana adui

    monthly 15600 warike.. awrudu 3k ho 4k

    first service 3 karanna unge associated service centre ekakata yanna ona

    mama idala hitala padina, hodata hodala pihidala tiyan inna nisa, mata hithenawa daily rider kenek ta nam bike eke malakada enna chance wadi kiyala hithenawa
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,956
    113
    Senaro ban boru kiyalane wikunanne.. mama Ranomoto ekata kalin eka baluwa.. Engine eka Vietnam lu.
    Kottawa showroom eke tibba ekath malakada kaala.
    Ranomoto eken Suzuki beat ekama enawa.. Araken enna Indian bike beat ekak
    Anika Ranomoto eka lakshayak gaaana adui

    monthly 15600 warike.. awrudu 3k ho 4k

    first service 3 karanna unge associated service centre ekakata yanna ona

    mama idala hitala padina, hodata hodala pihidala tiyan inna nisa, mata hithenawa daily rider kenek ta nam bike eke malakada enna chance wadi kiyala hithenawa

    sahena watinwa mchn me review eka.
    fb youtube boruwa thiyenne,

    e ganata warike shep

    matath loku durak yanna neme
    station ekata ya ganna wage.
    weekend ekata kohe hari yanna nathnam kade yanna

    electric baluwa lokuwata hitha giye na,
    electric bike thama madi wage mata 200-250km yanna barinam ekapara range anxiety ekak nathuwa kemathi speed ekakin

    aayi prashna ahanne na. :P

    Thank you boss.
     
    • Love
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    sahena watinwa mchn me review eka.
    fb youtube boruwa thiyenne,

    e ganata warike shep

    matath loku durak yanna neme
    station ekata ya ganna wage.
    weekend ekata kohe hari yanna nathnam kade yanna

    electric baluwa lokuwata hitha giye na,
    electric bike thama madi wage mata 200-250km yanna barinam ekapara range anxiety ekak nathuwa kemathi speed ekakin

    aayi prashna ahanne na. :P

    Thank you boss.
    one prashnayak ahapan ban.. one nam meka aran yanna dawasak pedala balanna

    loku durawal yanne nathnam habai Bajaj Discover ekath hodai.. habai laksha 2k gaana wadi.. mata ekak tibba mekata kalin.. Bajaj itin resale value hodai, reliable..

    meka gatte asawata saha meke riding comfort eka wadi
     
    • Love
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,956
    113
    one prashnayak ahapan ban.. one nam meka aran yanna dawasak pedala balanna

    loku durawal yanne nathnam habai Bajaj Discover ekath hodai.. habai laksha 2k gaana wadi.. mata ekak tibba mekata kalin.. Bajaj itin resale value hodai, reliable..

    meka gatte asawata saha meke riding comfort eka wadi
    thank you mchn e wachneth athi.
    me type bike walata thama mchn kemathi. dura yanna wunath comfortable.
    wadata yanna wunath awulak na
    traffic maga arala yanwa nam case ekak aththema na.
     
    • Like
    Reactions: Ldy

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,750
    13,054
    113
    35
    Spain
    නෑ දෙකක් දෙක


    රනොමොටෝ
    GN125 clone එකක්. (සෙනාරෝ එක කොපි එකක්, මගේ bike එක නිසා කියනවා නෙවෙයි, ranomoto එක තමයි දෙකෙන් හොඳ, බෙල්ල ගහලා ගියත් ඇත්ත මම කියන්නේ )

    lease එකක්, usd income නිසා leasing ලාබයි.. (සල්ලි තිබ්බෙත් නෑ)

    ඔක්කොම 109,000 දුන්නේ මුලින්

    monthly පෙට්රල් මං හිතන්නේ 1500 වගේ.. මොකද මම ගෙදර නේ ඉන්නේ... කඩේට and joyrides විතරයි.. maintenance නම් ඉතින් හෝදන්නේ මම. වෙන මොකුත් නෑ.. service එක every 3 months 6000

    දැන් අරන් මාස 6ක් වගේ

    known issues තමයි ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක අවුල් යන්න පුළුවන්. මගේ head light bulb එක පිච්චුනා... LED එකක් දැම්මා, දැන් හරි... කට්ටිය කියනවා GN 125H එකේ wire harness එක දැම්මා නම් ඉලෙක්ට්‍රිකල් ප්‍රශ්න හරි කියලා.

