Thats How i Met your Mother

AEG

Well-known member
  • Jul 5, 2012
    3,330
    6,145
    113
    මූ දාන ටෝක් වල හැටියට මම හිතුවෙ ගෑනියෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැතුව ඇති කියල ... 🤣🤣 එක්කො ෆේක් එකෙන් ලොග් වෙන්න අමතක උනා
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,790
    11,361
    113
    Colombo
    එකවුන්ට් මාරු උනා නේත අපේ හාල්දුරුන්නේ
    bank එකවුන්ට් එකද ? බලපන් අපෙ රටෙ උන්ගේ හෑටි, ඉර පෙන්නුවම බලන්නෙ අන්ගිල්ල දිහා. අනෙ මගේ නම් එකවුන්ට් මරු වෙලා නෑහ උපසක මහත්තයෝ. මම කරපු දර්මය දෙවල් ටිකක් බලන්න ඔය කඉවරු ගහන වෙලේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    57,681
    146,602
    113
    එකමත් එක රටක
    ???? මෙක මෙතන්ට අදාල වෙන්නේ නෑහ නෙද?
    නටන , රන්ග පාන /සින්දු කියන අය සිත මතාම කරන්නෙ මිනිසුන්ගේ රාගය අවිස්සීම. එක නිසා මිනිසුන් ප්‍රමාද වෙනව(මෙහි ප්‍රමාදය යනු දර්ම මර්ගයේ ගමන් නොකර සිටීමා එක නිස අකුසලයක් වෙනව

    🙏
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,649
    18,709
    113
    Miami
    bank එකවුන්ට් එකද ? බලපන් අපෙ රටෙ උන්ගේ හෑටි, ඉර පෙන්නුවම බලන්නෙ අන්ගිල්ල දිහා. අනෙ මගේ නම් එකවුන්ට් මරු වෙලා නෑහ උපසක මහත්තයෝ. මම කරපු දර්මය දෙවල් ටිකක් බලන්න ඔය කඉවරු ගහන වෙලේ
    ඔබතුමා දාපු හැම ත්‍රෙඩ් එකක්ම ධර්මය ගැන ඒවා. එකම එකක් දානවා නච්ච ගීත වාදිත විසූකදස්සන එකක්.

    conclusion එක? එකවුන්ට් මාරු වෙලා
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,790
    11,361
    113
    Colombo
    එක ඈත්ත, නලුවන්/නිලියන් සිතා මතාම අනික් අයගේ රාගය ඈවිස්සීම තමයි කරන්නේ. එක නිසා නලු නිලියන්ට අකුසල් වෙනවා. එ අකුසලය මරනනසන්න මොහොතේ බලවත් උනොත් අපා ගත වෙනවා
    නටන , රන්ග පාන /සින්දු කියන අය සිත මතාම කරන්නෙ මිනිසුන්ගේ රාගය අවිස්සීම. එක නිසා මිනිසුන් ප්‍රමාද වෙනව(මෙහි ප්‍රමාදය යනු දර්ම මර්ගයේ ගමන් නොකර සිටීමා එක නිස අකුසලයක් වෙනව

    🙏
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,790
    11,361
    113
    Colombo
    ඔබතුමා දාපු හැම ත්‍රෙඩ් එකක්ම ධර්මය ගැන ඒවා. එකම එකක් දානවා නච්ච ගීත වාදිත විසූකදස්සන එකක්.

    conclusion එක? එකවුන්ට් මාරු වෙලා
    මෙක මම නිකන් ශරෙ කරෙ fun එකට වගෙ. මෙකේ අසබ්ය දෙයක් නෑහනේ. අනික මෙක මම දම්මේ එකෙ buddhist නෙමේනේ.
    මෙහෙමයි සාමන්ය මිනිස්සු එදිනේදා ජීවිතෙයේ වඩිපුර කරන්නේ අකුසල් . උදාහරනයක් ලෙස නිකන් හිතල බලන්න අපට දවසකට කී පාරක් තරහ, ඉරිසියාව , වයිරය , රාගය ... ආදී අකුසල් සිතට එනවද කියල. ඉතින් සාමන්ය මිනිස්සු කොහොමත් නිතරක කරන්නේ අකුසල් තමයි.
    මට නම් account දෙකක් නෑහ

