බොහොම ස්‍තුතියි මල්‍ලියා මගේ මේ නිර්‍මානය මෙතන යලිත් පල කලාට..
අපේ තාත්‍තලා ගැන අපි ඔක්කොටම ගැඹුරින් හිතන්න කාලය ඇවිත්...
අපේ ජීවිත කලලයට සම් මස් ඇට නහර වශයෙන් ගොඩ නැගෙන්න මුලින්‍ම ලේ පූජා කරපු තැනැත්‍තා එයයි...