    සිග්නල් දැම්මා ම සද්දෙ නැති නිසා.. මම ආපු flasher එක ගලවලා (බැටරි එක ගාව තියෙන්නේ) sound තියෙන flasher එකක් හයි කරා 300

    තව seat එක ගලවලා සුසුකි ඔරිජිනල් seat එකක් දැම්මා ඒක comfy වැඩි. මාරු කරද්දී පරණ එකේ මුදුනේ තහඩුව ගලවලා අලුත් එකට මාරු කරන්න ඕනේ

    හෝදලා හොදට පිහිදාලා වේලන්න ඕන නැත්තම් මලකඩ එන්න පුළුවන්

    මම තව crash bar එකක් හයි කරා.. එතකොට bike එකේ බර වැඩි වෙලා stable ත් වෙනවා.. තව visor එකක් හයි කරා එතකොට පපුවට හුලං බදන්නේ නෑ

    තව daraz එකෙන් චිනෙන් ගෙන්නලා හයි කරා හොඳ fast charger එකයි phone holder එකක්.

    අන්තිමට wife ට පහසුවෙන් කකුල් තියාගෙන යන්න custom full size foot rest එකක් ගැහුවා

    මට නම් කියන්න තරම් අවුලක් නෑ
    ------ Post added on Apr 20, 2026 at 1:02 AM
    මේ වගේ ඒවා ත්‍රෙඩ් විදියට දාපන්කෝ රණ්ඩු නොවී. වරුණ තාරක, රීඩක්ස් දුශාන්, හැන්කොක් රන්ඩම් ගයි, ඔසාමා එඩ්වර්ඩ් මදිවට උඹත් රණ්ඩු වෙන්න ගත්තම මෙතන බලන්න මොකුත් ඉතුරු වෙන්නේ නෑ.
     
    • Like
    • Sad
    Reactions: itguy77 and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    මේ වගේ ඒවා ත්‍රෙඩ් විදියට දාපන්කෝ රණ්ඩු නොවී. වරුණ තාරක, රීඩක්ස් දුශාන්, හැන්කොක් රන්ඩම් ගයි, ඔසාමා එඩ්වර්ඩ් මදිවට උඹත් රණ්ඩු වෙන්න ගත්තම මෙතන බලන්න මොකුත් ඉතුරු වෙන්නේ නෑ.
    අපි රණ්ඩු වෙන්නේ thread දාලා.. මේ යකා හොඳ thread අස්සේ අම්මට පුතා හුකන කතා තඩි පොල් අකුරෙන් දාන එක ගැන මං කිව්වේ..
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,311
    4,705
    113
    ඒයි, @Lovtus , බල්ලෙක් ගැනියෙක්ට පුට්ටුවක් දැම්මොත් හිර වෙනවද? දෙපැත්තට අදිනවද බන්?
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒයි, @Lovtus , බල්ලෙක් ගැනියෙක්ට පුට්ටුවක් දැම්මොත් හිර වෙනවද? දෙපැත්තට අදිනවද බන්?
    මේ.. යාලුලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'ධර්මය' නැත්නම් පටිච්චසමුප්පාදය දේශණා කළේ ජීවමාණව ඉඳගෙන නොවැ?? 😉😁 ඒ ඇවිල්ල අර උන්වහන්සේ "අහවල් කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!!"යි කියාපු කාලෙ!!! 😁😁 😉 අනික උන්වහන්සේ සියලු දෙවි - මිනිසුන්ට ඒ ධර්මය (පටිච්චසමුප්පාදය) දේශණා කරන්න ගත්තෙත් "සබ්බ පාපස්ස අකරණං~" කියලා උන්දලව කල්තියාම දැණුවත් කරලයි!!! 😁😁 😊 අන්න ඒ නිසා උන්වහන්සේ පටිච්චසමුප්පාදයෙදි භවය (=විඥාණය) හැදෙන එකට සංසාර අණතුරෙන් හා කර්ම - කර්ම විපාක වලින් තියන බලපෑම ගැන මොකුත් කියලා නෑ!!! !!! !!! 😁😁 හරිය?? 😅😅
    මොකද, 1) දෙවි මිනිස්සු හැමෝගෙම පුරාණ කර්ම උන්වහන්සේ බුද්ධ කෘත්‍යයෙන් යටපත් කරල / neutralize කරල දෙනව!!! !!! !!! ඉතිං සංසාර අණතුර ගැන කියන්න අවශ්‍ය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට 2) සියලු දෙවි මිනිසුන් උන්වහන්සේ කියාපු විදියටම 'සබ්බ පාපස්ස' නොකරයි කියලා උපකල්පණය කරනව!!! !!! !!! ඒ හන්ද කර්ම - කර්ම විපාක ගැන කියන්නත් උවමණාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඉතිං උන්වහන්සේ පටිච්චසමුප්පාදයෙන් සත්වයන්ගේ අවිද්‍යාව.. නැත්නම් සත්වයන් තම තමන්ගෙ ජීවිත වල ඇත්ත කතාව නොදන්න කම.. උන්ගෙ භව / විඥාණ හැදෙන්න බලපාන හැටි ගැන විතරක් කියල දුන්නා!!! !!! !!! හරිය?? 😁 පැහැදිළිය?? 😉

