එහෙනම් කොළඹ ගැන දන්නෙ මොනවද කියපන්.මිනිස්සු ගැන දැනගන්න කොලබ වටේ ඇවිදින්න ඕනද බොල?අනික එහෙම ඇවිදින්නේ චන්දෙ ඉල්ලන්නද?![]()
එහෙනම් කොළඹ ගැන දන්නෙ මොනවද කියපන්.
mu thama premadasage hondama golaya... pathale un huga denekwa premadasata set kale muu thama..... pathale eka godfather kenek![]()
Arcadian [QUOTE=akalanka47 [QUOTE=Miami-Vice [QUOTE=Dharatha [QUOTE=Honest-killer [QUOTE=BINGU_PUTHA [QUOTE=KandyFellow [QUOTE=arunajn [QUOTE=gayankuwait [SIZE=7 said:brothers මේකයි සිද්දිය ...සඳුන් කොල්ලා ඇතුළු පිරිස මේ කිසි දෙයක් දැනගෙන නෙමෙයි කථා කරන්නේ ..ඔය එක එකා කියපුවා අහගෙන කියවන්නේ . ..අපිත් බොරුවට පොඩි එවුන්ගේ සෙල්ලමට පැටලුනා...ඔන්න ඕක අල්ලලා දාලා නිකන් ඉමු ,උන්ටම ඔය සෙල්ලම කරගන්න දීලා.[/SIZE]
මම හිතන්නෙ ලන්කාවෙ කවුරැ හරි මැරුන කිව්වාම රතින්නා පත්තුකලේ ප්‍රබාකරන්ටයි ,,ප්‍රේමදාස ට විතරමයි මේ දෙන්නගෙන් මොකා හිටියත් එකම තමයි ....ප්‍රබා එලිපිට මරනව ..ප්‍රේමදාස හොරෙන් මරනවා![]()
ගම් උදාව කියන්නෙ මොකද්ද? හොඳට අහින්සක විදියට හිටපු මිනිස්සු ටික කැලේට ගිහින් දාපු එක කලේ. ඒකෙන් අදටත් කොච්චරද අලි මිනිස් ගැටුමට එක ලොකු හේතුවක් වුනා මේ ව්‍යාපෘතිය.



ඒවා මේ ප්‍රේමදාස කරපු දේවල් එක්ක ලඟින්වත් තියන්න බෑ, බටලන්දෙ වධකාගරෙ එහෙම එතකොට. ඒකෙ ලොක්ක විදියට රනිල් හිටියෙ

මම හිතන්නෙ ලන්කාවෙ කවුරැ හරි මැරුන කිව්වාම රතින්නා පත්තුකලේ ප්‍රබාකරන්ටයි ,,ප්‍රේමදාස ට විතරමයි මේ දෙන්නගෙන් මොකා හිටියත් එකම තමයි ....ප්‍රබා එලිපිට මරනව ..ප්‍රේමදාස හොරෙන් මරනවා![]()




මට අමතක නෑ බන්. මට වයස අවු 10 ප්‍රේමදාස මැරෙනකොට . එත් මට මතකයි මගේ හිතට දැනුනු සහනය. මොකද අපි දකුණු පළාතේ උන්ට තමයි වැඩියෙන්ම භයෙන් ඉන්න උනේ. මගේ post එකෙත් මම කිව්වේ දැන් මේ මහින්දට බනින විදිහට ප්‍රේමදාසට බැන්නනම් මුන් එකෙක් වත් දෙවෙනි thread එකක් දාන්න පණපිටින් නෑ.මුන් සේරටම ප්‍රේමදාස කියන්නෙ කවුද කියලා අමතකවෙලා,, වැඩි විස්තර ඕන නෑ, උඹලගෙ අම්ම තාත්තලගෙන්ම මිනිහා ගැන ඉගෙනගනින්, ඒගොල්ලො පන බේරගන්න වෙච්ච මහන්සිය එයාලගෙ කටින්ම අහලා දැනගනිල්ලා එතකන් උඹලට මේවා තේරෙන්නෙ නෑ.![]()
මුන් සේරටම ප්‍රේමදාස කියන්නෙ කවුද කියලා අමතකවෙලා,, වැඩි විස්තර ඕන නෑ, උඹලගෙ අම්ම තාත්තලගෙන්ම මිනිහා ගැන ඉගෙනගනින්, ඒගොල්ලො පන බේරගන්න වෙච්ච මහන්සිය එයාලගෙ කටින්ම අහලා දැනගනිල්ලා එතකන් උඹලට මේවා තේරෙන්නෙ නෑ.![]()


මට අමතක නෑ බන්. මට වයස අවු 10 ප්‍රේමදාස මැරෙනකොට . එත් මට මතකයි මගේ හිතට දැනුනු සහනය. මොකද අපි දකුණු පළාතේ උන්ට තමයි වැඩියෙන්ම භයෙන් ඉන්න උනේ. මගේ post එකෙත් මම කිව්වේ දැන් මේ මහින්දට බනින විදිහට ප්‍රේමදාසට බැන්නනම් මුන් එකෙක් වත් දෙවෙනි thread එකක් දාන්න පණපිටින් නෑ.
තරහ වෙන්න එපා බන්... මම දන්න දේවල් අනුව, ප්‍රේමදාස කියන්නේ තමන් ගැන හීනමානයෙන් හිටපු, සුදුසන්ට තැන නොදීපු, විරුද්ධ වාදීන් තදින්ම මර්ධනය කරපු, උගත් කමක් නැති, කොටිනට අවි/ බෙහෙත් සපයපු, නරුමයක්...


ජේවීපී එක තහනම් කලේ මහින්ද වෙන්න ඇති,උඹ ඔය කාලේ ඉපදිලා හිටියේ නැති උනාට අපි හිටියා. අපිටනේ ඕවා මතක. උඹ දන්නවද JVP එකේ උන් රෑට රෑට ගෙවල් වලට ඇවිත් එක එක මිනිස්සු මරලා යනවා?. මගේ පන්තියේ යාළුවෝ තුන්දෙනෙකුගේ තාත්තලා JVP එකේන් ගෙදරටම ඇවිත් වෙඩි තියලා මරලා දැම්මා. ගෙවල් වල ලයිට් ඔෆ් කරගෙන බයෙන් හිටපු කාලවල් උඹලගේ අම්මලාගෙන් අහලා බලපන්. අපේ ඉස්කෝල ඔක්කොම වහලා තිබුණා මාස 5ක්. ළමයින්ට ඉස්කෝලවලට දුන්න කිරි පැකට් මුන් ඉස්කෝලවලට ඇවිත් පොළොවේ ගහලා විසික් කරලා දැම්මා. අදටත් මතකයි ඒ කිරි පැකට් කාණු දිගේ ගලාගෙන ගිය හැටි. ඔන්න ඔය වගේ කාලෙක තමයි ප්‍රේමදාස පිස්සු බල්ලෝ වගේ හිටපු JVP එක මෙල්ල කරේ. අනික නිකන් මේ උඹ කියන විදියට මිනිස්සු මැරුවේ නැහැ ඕකට සම්බන්ධ උන් විතරයි, හැබැයි ඕකෙන් අනික් උන් වෙන වෙන ප්‍රයෝජන අරගෙනත් නිකන් අහිංසක JVP එකට සම්බන්ද නැති උනොත් මරල දැම්මා. මතකනේ සූරිය කන්දේ කේස් එක? ඉතින් ඔය අහිංසක සෙට් එක මරුන එකත් ප්‍රේමදාසගේ ගිණුමටම බැර උනා. ඔන්න ඕකයි උනේ.