    "එකම එකක් දානවා නච්ච ගීත වාදිත විසූකදස්සන එකක්."
    මෙකෙ තියෙන්නේ dance එකක නේ. දෑන් මෙක දෑකල ඔයට උන අකුසලය/ අකුසල් සිත මොකක්ද කියල මට කියන්නකො?
    ඔය නිතරම අට සිල් රකගෙන නම් ඉන්නේ ප්‍රස්නයක් තියෙනවා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,649
    18,709
    113
    Miami
    මෙක මම නිකන් ශරෙ කරෙ fun එකට වගෙ. මෙකේ අසබ්ය දෙයක් නෑහනේ. අනික මෙක මම දම්මේ එකෙ buddhist නෙමේනේ.
    මෙහෙමයි සාමන්ය මිනිස්සු එදිනේදා ජීවිතෙයේ වඩිපුර කරන්නේ අකුසල් . උදාහරනයක් ලෙස නිකන් හිතල බලන්න අපට දවසකට කී පාරක් තරහ, ඉරිසියාව , වයිරය , රාගය ... ආදී අකුසල් සිතට එනවද කියල. ඉතින් සාමන්ය මිනිස්සු කොහොමත් නිතරක කරන්නේ අකුසල් තමයි.
    මට නම් account දෙකක් නෑහ

    "එකම එකක් දානවා නච්ච ගීත වාදිත විසූකදස්සන එකක්."
    මෙකෙ තියෙන්නේ dance එකක නේ. දෑන් මෙක දෑකල ඔයට උන අකුසලය/ අකුසල් සිත මොකක්ද කියල මට කියන්නකො?
    ඔය නිතරම අට සිල් රකගෙන නම් ඉන්නේ ප්‍රස්නයක් තියෙනවා
    එහෙයි එහෙයි. තරහ අවසර. අනිත් උපාසක උදවිය අවදි උනාම සමහරවිට මොනහරි වෙයි.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,790
    11,361
    113
    Colombo
    එහෙයි එහෙයි. තරහ අවසර. අනිත් උපාසක උදවිය අවදි උනාම සමහරවිට මොනහරි වෙයි.
    මොන වෙන්නද? මොකො උපාසක උදවිය ටික නිවන් දකිවීද?
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,356
    4,225
    113
    Gampaha
    මෙක මම නිකන් ශරෙ කරෙ fun එකට වගෙ. මෙකේ අසබ්ය දෙයක් නෑහනේ. අනික මෙක මම දම්මේ එකෙ buddhist නෙමේනේ.
    මෙහෙමයි සාමන්ය මිනිස්සු එදිනේදා ජීවිතෙයේ වඩිපුර කරන්නේ අකුසල් . උදාහරනයක් ලෙස නිකන් හිතල බලන්න අපට දවසකට කී පාරක් තරහ, ඉරිසියාව , වයිරය , රාගය ... ආදී අකුසල් සිතට එනවද කියල. ඉතින් සාමන්ය මිනිස්සු කොහොමත් නිතරක කරන්නේ අකුසල් තමයි.
    මට නම් account දෙකක් නෑහ

    "එකම එකක් දානවා නච්ච ගීත වාදිත විසූකදස්සන එකක්."
    මෙකෙ තියෙන්නේ dance එකක නේ. දෑන් මෙක දෑකල ඔයට උන අකුසලය/ අකුසල් සිත මොකක්ද කියල මට කියන්නකො?
    ඔය නිතරම අට සිල් රකගෙන නම් ඉන්නේ ප්‍රස්නයක් තියෙනවා
    Katawahan PALAYAN Ponnayo Huttada kiyanne Umbama bana kiyala umbama methana wesa ganu natana ewa danne
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,790
    11,361
    113
    Colombo
    Katawahan PALAYAN Ponnayo Huttada kiyanne Umbama bana kiyala umbama methana wesa ganu natana ewa danne
    කට වහන් යන්න කියන්නෙ මෙක(elakiri) උම්බෙ භුදලයක්ද? උම්බ මගේ thread බලනන් කමති නත් නම් නිකන් ඉදහන්.
     
    • Haha
    Reactions: Hasistranger