    එතකොට ඔය උඹල මේ ධර්ම මාතෘකාවෙදි අහල කියවලා දැනගෙන තියන 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය'... 'සතර සතිපට්ඨානය'... 'සප්ත බෝජ්ජංග ධර්ම'... 'සත්තිස් බෝධි පාක්ෂික ධර්ම'... 'කෙළෙස් තවන කතන්දර'... 'හිත දමනය කරන කතන්දර'... 'සීලයෙන් සංවරවෙන කතන්දර'... ඔක්කොම භාග්‍යවතුන්වහන්සේ දේශණා කළේ, උන්වහන්සේගේ ශ්‍රාවක - ශ්‍රාවිකා පිරිස අර කළින් සඳහන් කරපු 'ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' අවබෝධ කරගැනීම වෙනුවෙන් යොමුකරන්නම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    සංසාර පැවැත්මකින් ගැළවෙන්න.. සංසාර පැවැත්මක් නවත්තලා දාන්න.. කරන්න ඕනෙ මුළු වැඩකොටස 100%ක් නම් ඒකෙන් 99.99999999999999999999999999999999999999999999999999%ක් විතරම වෙන පුරාණ කර්ම වල බලපෑමෙන් ගැළවෙන්න කළයුතු වැඩකොටස භාග්‍යවතුන්වහන්සේ උන්වහන්සේ විසින්ම කරල දීලා, 😯😯 මුළු වැඩ කොටසෙන් 0.00000000000000000000000000000000000000000000000001%ක් විතර වෙන තම තමන් තනි තනියෙන්ම කරගතයුතු ඉතුරු කොටස... මුළු ජීවිත කාලයම පව් - පාපකර්ම කිරීමෙන් වැළකිලා ජීවත්වෙන අතරේ ධර්මය / පටිච්චසමුප්පාදයත් අවබෝධ කරගැනීම... වෙනුවෙන් සිය ශ්‍රාවක - ශ්‍රාවිකා පිරිස යොමු කිරීමටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😉

    හරි! එතකොට ඒ තම තමන්ට පවරපු 'චූටි කොටස' කරන්න / කරගන්න කියලත් දෙවි මිනිසුන්ට මහ දෙයක් කරන්න නෑ!!! !!! !!! 😁 🙄 උන් කාටවත් තවත් සංසාරගත සත්වයෙකුගේ හිත දුකට - පීඩාවට පත්වෙන.. නැත්නම් පව් සිද්ධවෙන.. 😉 කිසීම දෙයක් කරන්න කිසීම අයිතියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා උන් තම තමන්ගෙ මුළු ජීවිත කාලය පුරාවටම ඒ දේවල් වළින්.. පාපකර්ම වළින්.. 😉 අනිවාර්යයෙන් වැළකෙන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් අම්බානටම කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣
    එතකොට උන්ට 'ධර්මය' නැත්නම් පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්නෙයි කියලත් මහ දෙයක් කරන්න නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😯😯 **{මේ.. මං කියන්නෙ මේ දැන් මං(අපි) හන්ද!!! හොඳෙයි. 😁 😊😊 🙂🙂} අර.. අර.. මං බොළා හැමෝටම කියල - පෙන්නලා දුන්නෙ?? "චක්ඛු නැත්නම් ඉතුරුටික blank blank blank... සෝත නැත්නම් ඉතුරුටික blank blank blank... ඝාණ නැත්නම් ඉතුරු ටික~~" කිය කිය?? 😉 😁😁 අන්න ඒ ටික තමයි බොළා දෙවි - මිනිස්සු හැමෝටම අවබෝධ කොරගන්න තිබුණේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😋 😁😁 😅

