~Tharushi නයනතාරා New Photoshoot~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිලියක් වෙන්න දඟලන මොඩ්ල් කෙනෙක්..අපේ පැත්තේ කෑල්ලක් නේ... ;):yes:
    ආ.. එල එල.. ටීවී එකකවත් දැකපු නැති නිසා ඇහුවෙ..
    ඇයි බං නිළියක් වෙන්න කලින් මොඩ්ල් කෙනෙක් වෙන්න ඕනිද..
    කෙලින්ම රඟපාන්න බැරිද..?
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ආ.. එල එල.. ටීවී එකකවත් දැකපු නැති නිසා ඇහුවෙ..
    ඇයි බං නිළියක් වෙන්න කලින් මොඩ්ල් කෙනෙක් වෙන්න ඕනිද..
    කෙලින්ම රඟපාන්න බැරිද..?

    එහෙමත් නෑ බන්.. ගොඩක් උන් දැන් ෆීල්ඩ් එකට එන්න මොඩ්ලින් කරනවනේ..;)
    මේකි ඉන්නවා බන් අර සිරසෙද කොහෙද දේදුනු කියල ටෙලියක..මට නම් දිරවන්නේ නෑ ඕවා....:oo:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එහෙමත් නෑ බන්.. ගොඩක් උන් දැන් ෆීල්ඩ් එකට එන්න මොඩ්ලින් කරනවනේ..;)
    මේකි ඉන්නවා බන් අර සිරසෙද කොහෙද දේදුනු කියල ටෙලියක..මට නම් දිරවන්නේ නෑ ඕවා....:oo:

    දිරවන්නේ නැත්නම් මොට ටුට්ටකටද කෑවේ :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජන්තු අයියා;17462511 said:
    ලස්සනක් තියෙනවා කිව්වේ..අන්න ඒකට:yes:
    ආන්න එහෙම කියපං.. මං බැලුවා ඔව් නේ කියලා තියෙන්නෙ මොකේටද කියලා..:D

    එහෙමත් නෑ බන්.. ගොඩක් උන් දැන් ෆීල්ඩ් එකට එන්න මොඩ්ලින් කරනවනේ..;)
    මේකි ඉන්නවා බන් අර සිරසෙද කොහෙද දේදුනු කියල ටෙලියක..මට නම් දිරවන්නේ නෑ ඕවා....:oo:
    ආ.. හැබැයි ඔය මහේෂි මදුසංකා එහෙම කෙලින්ම චිත්‍රපටියකට අරගත්තනේ..:yes: සීගිරියෙ නගිනකොට සෙට් වෙලා තියෙන්නෙ..:rofl:

    ඔව් බං මාත් ටෙලි නම් බලන්නෑ..

    පරණ ටෙලි නම් බලනවා.. බැද්දෙ ගෙදර, පලිඟු මැණිකේ, සඳගලතැන්න මේ පහුගිය ටිකේ බැලුවා..:yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ලස්සනයි.... අනවශ්‍ය විදියට ඇඟ පෙන්නන්න හදන්නෙත් නෑ. කල් යනකොට කොහොම වෙයිද දන්නේ නෑ ඉතින්. රෙප් නම් දීලා උඹට
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මේ නිළියක්ද, ගායිකාවක්ද, මොඩ්ල් කෙනෙක්ද මොකෙක්ද බං..?:sorry:
    ලස්සනක් තියෙනවා..:yes:

    oya phone number eka photo eka yatin dala thiyenne katha karala ahapan