harima duk unaa meka kiyawala....
aththtama eka paaratama kiyawa ganna mage as ida dunne na.
mage appachchith miyagiye mahema....eth mata yanna puluwan une maranayen passe....
rep+++
, and thnx for the repMachan men ron ayyage kawiyakne![]()





තාත්ත අපෙන් වෙන් උනා හදිස්සියේම. ඉතින් මේක කියවද්දි පුදුම දුකක් දැනුනෙ. ඇත්තටම ඇස්වල කදුලු පුරෝගන මේක බැලුවෙ. බලලත් විනාඩි 10ක් විතර තනියම ඇඩුව. 



මේකනම් ගොඩක් වටින නිර්මානයක්. ඇත්තටම අපේ තාත්තත් මේකෙ තියෙනව වගේම ගොඩක් දේවල් මම වෙනුවෙන් මේ වගේම කරලතියෙනව. ඒත් මට අපේ තාත්තට සලකන්න කාලයක් ආවෙ නෑතාත්ත අපෙන් වෙන් උනා හදිස්සියේම. ඉතින් මේක කියවද්දි පුදුම දුකක් දැනුනෙ. ඇත්තටම ඇස්වල කදුලු පුරෝගන මේක බැලුවෙ. බලලත් විනාඩි 10ක් විතර තනියම ඇඩුව.
![]()
, all the credit should go to the original author of thissorry to hear it brother, all the credit should go to the original author of this