    ** මං(අපි) එක්ක නැති - මාව(අපිව) පඩේකටවත් care නොකරන - මට(අපට) connect වෙන්න නොලැබුණු 😥😥 මුළු ලෝකෙම ඉන්න සිවුරු සහිත - සිවුරු රහිත පඟරනැට්ටෝ - නැට්ටියෝ නිවන් යන්න කියලා ලෝකෙ නැති මළවිකාර කර කර තාම නටන්නෙත් උන්ට ඒ ටික කොරගන්න බැරුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣🤣 😥😥😥 හැබැයි ඔය සංසාර කතාවෙ එක පැත්තක් විතරයි!!! !!! !!! ඒ තමයි අහිංසක නිහතමානී හොඳ මිනිස්සු - දෙවි හැමෝටම සංසාර දුකින් සදහටම අත්මිදිලා පිරිණිවන් පාන්න.. සංසාර කතන්දරේ ඉවරයක් කරගන්න.. තියන එකම ක්‍රමය!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන් අනිත්‍ය - තාවකාලික කෙනෙක්ය කියන බව අවබෝධ කරගෙන.. experience කරලා ප්‍රත්‍යක්ෂ කරගෙන.. නැතිවෙලා යන වෙලාවක නැතිවෙලා යන්න ඇරලා නිකං ඉන්න එක!!! !!! !!! ආයුෂ ගෙවිල ඉවරවෙනකම් යුතුකම් වගකීම් තියන දෙයක් කරගෙන තමන්ගෙ පාඩුවේ ජීවත්වෙන එක!!! !!! !!! 😌😌

    මොකද, ඒ "තමන් අනිත්‍ය - තාවකාලික කෙනෙක්ය!! තමන් නැසී වැනසී යන කෙනෙක්ය!! තමන්ගෙ පැවැත්ම තියෙන්නෙ තමන්ට මේ දැන් ලැබිල තියන හතරමහා ධාතු වලින් හැදිල තියන මනුස්ස ඇඟ සජීවීව පවතිනකම් විතරය!!" කියන ටික නොදැණුවත්කමට, සත්වයන්ගේ (උඹලගෙ) 'අවිද්‍යාව'ට, උන්ට (උඹලට) මැරුණයින් පස්සෙ I) සැප විඳින්න පුළුවන් දෙවි - මනුස්ස ජීවිතයක් ලබලා 'කාමලෝක වල ආයෙමත් උපදින්න'.. II) සැප විඳින්න නැතත් කමක් නෑ. මොන විදියකින් හරි ආයි උපදින්න.. නැත්නම් 'රූපලෝක වල ආයි උපදින්න'.. III) ඉපදෙන්නෙ නැතුව හරි කමක් නෑ. මොන විදියකින් හරි දිගටම ඉන්න.. නැත්නම්, 'අරූපලෝක වල ආයි උපදින්න'.. 3න් ආකාරයක ආසාවක් - උවමණාවක් ඇතිවෙලා තිබුණා!!! !!! !!! 😊😊 අන්න ඒ '3න් ආකාර තණ්හාව' නැත්නම් 'ත්‍රිවිධ තණ්හා' නිසා උන්ට (උඹලට) උපාදානත් ඇතිවෙලා තිබුණා!!! ඒ උපාදාන හන්දා 'භව'ත් හැදුණා!!! ඒ භව නිසා ආයෙමත් පුනර්භවයකුත් සිද්ධවෙන්න ගියා!!! !!! !!! 😯😯 'සිද්ධවෙන්න ගියා!!' හොඳෙයි?? ඒක අනාගතයෙදි වෙන්න තිබුණු දෙයක්!!! 😉 😁😁 අන්න එහෙමයි උඹලගෙ සංසාර පැවැත්මවල් මෙච්චර කල් දිගින් දිගට ඇදි ඇදී ඇවිත් තියෙන්නෙත්!!! !!! !!! මෙතනින් එහාට යන්න ලැබුණා නම් ඇදි ඇදී යන්නෙත්!!! !!! !!! 🙂🙂
    ඒත් ඒ සත්වයන්ට (උඹලට) කොයි විදියකින් හරි උන් ('මං' / තමන්) අනිත්‍ය - තාවකාලික එකෙක් / එකියක් බව තේරුණොත්, උන්ගෙ 'ත්‍රිවිධ තණ්හා' වලට ඇපත් නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲 😊😊 නිකං 'ෆයිය කපල දාපු එකෙකුට නැවත කිසිසේත්ම සිඛිය නොහැකියි!!' වගේ වෙනවා!!! !!! !!! 😲😲😲 🙃🙃 ලොහ්.. ලොහ්.. ලොහ්.. එතකොට උපාදානත් නැතුව යනවා!!! උපාදාන හන්දා හැදුණු 'භව'ත් නැතුව යනවා!!! 🙄🙄 ඉතිං අවිද්‍යාව නිසා සංසාර පැවැත්ම continue වෙච්ච / වෙන එක එතනින්ම නවතිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙄🙄🙄 😁 😅😅

