ගාල්ල -බොපේ, අඔගහවත්ත ප්‍රදේශයේදි වයස අවුරුදු 17ක ළමයෙකු ඔහුගේ සියාගේ නිවසේ මුලූතැන්ගෙයි වහලේ මදුරු දැලක් ආධාරයෙන් ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගෙන තිබෙන බවට වාර්තා වනවා.
සිසුවා අඔගහවත්ත ප්‍රදේශයේ පදිංචි පාසැල් සිසුවක් වනවා. මෘත දේහය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිදුවීම පිළිබදව ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙනු යනු ලබනවා.