    ඉතිං අන්න ඒ විදියට පටිච්චසමුප්පාදය නැත්නම් 'ධර්මය' අවබෝධ කරගත්තු.. සියලු පව් - පාපකර්ම වළිනුත් වැළකිලා ජීවත්වෙච්ච.. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමාණව වැඩසිටිය කාලේ හිටපු දෙවි - මිනිස්සු හැමෝම, සංසාර දුකින් සදහටම නිදහස්වෙලා පිරිණිවන් පෑවා!!! !!! !!! 😌😌 ඒ උදවියට සංසාර දුකින් නිදහස්වෙන්න කියලා වෙන කිසීම දෙයක් අමුතුවෙන් කරන්න.. පුරාණ කර්ම වලින් ගැළවෙන්න - පින් කරන්න එහෙම.. 🙄 කොහෙත්ම උවමණා උනේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌

    හැබැයි අද කාලෙ.. මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙ.. එහෙම නිවන් යන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😜 🙃🙃 😔😔
    සංසාර පැවැත්මකින් ගැළවෙන්න - සංසාර පැවැත්මක් අවසන් කරගන්න කෙරෙන්න ඕනෙ වැඩ කොටසෙන් 'බරම' කොටස.. මුළු වැඩ කොටසෙන් 99.99999999999999999999999999999999999999999999999999%ක් විතරම වෙන කොටස.. පුරාණ කර්ම වල බලපෑමෙන් හා සංසාර අණතුරෙන් ගැළවෙන්න කෙරෙන්න ඕනෙ ටික.. කරල දෙන්න, දැන් බුදුහාමුදුරුවෝ නෑ නේ??? ??? ??? 😔😔😔
    එතකොට 'ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' අවබෝධ කරගෙන.. 'අනිත්‍ය' ප්‍රත්‍යක්ෂ කරගෙන.. (රහත්වෙලා) හිටියත්, ඒ පාර 'පරිපූර්ණ අවබෝධයෙන් යුතු' එකෙක් / එකියෙක් හැටියට සංසාරෙ යන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲😲 😔😔 අපි ගම්මු 'සෝවාන්' / 'සෝතාපන්න' කියන්නෙ පූසෙක්!!! 😲 'සකෘදාගාමී' කියන්නෙ බල්ලෙක්!!! 😲😲 හොඳ වර්ගයක එකෙක්!!! 😋 'අනාගාමී' කියන්නෙ කොටියෙක්!!! කකුල් 4රෙ එකෙක්!!! 😄 'රහත්' / 'අරහත්' කියන්නෙ සිංහයෙක්!!! 😉 කියල. 😁😁 කොහොමද ඔය පූසෙක් - බල්ලෙක් - කොටියෙක් - සිංහයෙක් මොකෙක් උනත් නැට්ටෙන් අල්ලගෙන ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. යනකොට??? ??? ??? 😲😲😲 😂😂 🤣🤣

    අන්න ඒ පූසෙක් - බල්ලෙක් - කොටියෙක් - සිංහයෙක් මොකෙක් උනත් නැට්ටෙන් අල්ලගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන යනකොට යම්සේ ද?? 🤪 මේ කාලෙ ආරණ්‍ය ගතෝවා - ශුන්‍යාගාර ගතෝවා - රුක්ඛමූල ගතෝවා වෙලා චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවට්ටය සහිතව ද්වාදසාකරයෙන් පරිපූර්ණව අවබෝධ කරගෙන හිටියත් ඒ සේම සංසාරෙ යන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 {ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පිපෙන්නෙ නෑ!!!} රහතුන් 'වහන්සේලාට' - රහත් 'මෙහෙණින් වහන්සේලාට' එහෙමනං රහත්තුන්ට - රහත්තියන්ට.. රහුත්තන්ට - රහුත්තියන්ට.. කොහොමට තියෙයිද?? කියලා බොළාටම හිතාගන්න බැරියැ??? 😋 😂😂 ඒ පිටට පව් - පාපකර්මත් කොරල නම් 'ජලා හුටා' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣🤣 ඒවයි රඟේ කනකොට තේරෙයි!!! !!! !!! 🙃🙃🙃

    උඹලට මෙච්චර කාලෙකට භාග්‍යවතුන්වහන්සේ ඔය පටිච්චසමුප්පාදය - ආර්ය අෂ්ඨාංගික මාර්ගය - සතර සතිපට්ඨානය - සප්ත බෝජ්ජංග ධර්ම - සත්තිස් බෝධිපාක්ෂික ධර්ම etc. etc. ඔක්කොම දේශණා කළේ උන්වහන්සේ ජීවමාණව ඉඳගෙන බව 'මීටර්' වෙලා තිබුණෙ නැත්නම් දැන්වත් ඒක 'මීටර්' කරගනිල්ලකො.....